ලක්ෂ 20ට අඩු Brand New Cars

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :no::no::no::no: dan 2lak gewanna oni machan

    මට එකෙක් කිව්වා නේ බන් ලක්ෂ 2ක් ගෙවන්න ඕනේ කියලා order කරන්න. ගත්තු එවුන් අලුත් ඒවා විකුනන්න දාල තියෙන්නේ ඔක්කොම වගේ ලක්ෂ 16න් එහා බන්. උන් එතන වෙනම business එකක් කරන්නේ. :(

    :shocked:

    ehenam poddak case thamai ... mechchara kal bala bala hitiye ei ban :dull:

    1.980,000 ta thibba ekane 14.25 ta adu une ... parana ad ekak balapan :baffled:
    http://synergyy.com/wp-content/uplo...-Reserve-you-Suzuki-Alto-2013-–-June-2013.jpg
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    කොහෙද මේකේ එවුන් එක්ක පුලුවන්ද බන් වාහනයක් ගන්න. :rofl::rofl:
    මට දැන් පිස්සු හැදිලා ඉන්නේ. :sorry::sorry:

    ඇල්ටෝ අලුත් එක ගන්න එපා උට්ටෝ. මම දන්නා අන්කල් කෙනෙක් (වාහන කාපර් කෙනෙක්) කිව්වා, ලදී පොරගේ ඔෆිස් එක ලදී ඇල්ටෝ එකක් හැපුන කියල. හැපුන කිව්වේ, නවත්තල තිබ්බ ඇල්ටෝ එකේ පිටි පස්සෙන් ලොරියක් ඇවිල්ල වැදිලා. ඇල්ටෝ එක දෙකට නැවුනලු (කන්ඩේම් තමා). සේෆ්ටි බින්දුවයි. ඕන නම් මේ වීඩියෝ එක බලපන්. සේෆ්ටි 5න් 0 කම අරගෙන මේක පාස්

    ඉයෝන් එක ගැන නම් දන්නේ නැත. බට් මට නම් එක කැතයි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇල්ටෝ අලුත් එක ගන්න එපා උට්ටෝ. මම දන්නා අන්කල් කෙනෙක් (වාහන කාපර් කෙනෙක්) කිව්වා, ලදී පොරගේ ඔෆිස් එක ලදී ඇල්ටෝ එකක් හැපුන කියල. හැපුන කිව්වේ, නවත්තල තිබ්බ ඇල්ටෝ එකේ පිටි පස්සෙන් ලොරියක් ඇවිල්ල වැදිලා. ඇල්ටෝ එක දෙකට නැවුනලු (කන්ඩේම් තමා). සේෆ්ටි බින්දුවයි. ඕන නම් මේ වීඩියෝ එක බලපන්. සේෆ්ටි 5න් 0 කම අරගෙන මේක පාස්

    ඉයෝන් එක ගැන නම් දන්නේ නැත. බට් මට නම් එක කැතයි.

    Micro Panda එකක් ගන්නත් හිතෙනවා බන් දැන් නම්. පෙනුමත් හොඳයි නේ. අනික පට්ට ගහන්න නෙමෙයි ගන්නේ. :)
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    volkswagen Factory එකක් දානවා කිවා නේද ලංකාවේ.. :oo: කුරුනෑගල..
    එහෙම එකක් වත් ආවොත් හොදයි..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Micro Panda එකක් ගන්නත් හිතෙනවා බන් දැන් නම්. පෙනුමත් හොඳයි නේ. අනික පට්ට ගහන්න නෙමෙයි ගන්නේ. :)

    meka nam 5 star safety but after sale service chaa lu neda

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Micro Panda එකක් ගන්නත් හිතෙනවා බන් දැන් නම්. පෙනුමත් හොඳයි නේ. අනික පට්ට ගහන්න නෙමෙයි ගන්නේ. :)

    Machan ubata hodata kiyanne, oya brand new kiyala oya wage ladi ganna epa... poddak danna baas kenek ekka balala Japan Sedan ekak ganin.. mulinma garage ekakata dala 50k yata karala okkoma hadaganin...

    Oya kiyana taram leda maha loku leda enne na, podi podi awama hadagannawa...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන් තරහවෙන්න එපා මෙහෙම කියනවට..
    ඇල්ටො එකනම් හෙන චාටර් බන්..
    ඉස්සරහ ගියත් පිටිපස්සේ ගියත් යන එකාට කිසි පහසුවක් නෑ.. කකුල් 2 වත් හරියට දිගඇරගන්න බෑ බන්..
    දුර ගමනක් යන්න කොහොමත් ගැලපෙන්නේ නෑ..

    ඒ අතින් බලද්දි Perodua Viva Elite එකේ නම් ඇල්ටො එකකට වඩා සැප පහසුව හොදයි.. ඒත් විකුනන්න ගියාම කේස්.. බ්‍රැන්ඩ් නිව් එන්නෙත් නෑ..

    Hyundai EON එකක් ගන්න බලපන් හැච්බැක් වලටම කැමතිනම්..
    ඒත් මතක තියාගන්න 15ත් 20ත් අතර සැප පහසුව තියෙන ජපන් හොද වාහන තියෙන බව..
    යුරෝප් එව්වත් තියෙනවා සැප උපරිම වුනාට උබ ඉන්න පලාතත් එක්ක ඒකකට යන්න එපා..

    එහෙමත් නැත්තන් බ්‍රැන්ඩ් නිව් ජපන් සෙඩන් එකක් ගන්න හිතන් දැනට බ්‍රැන්ඩ් නිව් ජපන් වෑන් එකක් වගේ අරන් පැදපන්..
    සුසුකි එවුරි එකත් හොදයි හොදට මාකට් තියෙන වාහනයක්..

    උබ හොදට හිතලා අන්තිම තීරනය දාපන් උබගේ තීරනය වැරදිනම් කොල්ලො ටික උදව් කරයි අනිවා
     
    • Like
    Reactions: JesonRulez

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    11737630_505089192978420_1881899822_n.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    ඇල්ටෝ අලුත් එක ගන්න එපා උට්ටෝ. මම දන්නා අන්කල් කෙනෙක් (වාහන කාපර් කෙනෙක්) කිව්වා, ලදී පොරගේ ඔෆිස් එක ලදී ඇල්ටෝ එකක් හැපුන කියල. හැපුන කිව්වේ, නවත්තල තිබ්බ ඇල්ටෝ එකේ පිටි පස්සෙන් ලොරියක් ඇවිල්ල වැදිලා. ඇල්ටෝ එක දෙකට නැවුනලු (කන්ඩේම් තමා). සේෆ්ටි බින්දුවයි. ඕන නම් මේ වීඩියෝ එක බලපන්. සේෆ්ටි 5න් 0 කම අරගෙන මේක පාස්

    ඉයෝන් එක ගැන නම් දන්නේ නැත. බට් මට නම් එක කැතයි.

    මම ඇල්ටෝ එකක බොනට් ඒක වැහෙන්නේ නැතුව තද කරල ඒක යන්තං ඇතුලට එබුන බං
    තහඩු වලින් හදල එව්වට වඩා හොඳයි ෆයිබර් වලින් හදල එව්වා නං
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    ජපන් වාහන පිළිබඳව එතරම් දැනුමක් නැති නිසා එකක් අරගෙන කෑවා හෙනම කට්ටක් ඒ හින්ද අලුත් එකකට ගියේ පැන්ඩ එකකට අවුරුදු දෙකක් දැනට පාවිච්චි කරා දැනටනම් අවුලක් ආවේ නෑ...පර්ෆෝමන්ස් අතිනුත් අවුලක් නෑ ඉතින් ;););)
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    uba car ekak gathada?
    mama meke mula idanma comments baluwa
    101010101010 wage thmai gando nogando wenna athi ubata
    anthimata uba moko karagathhe
    :yes: