den inna eun danne playstion, psp, ibox, ps3....

සූරිය කොළ නළාව

meka nam dekala ne machn ... anikwa okkoma wage hadala thiyenawa ...![]()

සූරිය කියලා ටිකක් බෝ කොළයක් සයිස් වගේ කොළ තියෙන ගසක් බං. ඒකේ කොළ රවුම් කරලා එක පැත්තක් කට කුඩාවට සහ අනික් පැත්ත කට ලොකුවට හදලා ඉරට්ටකින් කොළේ ඔතපු තැන ගැලවෙන්නේ නැති වෙන්න අමුණලා හදන්නේ. පොඩි කොණෙන් පිම්බම පොඩි සද්දයක් එනවා.

අතනට අමතක උන තව දෙකක් තියේ. මඤ්ඤොක්කා කොළෙන් හදන මාලය සහ කොස් කොළ ඔටුන්න. My Childhood was awesome![]()

කුරුම්බැට්ටි මැෂිම විතරක් නෙමෙයි බං, ගස්ලබු දඬු නලාව, පොල් කොළ බඹරේ, සූරිය කොළ නළාව, බට තුවක්කුවට කොහුකිරිල්ල ගෙඩි දාලා වෙඩි තියන තුවක්කුව, ගොක්කොළ පත්තෑයා, කඩදාසී බෝට්ටුව, කඩදාසි හුලං බඹරේ, සරුංගලේ. ඔය එකී නොකී එකක්වත් දැන් ඉන්න උන් දන්නේ නෑ.

ඇත්තටම කුරුම්බැට්ටි මැෂිම කියන්නේ මොකක් ද බන්
බලාගෙන යනකොට උඹත් මම වගේම ගමෙහ් කුකුලෙක් තමයි නේද පොඩි කාලේ?![]()

කුරුම්බැට්ටි මැෂිම, සරුංගලේ, කඩදාසී බෝට්ටුව. අනික් ඒවා ඇහැට වත් දැකලා නැහැ.![]()

ඇත්තටම කුරුම්බැට්ටි මැෂිම කියන්නේ මොකක් ද බන්
අනිවා ඔය ළමා කාලය තියෙන උන් 1991 -1992 විතර උපන් සෙට් එක මම හිතන්නේ අවසානය. 1991 - 1992 උනුත් ශුවර් නෑ. පොඩි කාලේ කරන්න පුලුවන් හැම දෙයක්ම කලා. ගුඩු, එල්ලේ, කැට, ජිල් බෝල, බට්ටා පැනපුවා, පුහුලං අහුලන්න දුවපුවා.ගෙදරින් කවදාවත් මොකටවත් තහංචි දාලා තිබ්බෙත් නෑ මතක් වෙද්දි සිරාවට සතුටුයි.![]()