Fucking Singapore Immigration

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam

යකෝ මෙහෙම කුණුහරුපෙන් බනිනවද ඉමිග්රේෂන් එකේ උන්. I thought Singapore is a nice country. Very Bad
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
හැම රටකම ඔය වගේ තමා :dull:

එඋනට කුණු හරුපෙන් බනින සිරිතක් තියනවද බන්. රටට ඇතුළුවෙන්න සුදුසුකම් නැතිනම් කෙලින්ම ඩිපොර්ට් කරලා දානවා හැරෙන්න.
 
HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    එහෙම තමයි බන් ඒ රටවල් වල නීති තදයි. පිළිවෙලකට, ක්‍රමානුකූලව වැඩ කෙරෙන්නෙ. බයිලා නෑ අපේ වගේ..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    එහෙම තමයි බන් ඒ රටවල් වල නීති තදයි. පිළිවෙලකට, ක්‍රමානුකූලව වැඩ කෙරෙන්නෙ. බයිලා නෑ අපේ වගේ..

    ඔව් එක හරි නමුත් බන් බනින්න පුළුවන්. කුණුහරුපෙන් බනින්න පුළුවන් ද. එකත් හැරස්මන්ට් එකක් . පව් බන් ඒ කෙල්ල.
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    එඋනට කුණු හරුපෙන් බනින සිරිතක් තියනවද බන්. රටට ඇතුළුවෙන්න සුදුසුකම් නැතිනම් කෙලින්ම ඩිපොර්ට් කරලා දානවා හැරෙන්න.

    අර කිව්වා වගේ උන්ගේ නීති තදයි ..ඇමෙරිකා එහෙමනම් පුකෙත් ඇරලා එවයි. ;)
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113

    ඔව් එක හරි නමුත් බන් බනින්න පුළුවන්. කුණුහරුපෙන් බනින්න පුළුවන් ද. එකත් හැරස්මන්ට් එකක් . පව් බන් ඒ කෙල්ල.

    කුනුහරුපෙන් බනින්නෙ කොතනදිද බන්? කොහොම වුනත් ඒ ගෑනී එතන වැලහින්නක් වගේ කියවන්න ගත්තහම ඕනෙ එකෙක්ට මල පනිනවා.

    අනික ඒකි නිකන් ගේමක් ගහන්න වගේ යන්නෙ අරූ අහනවා business කරන්න Singapore වල business එක register කරලද තියෙන්නෙ කියලා, ඒකටත් ඒකී බයිලාවක් ගහලා මාට්ටු වුනා වගේ scene එකක් තමයි මන් නම් දැක්කෙ.

    ඔය තායි කෑලි කොහොමත් ලෝකෙ කාලා වතුර බීපු එවුන්
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර

    ඔව් එක හරි නමුත් බන් බනින්න පුළුවන්. කුණුහරුපෙන් බනින්න පුළුවන් ද. එකත් හැරස්මන්ට් එකක් . පව් බන් ඒ කෙල්ල.

    කොතනද යකෝ කුණුහරුප කිව්වෙ?අනික මෙකි මොකක් හරි වැරද්දක් කරලා ඇති ඔහොම සලකන්න.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    කුනුහරුපෙන් බනින්නෙ කොතනදිද බන්? කොහොම වුනත් ඒ ගෑනී එතන වැලහින්නක් වගේ කියවන්න ගත්තහම ඕනෙ එකෙක්ට මල පනිනවා.

    අනික ඒකි නිකන් ගේමක් ගහන්න වගේ යන්නෙ අරූ අහනවා business කරන්න Singapore වල business එක register කරලද තියෙන්නෙ කියලා, ඒකටත් ඒකී බයිලාවක් ගහලා මාට්ටු වුනා වගේ scene එකක් තමයි මන් නම් දැක්කෙ.

    ඔය තායි කෑලි කොහොමත් ලෝකෙ කාලා වතුර බීපු එවුන්

    :yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Thais are the most dishonest people in South East Asia. Ask anyone. Even Pinoys are better IMO.
    Bloody Thais migrate to Singapore in a cheap train to start businesses (starting from the red district and so on) and the immigration officers have to do their job. I'm rooting for the guy here.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    Thais are the most dishonest people in South East Asia. Ask anyone. Even Pinoys are better IMO.
    Bloody Thais migrate to Singapore in a cheap train to start businesses (starting from the red district and so on) and the immigration officers have to do their job. I'm rooting for the guy here.

    සිංහලෙන් කියපන්කො
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    බිස්නස් එක කරන්නේ ගේලැන්ග් වල වෙන්නැති බන්.. ඒකයි ඔය.. :rolleyes:
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    උබට සින්ගප්පූරු යන්න ඕනිනම් J R ජයවර්ධනගේ නම කියපන්...එහෙ උන් JR ට ගොඩක් ගරු කරනවා
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63

    අහ උබනේ විමලේ ව බ්‍රිතාන්‍ය තානාපති කරමු කිවුවේ නෙහ්.

    හිටන්ගෙන් රනිල්ව බ්‍රිතාන්‍ය තානපති කරලා මට අගමැතිකම ගන්න බැරි වෙයිද?:P
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    කොතනද යකෝ කුණුහරුප කිව්වෙ?අනික මෙකි මොකක් හරි වැරද්දක් කරලා ඇති ඔහොම සලකන්න.
    11s දී කියනවා නේද you go inside first. I fuck your fuck head ද මොකද්ද එකක්.
    කෙල්ල කියනවා එතකොට you can go and fuck. I have to stay and before pay money වගේ එකක්. :rofl: අනිත් උන් හිනා වෙනවා එතකොට. එච්චර තේරෙන්නේ නෑ හරියට කියන දේවල්
    මොනවා උනත් පව් බන් අසරණ වෙලා ඉන්න වෙලාවට මේ වගේ යක්ෂ නිලධාරියෙක් සෙට් උනාම