මගේ ප්‍රශ්ණෙට උත්තරයක් දීපල්ලකො

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,547
    3,287
    113
    මම සොෆ්ට්වෙයාර් සීන් එකේ ඉන්නේ මචංලා...ලොකු ප්‍රෝජෙක්ට් ගොඩක් කරලා තියනවා... Java Flutter Next.js python JavaScript HTML CSS තව ඕනි language එකකින් තියන ප්‍රෝජෙව්ට් එකක් තෙරුන් ගන්න අප්ඩේට් එකක් දාන්න පුළුවන්.
    VPS එකක් සෙටප් කරන්න අවශ්‍ය දේවල් දාලා හදා ගන්න පුළුවන්.

    තව
    සීසීටීවී ඉන්ස්ටෝල්
    ගෙවල් වයාරින්
    නෙට්වර්ක්
    ඔටොමේශන්
    ඉලෙක්ට්‍රොනික්

    මේවත් පුළුවන්. මේ ඔක්කොම එකට තියන ප්‍රෝජෙක්ට් එකක් උනත් කරන්න පුළුවන්.

    මට තියන ප්‍රශ්නෙ මෝක පුළුවන් උනත් සල්ලි නෑ. හැම වෙලේම ප්‍රෝජික්ට් හිර වෙනවා..කාලය හරියට හදා ගන්න අමාරුයි.

    මොකද්ද බං කරන්නේ. අදහසක් දීපන් සල්ලි හොයා ගන්න..
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    මුලින්ම කැලෙන් එලියට එන්න.

    ඊලඟට පොඩි රූම් එකක් රෙන්ට් කරන්න 8*8.

    ටීම් එකක් හයර් කරන්න .

    ඔක්කොම වැඩ බදාගන්න එපා කට්ටියගෙ අදහස් ගන්න. කට්ටියට වැඩ බෙදලා දෙන්න.

    සල්ලි වලට ලෝබ වෙලා ඔක්කොම තනියම කරන්න යන එක නවත්වන්න. අවුල් තමයි සල්ලි පිට අයනකොට.😂

    ඊලඟට මම වගේ කෙනෙක් ඔෆිස් එකේ ටීම් එක මාකටින් හැඩ්ල් කරන්න ගන්න. හොමතගයු අනිවාර්‍යයි .

    මේ ස්ටෙප් ටික ෆලොව් කලොත් මාස හයකින් හොද තැනකට එන්න පුලුවන් .

    මාස දහ අටකින් විසෙල් එකක් ගන්නත් පුලුවන් .

    හැබැයි ලෝබ වෙන්න බෑ.:P
     
    • Love
    Reactions: Martian Professor

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    මම සොෆ්ට්වෙයාර් සීන් එකේ ඉන්නේ මචංලා...ලොකු ප්‍රෝජෙක්ට් ගොඩක් කරලා තියනවා... Java Flutter Next.js python JavaScript HTML CSS තව ඕනි language එකකින් තියන ප්‍රෝජෙව්ට් එකක් තෙරුන් ගන්න අප්ඩේට් එකක් දාන්න පුළුවන්.
    VPS එකක් සෙටප් කරන්න අවශ්‍ය දේවල් දාලා හදා ගන්න පුළුවන්.

    තව
    සීසීටීවී ඉන්ස්ටෝල්
    ගෙවල් වයාරින්
    නෙට්වර්ක්
    ඔටොමේශන්
    ඉලෙක්ට්‍රොනික්

    මේවත් පුළුවන්. මේ ඔක්කොම එකට තියන ප්‍රෝජෙක්ට් එකක් උනත් කරන්න පුළුවන්.

    මට තියන ප්‍රශ්නෙ මෝක පුළුවන් උනත් සල්ලි නෑ. හැම වෙලේම ප්‍රෝජික්ට් හිර වෙනවා..කාලය හරියට හදා ගන්න අමාරුයි.

    මොකද්ද බං කරන්නේ. අදහසක් දීපන් සල්ලි හොයා ගන්න..
    Real experience එකක් ගනින් මුලින් කවුරුහරි යටතේ වැඩ කරල. සමහර වෙලාවට practical නැතුව කිසි දෙයක් පොතෙන් විතරක් ඉගෙන ගන්න බෑ. ගෙප්පො පේනවනෙ නාන විදිය අච්චර ඩිග්‍රී තියාගෙන.
     
    සිරා සීන් එක... මම කැලේ තමා ඉන්නේ බං...එහෙම බදා ගන්නෙත් නෑ බං වැඩ... උබ මාර්කටින් කරනවා ද... ලයින් එකක් ගහමුකෝ.. ලොබ නෑ බං පොඩ්ඩක් වත්... ඒකනේ සල්ලි නැත්තේ... කරන ජොබ් එකේ පඩිය බොහොම පොඩ්ඩයි බං... ඒ උනාට කන්න වත් වෙලාවක් නෑ

    Real experience එකක් ගනින් මුලින් කවුරුහරි යටතේ වැඩ කරල. සමහර වෙලාවට practical නැතුව කිසි දෙයක් පොතෙන් විතරක් ඉගෙන ගන්න බෑ. ගෙප්පො පේනවනෙ නාන විදිය අච්චර ඩිග්‍රී තියාගෙන.
    ජොබ් එකක් කරනවා බං.. පඩි මදි.. හැබැයි කන්න වත් වෙලාවක් නෑ... නිවාඩු නෑ... ලංකාවේ ලොකුම තැන් වලට සිස්ටම් කරන තැනක්... හැබයි කට්ටිය අඩුයි
    ------ Post added on Mar 14, 2026 at 9:19 PM
     
    • Like
    Reactions: Bam

    astrin

    Well-known member
  • Oct 9, 2022
    541
    666
    93
    ඕකම මටත් තිය්න ප්‍රැශ්නයක් හිතාගන්ඩ බෑ මොනා කරන්ඩද කියල
     
    • Sad
    Reactions: Martian Professor

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    මම සොෆ්ට්වෙයාර් සීන් එකේ ඉන්නේ මචංලා...ලොකු ප්‍රෝජෙක්ට් ගොඩක් කරලා තියනවා... Java Flutter Next.js python JavaScript HTML CSS තව ඕනි language එකකින් තියන ප්‍රෝජෙව්ට් එකක් තෙරුන් ගන්න අප්ඩේට් එකක් දාන්න පුළුවන්.
    VPS එකක් සෙටප් කරන්න අවශ්‍ය දේවල් දාලා හදා ගන්න පුළුවන්.

    තව
    සීසීටීවී ඉන්ස්ටෝල්
    ගෙවල් වයාරින්
    නෙට්වර්ක්
    ඔටොමේශන්
    ඉලෙක්ට්‍රොනික්

    මේවත් පුළුවන්. මේ ඔක්කොම එකට තියන ප්‍රෝජෙක්ට් එකක් උනත් කරන්න පුළුවන්.

    මට තියන ප්‍රශ්නෙ මෝක පුළුවන් උනත් සල්ලි නෑ. හැම වෙලේම ප්‍රෝජික්ට් හිර වෙනවා..කාලය හරියට හදා ගන්න අමාරුයි.

    මොකද්ද බං කරන්නේ. අදහසක් දීපන් සල්ලි හොයා ගන්න..
    මුලින් සාස්තරයක් බලපන් කේනදරේ බලපන් ඊට පස්සේ අනිත් වැඩ බපන් මොකද මම එහෙම කියන්නේ? දන් කීප දෙනෙක්ට උන්ගේ නෑයෝ විණ කරල තිබ්බා හරි නොයන්න. පුහුල කැපුවම උට හරි ගියා. පන්සලක් හදන සීන ්්එකකට පන්සලේ වැඩ කරගන්න වෙන්නෙම නැති තැන මන්ක් සාස්තරයක් වගේ දෙයක් බලල තිබ්බා කියල තිබුනා අදාල දේවල් ටිකක්කරන්න බාධා නැති වෙයි කියල. තව දන්න එවුන් වගේකට මැරන මිනිහා ඇවිල්ලා උගේ ගැනිට අරැන් මෙහෙම කරනවා කියල වින කටින එවුන් ගැන කියල උන් එක්ක එකට කරන්න එන දේවල් කරන්න එපා කියල බේරලා තිබ්බාත ඒකයි නොපෙනන දේවල් වලින් බලපෑමක් එනව මුලින් ඒවා බලපන්
     
    • Love
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,547
    3,287
    113
    මුලින් සාස්තරයක් බලපන් කේනදරේ බලපන් ඊට පස්සේ අනිත් වැඩ බපන් මොකද මම එහෙම කියන්නේ? දන් කීප දෙනෙක්ට උන්ගේ නෑයෝ විණ කරල තිබ්බා හරි නොයන්න. පුහුල කැපුවම උට හරි ගියා. පන්සලක් හදන සීන ්්එකකට පන්සලේ වැඩ කරගන්න වෙන්නෙම නැති තැන මන්ක් සාස්තරයක් වගේ දෙයක් බලල තිබ්බා කියල තිබුනා අදාල දේවල් ටිකක්කරන්න බාධා නැති වෙයි කියල. තව දන්න එවුන් වගේකට මැරන මිනිහා ඇවිල්ලා උගේ ගැනිට අරැන් මෙහෙම කරනවා කියල වින කටින එවුන් ගැන කියල උන් එක්ක එකට කරන්න එන දේවල් කරන්න එපා කියල බේරලා තිබ්බාත ඒකයි නොපෙනන දේවල් වලින් බලපෑමක් එනව මුලින් ඒවා බලපන්
    Eekath balannam Mcn mn

    උබ ඉන්වෙස්ට්මන්ට් මොකුත් කරල නැද්ද
    Ne mcn
    ------ Post added on Mar 15, 2026 at 6:34 AM