කොළඹ සිට හම්බන්තොට බස්?

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    කොළඹ සිට හම්බන්තොට බස්?

    කොළඹ සිට හම්බන්තොට බස්?

    මචන් පිටකොටුවේ ඉදල හම්බන්තොට highway හරහා යන බස් තියෙනවද?
    කොච්චර වෙලා යනවද? ගැන කීයද?
    බස් පටන් ගන්නේ කීයටද?
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    හම්බන්තොටටම යනවද කියලනම් ෂුවර් නැහැ. අනෙක උබල ඔය හයි වේ කියන වචනේ වැරදියි. ඕක එක්ස්ප්‍රස් වේ.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ගල්ලට හරි මාතරට හරි විතරයි නේ ද තියෙන්නෙ හයි වේ මහරගමින් ලොඩ් කරන්නේ මම නම් හම්බන්තොට යන්නේ ලෙකව්ස් පත්තර බස් එකේ කොලබ වැඩ කරන නිසා ලෙක් හවුස් එකේ පිටිපස්සේ කවුන්ටර් එකක් තියෙනවා එකට ගෙවලා ටිකට් එක ගනන්ව මම නගින්නේ මගරගමින් කියලා උප කල්පනය කරොත් අයාලා මේ වෙලාවට මෙතන ඉන්න කියන්වා කොන්ද අයියගේ හරි ඩයිවර් අයියගේ හරි නම් එක කන්ටැක් කරන්න පුලුවන් මගින් නැගැල ඉදගෙන යන්න ප්ලුවන් ( rataa thami bus eka thiyenne habai )
     
    • Like
    Reactions: sonicraze

    Gangez

    Member
    Jun 23, 2015
    6
    0
    1
    කොළඹ සිට හම්බන්තොට බස්?

    මචන් පිටකොටුවේ ඉදල හම්බන්තොට highway හරහා යන බස් තියෙනවද?
    කොච්චර වෙලා යනවද? ගැන කීයද?
    බස් පටන් ගන්නේ කීයටද?

    Galle , Matara witharai machan expressway bus thiyenne.. matarin Hambanthota normal ekaka yanna wenne
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Galle , Matara witharai machan expressway bus thiyenne.. matarin Hambanthota normal ekaka yanna wenne

    කතරගමටත් බස් තියෙනවා බං..
    මමත් දවසක් ගියා..
    අනික උදේට 138 පාරේ කොළඹ එද්දි මගදි හම්බ වෙනවා බස්...​
     
    • Like
    Reactions: sonicraze

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,324
    1,368
    113
    Colombo
    Petah idan bus thiyenawa machan. 4 hrs wage yawi


    ඩී.එස්.ගුණසේකර ලිමිටඩ් Highway Express.. (නුගේගොඩ)
    කතරගම EX-1 කොළඹ....
    අධි සුඛෝපබෝගී සේවාව....

    ගමන් ගාස්තුව - රු,835.00
    ගමන් මාර්ගය - (කතරගම,තිස්සමහාරාමය,හම්බන්තොට,තංගල්ල,මාතර,දක්ශිණ අදිවේගී මාර්ගය හරහා,කොට්ටාව,මහරගම,නුගේගොඩ,කොළඹ)
    NC-0530
    පිටත්වීම - කතරගමින් ප.ව 2.15
    - කොළඹින් පෙ.ව 6.30
    ආසන වෙන්කරවා ගැනීම සඳහා = 071-7458751
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,324
    1,368
    113
    Colombo
    අනෙක් බස් රතය - ඩී.එස්.ගුණසේකර ලිමිටඩ් Highway Express.. (නුගේගොඩ)
    කතරගම EX-1 කොළඹ....
    අධි සුඛෝපබෝගී සේවාව....
    දාවන කාලය - පැය 5.30
    ගමන් ගාස්තුව - රු,835.00
    ගමන් මාර්ගය - (කතරගම,තිස්සමහාරාමය,හම්බන්තොට,තංගල්ල,මාතර,දක්ශිණ අදිවේගී මාර්ගය හරහා,කොට්ටාව,මහරගම,නුගේගොඩ,කොළඹ)
    NB-8765

    පිටත්වීම - කතරගමින් පෙ.ව 11.30
    - කොළඹින් ප.ව 6.30
    ආසන වෙන්කරවා ගැනීම සඳහා = 071-7458751 (‍Y)
     
    • Like
    Reactions: sonicraze