හැම රටකම ඔය වගේ තමා![]()
එහෙම තමයි බන් ඒ රටවල් වල නීති තදයි. පිළිවෙලකට, ක්‍රමානුකූලව වැඩ කෙරෙන්නෙ. බයිලා නෑ අපේ වගේ..
එඋනට කුණු හරුපෙන් බනින සිරිතක් තියනවද බන්. රටට ඇතුළුවෙන්න සුදුසුකම් නැතිනම් කෙලින්ම ඩිපොර්ට් කරලා දානවා හැරෙන්න.

අර කිව්වා වගේ උන්ගේ නීති තදයි ..ඇමෙරිකා එහෙමනම් පුකෙත් ඇරලා එවයි.![]()
ඔව් එක හරි නමුත් බන් බනින්න පුළුවන්. කුණුහරුපෙන් බනින්න පුළුවන් ද. එකත් හැරස්මන්ට් එකක් . පව් බන් ඒ කෙල්ල.
ඔව් එක හරි නමුත් බන් බනින්න පුළුවන්. කුණුහරුපෙන් බනින්න පුළුවන් ද. එකත් හැරස්මන්ට් එකක් . පව් බන් ඒ කෙල්ල.
කුනුහරුපෙන් බනින්නෙ කොතනදිද බන්? කොහොම වුනත් ඒ ගෑනී එතන වැලහින්නක් වගේ කියවන්න ගත්තහම ඕනෙ එකෙක්ට මල පනිනවා.
අනික ඒකි නිකන් ගේමක් ගහන්න වගේ යන්නෙ අරූ අහනවා business කරන්න Singapore වල business එක register කරලද තියෙන්නෙ කියලා, ඒකටත් ඒකී බයිලාවක් ගහලා මාට්ටු වුනා වගේ scene එකක් තමයි මන් නම් දැක්කෙ.
ඔය තායි කෑලි කොහොමත් ලෝකෙ කාලා වතුර බීපු එවුන්

Thais are the most dishonest people in South East Asia. Ask anyone. Even Pinoys are better IMO.
Bloody Thais migrate to Singapore in a cheap train to start businesses (starting from the red district and so on) and the immigration officers have to do their job. I'm rooting for the guy here.
අහ උබනේ විමලේ ව බ්‍රිතාන්‍ය තානාපති කරමු කිවුවේ නෙහ්.

11s දී කියනවා නේද you go inside first. I fuck your fuck head ද මොකද්ද එකක්.කොතනද යකෝ කුණුහරුප කිව්වෙ?අනික මෙකි මොකක් හරි වැරද්දක් කරලා ඇති ඔහොම සලකන්න.
අනිත් උන් හිනා වෙනවා එතකොට. එච්චර තේරෙන්නේ නෑ හරියට කියන දේවල්