මචන්,
Alto සහ පැන්ඩා ඇරෙන්න ලක්ෂ 20ට අඩුවෙන් ගන්න පුළුවන් brand new cars මොනවද බන්?

මොකෝ බන් බයවෙලා?![]()
![]()
අපි ඉතින් දුප්පත් මිනිස්සු.![]()

2nd hand japan ekak ganin ko![]()

N♥K_forever;18864086 said:Kia picanto manual : 18
auto : 20
k10 manula : 18
auto : 20
japense use karapu ekakta giya nam wadaa hodai ithin
Kia picanto auto 20ta kawda karanne? ubalage naayo da?
මේක නම් හොඳයි වගේ.![]()
oka alto ekata wada hodai, dan godak tiyenawa paare. okath indian , but better than alto.
