Direct Link වලින් Torrent බාන්න මෙන්න තවත් අලුත්ම Site එකක්. [ Myfastfile ]

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    Direct Link වලින් Torrent බාන්න මෙන්න තවත් අලුත්ම Site එකක්. [ Myfastfile ]

    UzmDKhA.jpg


    ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් පට්ටම සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙනුත් කියන්නේ අපිට Torrent ගොනුවක් Direct Link එකක් හරහා Internet Download Manager වැනි Download Manager මෘදුකාංගයක් හරහා) බාගන්න පුලුවන් විදිහට Direct Link
    වලින් හදලා දෙන වෙබ් අඩවියක් ගැනයි. Direct Link එකක් හරහා Torrent ගොනුවක් Download කරද්දි අපිට පුලුවන් වැඩි වේගයකින් අදාල Torrent ගොනුව Download කරගන්න. දැනටමත් මේ වගේ සයිට් කීපයක්ම තියනවනේ. Torrent2DDL , Seedr , Hive.im , Filestream.me , Furk.net , Zbigz , boxopus වගේ ඒවා තියනවනේ. ඉතින් අද ලිපියෙන් දෙන්නෙත් ඒ වගේ පට්ටම සයිට් එකකුයි. මේකේ Acc එකක් ලේසියෙන්ම ඔයාගේ Email ලිපිනයක් බාවිතයෙන් හදාගන්න පුලුවන්. අද දෙන සයිට් එක තමයි " Myfastfile ". Torrent එකක් Download කරද්දිත් Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. 1 Click Resume Support කරනවා. අවශ‍යනම් Online Streaming කරලා බලන්නත් පුලුවන්. මේකේ පොඩි අවුලකට තියෙන්නේ Free Acc කට්ටියට එක Torrent එකක් Download කරලා අනික ගන්න වෙන්නේ පැය 2 කට පස්සේ තමයි [ Torrent Size එක අදාල නෑ ]. එහෙනම් කට්ටිය මේකෙත් Acc එකක් හදාගමුකෝ. මෙහෙමයි වැඩේ කරගන්නේ.

    7W08DzG.png


    ඉස්සෙල්ලම බලමු මේකේ තියන වැඩකෑලි....

    qAUnp7r.png


    හරි මෙතනින් ගිහින් Myfastfile සයිට් එකේ Account එකක් හදාගන්න.

    මචන්ලා පොඩි උදව්වක් ඕණේ. පුලුවන්නම් මගේ Referral Link එක හරහා Register වෙන්න. එතකොට මාසයක් Premium හම්බ වෙනවා.



    Direct Signup.



    YGv8Gfr.png


    SChpchm.png


    හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

    *] ඔයාට Direct Link එකක් හරහා බාගන්න අවශ්‍ය කරන Torrent එකේ Magnet Link එක හෝ එයට අදාල .torrent එක Upload කරන්න.

    qJjxO4q.png


    KD2zxZ8.png


    C69eP8w.png


    Mp9rjVF.png


    මෙන්න Online Streaming...

    0cLDRm3.png


    yIgPS2p.png


    Torrent එක ඇතුලේ File කීපයක් තියන ඒවත් ගන්න පුලුවන්. ( Zip එකක් විදිහට ගන්න. )

    uesmeiK.png


    Free User Limit msg එක. ( එක Torrent එකක් Download කරලා අනික ගන්න වෙන්නේ පැය 2 කට පස්සේ තමයි )

    AvkSGPr.png


    මෙන්න Download Speed එක.

    la8GRAx.png


    F0GdtuW.png


    ceXSo40.png


    බලලා නිකන්ම යන්නේ නැතුව BuMp එකක්වත් දාගෙනම යන්න.


    rdGfoLH.gif
    rdGfoLH.gif
    rdGfoLH.gif

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif


     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    පට්ට මචන් දැන් අලුත් site ගොඩායි..
    11.gif
    ගොඩක් ස්තූතියි..:)
    You must spread some Reputation around before giving it to jk perera again :growl: