ලක්ෂ 20ට අඩු Brand New Cars

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    පිස්සුද බන් තෙල් බොන්නේ නෑ. engine capacity එක අඩු නිසා ඇල්ටෝ වගේ ඒවගේ තෙල් ඉතුරු වෙනවා. එත් මචන් comfort එකේ යන්න වහනයක් ගන්න පුළුවන් තෙල් 12-14 වගේ කරන.

    මම දැන් දවස් දෙකකට උඩදී ගත්ත Honda එකක්.second hand. අපේ නෑදෑ වෙන කෙනෙක් ගත්ත ඇල්ටෝ බ්‍රෑන්ඩ් new compare කරන්න බැහැ බන් second hand වුනත් හොද branded වහනයක් එක්ක. FB 15, 14 වගේ බලන්න. විකුනන්නත් පුළුවන් පස්සේ කලෙක. බොරුනම් ඉක්මන් එකේ ad එකක් දාල බලන්න කී දෙනෙක් කතාකරයිද කියල. resale value එක විතරක් බලන්න එපා බන්. සල්ලි වියදම් කරන එකේ ටිකක් සනීපෙට යන්න පුළුවන් එකක් ගන්න.

    ඔව් බන් මාත් මේ ලගදි යාලුවෙක්ගෙ ඇල්ටෝ එකක ගියා..සීට් එහම මෙලෝ රහක් නැහැ,,
    කිසිම සැප පහසුවක් නැහැ බන් ...මොකට ගන්නවද මන්ද..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්,
    Alto සහ පැන්ඩා ඇරෙන්න ලක්ෂ 20ට අඩුවෙන් ගන්න පුළුවන් brand new cars මොනවද බන්? :)

    විශ්වාසයක් ඇතුව ගන්නවනම්. ඔය ජාති වලින් ටින් එකක්ම ඕනේනම් ඇල්ටෝ එකක් ගන්න

    කාර් එකක් ගන්න ඕනේනම් කරීනා bj5p ek3 110 fb15 එකක් ගන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Garage ගානේ ලගින්න බෑ බන්. අනික තෙල් බොනවා නේ ජපන් ඒවා. :sorry:

    ඔය රෝදහතරයි ස්ටීරින් වීල් එකයි ඇන්ජිමයි ගියර්බොක්ස් එකයි තියෙන බෙලෙක්ක ඇත්තටම කාර් එක්ක බැලුවහම තෙල් කරනවා මදි. කාරුත් 12ක් විතර තෙල් කරනවා මචන්

    හරියට මේන්ටේන් කරපු එකක් බලල ගත්තනම් ඔය හිතන තරම් ලෙඩ නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇල්ටෝ එක තමයි බං ඒ ගානට වටින එකකට තියෙන්නෙ.. ඔය හුන්ඩයි එහෙම කාලයක් යනකොට වටිනකම බහිනවනේ... නැත්නම් ඉතිං පාවිච්චි කරපු ඇල්ටො කේ10 එකක් ගන්න.. 14 කට 15 කට ගන්න පුලුවන්... නිකන් ඇල්ටො එකට වඩා සෑහෙන්න හොඳයි.. පෙනුමත් හොඳයි...

    :yes::yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පිස්සුද බන් තෙල් බොන්නේ නෑ. engine capacity එක අඩු නිසා ඇල්ටෝ වගේ ඒවගේ තෙල් ඉතුරු වෙනවා. එත් මචන් comfort එකේ යන්න වහනයක් ගන්න පුළුවන් තෙල් 12-14 වගේ කරන.

    මම දැන් දවස් දෙකකට උඩදී ගත්ත Honda එකක්.second hand. අපේ නෑදෑ වෙන කෙනෙක් ගත්ත ඇල්ටෝ බ්‍රෑන්ඩ් new compare කරන්න බැහැ බන් second hand වුනත් හොද branded වහනයක් එක්ක. FB 15, 14 වගේ බලන්න. විකුනන්නත් පුළුවන් පස්සේ කලෙක. බොරුනම් ඉක්මන් එකේ ad එකක් දාල බලන්න කී දෙනෙක් කතාකරයිද කියල. resale value එක විතරක් බලන්න එපා බන්. සල්ලි වියදම් කරන එකේ ටිකක් සනීපෙට යන්න පුළුවන් එකක් ගන්න.
    :cool::cool::cool::cool::yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පාවිච්චි කරන එකෙක්ව හම්බ වෙච්ච එක ගොඩක් වටිනවා මචන්. ගොඩක් දෙනෙක් කියන්නේ 18.5 දෙනකොට පාවිච්චි කරපු ජපන් වාහනයක් ගන්න පුළුවන් කියලා. ඒත් මචන් මට තියෙන අවුල මම වාහන ගැන වැඩිය දන්නේ නෑ. ඒ නිසා second hand ගනිද්දී හොඳට හොයල බලන්න වෙනවා. හිතේ සැකෙන් ගන්න වෙන්නෙත්.

    අනික 1990 වගේ වාහන අර ගත්තට පස්සේ ලෙඩ දෙන්න ගන්නවනේ කොහොමත්. ඊට පස්සේ ඉතින් garage ගානේ ඉන්න මට වෙලාවකුත් නෑ බන්. අනික එපා වෙනවා නේ බන් එහෙම වුනාම.

    ඒකයි මම බැලුවේ brand new එකක්ම ගන්න. උඹ මොකද හිතන්නේ?

    1990 නෙමේ බන් 2000න් උඩ එකක් ගත්තහැකි..

    ඕවා බ්‍රෑන්ඩ් නිව් තමා හැබැයි ඕවා කාර් නෙමේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    රත්තරං;18871073 said:
    1990 නෙමේ බන් 2000න් උඩ එකක් ගත්තහැකි..

    ඕවා බ්‍රෑන්ඩ් නිව් තමා හැබැයි ඕවා කාර් නෙමේ

    Adow mama witarada danne naha garage ekata yanna asa ekaa :lol:
    mama garage ekata giyama garage eke hadana okkoma mage jathiye wahana walata homba dala balanawa monada tiyenne kiyala... patta athal ban :P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    රත්තරං;18871073 said:
    1990 නෙමේ බන් 2000න් උඩ එකක් ගත්තහැකි..

    ඕවා බ්‍රෑන්ඩ් නිව් තමා හැබැයි ඕවා කාර් නෙමේ
    Mazda BJ5P ගැන මූට පොඩ්ඩක් කියල දෙන්න:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ ඔය වාහනයක් අරන් බලාපොරොත්තු වෙන්නේ මොනවද?

    නොතෙමී යන්න ත්‍රීවීල් එකක් වෙනුවට නම් ඔය බෙලෙක්ක වලින් එකක් ගනින්. ඇල්ටො එක හොදයි

    සැපපහසුව, ආරක්ශාව, පෙනුම, තැනකට කැත නැතුව බස්සන්න පුලුවන්කම, පෆෝමන්ස්, හැන්ඩ්ලින් එක්ක කාර් එකක් ගන්න හොයනවනම් මම අර කලින් කිව්ව වගේ fb15, 110, ek3, bj5p, carina, cs3 එකක් ගන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Mazda BJ5P ගැන මූට පොඩ්ඩක් කියල දෙන්න:P

    අඩෝ එකෙක් ගාව bj6p ප්‍රෝටේජ් එකක් තියෙනවා බ්ලැක්... යනවා යෑමක් ඇඩෙන්න. හැන්ඩ්ලින් පට්ට

    correction - not bj5p its bj6p
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආ මේ කුකුලෝහ්.. අන්න ගම්පහ හොලික්‍රෝස් ඉස්කෝලේ ගාව මල්වත්ත මෝටර්ස් එකේ තියෙනවා කරුනාදාස සූරිය ආරච්චිගේ (මෑන් මලා පුතා විකුනන්නේ කාර් එක ) ලාන්සර් එක. අව්රුද්ද 2007. ඉස්සරහා ශෝක් දෙක දාන්න ඕනේ. මම කාර් එක චෙක් කරලා තියෙන්නේ. තොපිලට තියෙන්නේ ගිහින් උස්සන් එන්න. අනික් සියල්ල ඔරිජිනල් ආපු විදිහට ස්ටොක් කාර් එකක් විදිහට තියෙනවා. ලක්ශයක් දුවල නෑ මතක විදිහට. 1300cc මැනුවල්. 19කට ඉල්ලලා ගනින් පුලුවන්නම්.ඊට වඩා සතපහක් දෙන්න එපා. මම ඉල්ලුවා දුන්නේ නෑ
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    රත්තරං;18871091 said:
    අඩෝ එකෙක් ගාව bj6p ප්‍රෝටේජ් එකක් තියෙනවා බ්ලැක්... යනවා යෑමක් ඇඩෙන්න. හැන්ඩ්ලින් පට්ට

    correction - not bj5p its bj6p
    දෙකේ වෙනස මොකක්ද?:confused:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;18871089 said:
    උබ ඔය වාහනයක් අරන් බලාපොරොත්තු වෙන්නේ මොනවද?

    නොතෙමී යන්න ත්‍රීවීල් එකක් වෙනුවට නම් ඔය බෙලෙක්ක වලින් එකක් ගනින්. ඇල්ටො එක හොදයි

    සැපපහසුව, ආරක්ශාව, පෙනුම, තැනකට කැත නැතුව බස්සන්න පුලුවන්කම, පෆෝමන්ස්, හැන්ඩ්ලින් එක්ක කාර් එකක් ගන්න හොයනවනම් මම අර කලින් කිව්ව වගේ fb15, 110, ek3, bj5p, carina, cs3 එකක් ගන්න

    ගොඩක් ස්තුතියි මචන් reply එකට. උඹ කියන කතාව ඇත්ත තමයි මචන්. ඒත් වාහන ගැන මෙලෝ හසරක් දන්නේ නැති අපි වගේ ගමෙහ් කුකුලොන්ට පාවිච්චි කරපු එකක් අරන් handle කර ගන්න අමාරුයි බන්. ඒ නිසා පලවෙනි වාහනේ විදියට Alto 800 එකක් ගන්නවා. පස්සේ ඒක දීල ටිකක් හොඳ ජපන් එකකට යන්න කියල හිතන් ඉන්නේ.

    Thanks again machan. :)