freelancer එකෙන් සල්ලි ගන්න

sirimalperera

Member
Aug 13, 2015
224
38
0
freelancer එකෙන් සල්ලි ගන්න

මම freelancer කරනවා. මට ඒකෙන් සල්ලි ගන්න පුලුවන් විදිහක් දන්න කෙනෙක් ඉන්නවද? freelancer එකට සල්ලි වැටෙනවා ඒකෙන් මට ඕනි මගේ bank account එකට දා ගන්න.
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Dan skrill eke hidden charges nadda?
    Mama issaraha use Kara dan payoneer and bank wire ban.

    ම්ම්..එහෙම්ම කියන්න තරම් නම් අවුලක් නැහැ මචන්..හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා..මම හදපු එකේ කරන්සි එක තියෙන්නේ යූරෝ වලින්..එතකොට FL එකෙන් SK එද්දී සල්ලි අඩුවෙනවා..(USD to EUR) කන්වර්ට් වෙද්දී...ආයෙම ස්ක්රිල් එකේ චාර්ජස් එක්ක ටිකක් කැපෙනවා ඉතින්...ඩබල් වගේ...හැබැයි කරදර අඩුයි..ලේසියෙන් සල්ලි ගන්න පුළුවන්..ගානට බෑන්ක් එකට එනවා..අවුලක් නැතිව...දවස් 3,4ක් යන්නේ..ස්ක්රිල් එක USD විදිහට හදන්න පුලුවන්ද කියල බැලුවේ නැහැ...එච්චර ලොකු ගණන් එන්නේ නැති නිසා ඉතින් ඒ ගැන වැඩිය හිතන්න ගියේ නැහැ :D
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ම්ම්..එහෙම්ම කියන්න තරම් නම් අවුලක් නැහැ මචන්..හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා..මම හදපු එකේ කරන්සි එක තියෙන්නේ යූරෝ වලින්..එතකොට FL එකෙන් SK එද්දී සල්ලි අඩුවෙනවා..(USD to EUR) කන්වර්ට් වෙද්දී...ආයෙම ස්ක්රිල් එකේ චාර්ජස් එක්ක ටිකක් කැපෙනවා ඉතින්...ඩබල් වගේ...හැබැයි කරදර අඩුයි..ලේසියෙන් සල්ලි ගන්න පුළුවන්..ගානට බෑන්ක් එකට එනවා..අවුලක් නැතිව...දවස් 3,4ක් යන්නේ..ස්ක්රිල් එක USD විදිහට හදන්න පුලුවන්ද කියල බැලුවේ නැහැ...එච්චර ලොකු ගණන් එන්නේ නැති නිසා ඉතින් ඒ ගැන වැඩිය හිතන්න ගියේ නැහැ :D

    Payoneer try karala balanna. bank withdrawals karanna puluwan dan eketh.
    Skrill eke 3 months walata limit eka $11,000. Payoneer eke per day limit eka $10,000.
    Cost effective. Transaction ekath reasonably quick.