Chitral Chity Somapalge tracks දෙකක් - FLAC

RCROCKS

Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    මට නදී ගංගා track එකයි මිරිඟුව පරදා track එකයි හොඳ කොලිටි ඔරිමජිනල් MP3 දෙකක් ඕන වෙලා නෙට් එකේ හැම තැනම හෙව්වා සිංහලු . :dull:
    කොහෙන් වත් හොයාගන්න බැරි වුනා . ඒ පාර සල්ලි සල්ලි කියල බැලුවෙ නෑ iTunes වලින් buy කලා. තව හොයන කෙනෙක් ඉන්නවා නම් මෙන්න ලින්ක් එක track දෙකට . දෙකම FLAC වලින් තියෙන්න ඕන් <3

    https://www.mediafire.com/folder/5cqdax8237jxlom,i7f76f4sw41i6wo,m9mjti6g2h34wv8,4wd8515wyuy7hj7/shared
     
    Last edited:
    • Like
    Reactions: nalaka526

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මට නදී ගංගා track එකයි මිරිඟුව පරදා track එකයි හොඳ කොලිටි ඔරිමජිනල් MP3 දෙකක් ඕන වෙලා නෙට් එකේ හැම තැනම හෙව්වා සිංහලු . :dull:
    කොහෙන් වත් හොයාගන්න බැරි වුනා . ඒ පාර සල්ලි සල්ලි කියල බැලුවෙ නෑ iTunes වලින් buy කලා. තව හොයන කෙනෙක් ඉන්නවා නම් මෙන්න ලින්ක් එක track දෙකට . දෙකම FLAC වලින් තියෙන්න ඕන් <3

    https://www.mediafire.com/folder/5cqdax8237jxlom,i7f76f4sw41i6wo,m9mjti6g2h34wv8,4wd8515wyuy7hj7/shared

    අපෝ බන් අර dell ලබ්බේ ඒවානේ ..අපරාදේ මගේ mb ටික any way thanks
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    අපෝ බන් අර dell ලබ්බේ ඒවානේ ..අපරාදේ මගේ mb ටික any way thanks

    DELL ලබ්බේ ඒවා නෙවේ බොල :frown:
    මේ උගෙ "සිංහබූමි " කියන ඇල්බම් එකේ ඔරිජිනල් tracks දෙකක් :nerd: