Pahala Tattuwe wesi mara rasata uyanawa!

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    තෝ ඉතින් කවද ගෑනියෙක් හදල දෙන කෑමක් කන්නද.:( හූල්ල හූල්ල හිටපන් පොන්නය :lol:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    dan balapan umba palleha thattuwe inna gaanu kenawa amathana vidiha. umba me wage kunuharapa kiya kiya inna nisa thamai umbata gaaniyek set wenne naththe.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ශ්‍රී;18887100 said:
    dan balapan umba palleha thattuwe inna gaanu kenawa amathana vidiha. umba me wage kunuharapa kiya kiya inna nisa thamai umbata gaaniyek set wenne naththe.

    මූව වැරදිලාවත් කවුරුහරි ගෑනියෙක් බන්දොත් ගෑනි පවු.
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    මූව වැරදිලාවත් කවුරුහරි ගෑනියෙක් බන්දොත් ගෑනි පවු.

    බදින්න මුට ගැණු කැමති වෙන්න එපෑයි බන්. දැක්කම පේන්නැද්ද සෙන්ගමාලේ හැදිච්ච විකට කපුටෙක් කියලා :rofl:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මචන් ආගමක් දහමක් අදහපන්, හෙට පෝය දවසෙ තනියම හරි පන්සලකට පලයන්.. උබට ගොඩ ගියහැකි.. නැත්තම් මරන මන්චකයෙදි උබට දුක් වෙන්න වෙන්නෙ..