මම දන්න කම්පැනි වල අයිතිකාරයෝ ඉන්නවා උන්ට අමුතුම මානසිකත්වයක් තියෙන්නේ බන්..
එකෙක් ඉන්නවා ඌට තියෙන්නේ පෙට්ටි කඩන පිස්සුවක්, ලන්කාව පුරාම උන්ගේ ශාකා තියෙනවා.
ඒවලින් කෙල්ලොන්ව බලලා රූම් අදිනවා.. රූම් කියන්නේ සුපිරි 5ස්ටාර් හොටෙල්ස් වලට අදින්නේ..
සැප පෙන්නුවම කෙල්ලෝ බදිරි වෙනවා..
පස්සේ කාලා කාලා එපා වුනාම උගේ ලග වැඩකරන කොල්ලෙක්වම සෙට් කරලා දෙනවා.. ඔන්න ඕකයි තත්වේ බන්.![]()
man danna vidihata oya kathawa eththa. mageth othana weda karana yaluwo innawa. unuth kiyala thiyenawa ohoma seen eyanawa kiyala. godak seen yanne knight shift eke. mata me seen eka kiwwe meta awrudu 5kata withara kalin. den kohomada danne ne. Posh wenna gihin hathara watinnama polu kala thama nawathinne. gon kello thamai ithin newenne.
welcome to corporate worldgirls have to fuck their way up or get fucked up downward
![]()
උබගේ අම්මා යන යන කඩේ මුදලාලිලා කිව්වොත් බඩු ගන්න ඕනේ නම් සුකන්න දෙන්න කියලා උබට හිතෙන්නේ කොහොමද? තමන්ගේ කෙනෙක්ට මොනවා හරි වෙන්නම ඕනේ තමන්ටත් ඒක තේරෙන්න. උබ අහිංසක කෙල්ලෙන්ට ඔය කරන වැඩේම ,කවුරු හරි එකෙක් උබගේ අක්කට/නංගිට/අම්මට/ නෑදෑ සහෝදරියෙකුට/උබ බැන්ද දවසක ගෑණිට/ දුවට කරන්න ආවොත් එතකොටත් උබ කියන්නේ ඕකමද? ඒක නිසා කෙල්ලන්ට කැරි වැඩ කරන්නේ නැතුව හිටපන්, උබලට සහ ගහනවා ඔය කරන බලු වැඩ බලට කවදා හරි දවසක








HSBC එකේ වැඩට ගන්නේ ලස්සන කෙල්ලෝ විතරයි. කොල්ලොත් handsome උන් විතරයි. එතකොට ඒ දෙගොල්ලෝ කැමැත්තෙන් වැඩට ඇවිත් හොඳට වැඩ කරනවා. customers ලත් කැමතිනේ එතකොට. ඕක උන් use කරන trick එකක්. ගොඩක් අය දන්නවා ඉතින් ඕක ඉස්සර ඉඳලම. නරක දෙකට වෙන්නේ ඉතින් පවුල් ජීවිත අවුල් යන්න පුළුවන්.
dafuq
ඇයි දැන් මේ මට බනින්නෙ ? මම ඔය මගුලෙ වැඩ කරන්නෙ නෑ. කරලත් නෑ
සිද්ද වෙන දේ කෙලින්ම දම්මම උබට රිදුනද බන් ?![]()
හැන්සම් කොයි හරියෙන්ද කියලා කියන්න පුළුවන්ද ??? මොකද මම දන්න එවුන් ඉන්නවා හැබැයි විරූපි නැහැ යම් පෙනුමක් තියෙනවා .එකම දේ උන් ඔක්කෝම කරන්නේ ඊනියා නූතන විලාසිතාවන් වලට අනුකූලව කොණේ රැවුල හදාගන්නවා .තව ඉංග්‍රිසි කොටා ගන්න පුළුවන් සිංහල ක්‍රමේට .ඔච්චර තමා ඔකේ හැන්සම්.




එතන කිසිම වනචර වැඩක් සිද්ද වෙන්නේ නැහැ බන්. මම ඔකේ වැඩ කල අවුරුදු 3කට වඩා.
මේකයි ගොඩක් එතන වැඩ කරන්නේ හොඳට ඉංග්‍රීසි පුළුවන් ටිකක් පොෂ් මට්ටමේ කෙල්ලෝ. ලස්සනයි සහ හොට් . ඕක පිට ඉඳල දකින ගොඩේ හැත්ත ඉතින් අර ගමේ ගොඩේ ගෑනු වගේ කතා ගොතනවා.

මචං .මම නම් ගොඩයෙක් නෙමේ .කොළඹ හැදිච්ච ඒත් ගමේ ගොඩේ සුවපහසුව මනාව වින්ද මධ්‍යත්ථ පොරක් .මම මේ එච් එස් බී සී එක ගැන නම් දන්නේ නැහැ හරියටම .නමුත් අදකාලේ පොදුවේ ගොඩාක් තැන වල සිද්ධ වෙන දෙයක් ගැන තමා මම අදහස් ප්‍රකාශ කලේ .අනික ඔය කියන එච් එස් බී සී එකෙත් කල්චර් එක අවුල් කියලා වටෙන් ගොඩෙන් රූමර්ස් ඇහිච්ච නිසා තම මම මේ කියන්නේ .උඹ ඔය කියන හොට් එක සහ ලස්සන ගැන නම් මම දන්නේ නැහැ .ඉංග්‍රීසි දැන ගත්ත පලියට පොෂ් වෙන්නෙත් නැහැ .මොකද එහෙනම් එංගලන්තෙ ඈමරිකාවේ හිඟාකන එවුනුත් පොෂ් වෙන්න එපැයි .මොකද උනුත් ඉංග්‍රීසි අපේ එවුන්ට වඩා හොඳට දන්නවානේ .මට අනුව නම් ලංකාවේ හොට් කෑලි නැහැ හැබැයි ලස්සන අය ඉන්න්නවා ඒ කිව්වේ සොභාවික ලස්සන .නැතුව මෙක් අප් බාබි ඩෝල්ස් ලා නම් නෙමේ .
ඔකේ යාලු වෙලා ඉන්න කෙල්ලෝ කොල්ලෝ අතරේවත් කිසිම ලිංගික කාර්යක් සිද්ද වෙන්නේ නැහැ. එහෙම වෙලා අහු උනොත් ගෙදර තමා අසෝබන ලෙස හැසිරීම නිසා. එක මේකට විතරක් නොවෙයි කොයි ආයතනයටත් පොදුයි. මම වැඩ කරපු නිසයි මම දන්නේ.
අපේ වැඩ කරන තැනට පවුලේ කෙනෙකුටවත් එන්න බැහැ. එක නිසා මේවගේ කතා ගෙතෙන්න ලොකු රුකුලක් වෙන්නේ. මොකද මෙතන තියෙන්නේ ගොඩාක් සෙන්සටිව් information . Credit Card processing වගේ දේවල්. ඒක නිසයි පිටස්තරයින්ට එන්න දෙන්නේ නැත්තේ.
අද කලේ කෙල්ලෙක් කොටට ඇන්දොත් ගොඩේ උන්ට එකී බඩ්ඩක්. හරිම නැරෝ මයින්ඩඩ් මිනිස්සු බන්. ඉංග්‍රීසි දෑන ගත පලියට පොෂ් වෙන්නේ නැතුව ඇති. නමුත් ඔතන සේවය කරන අයගෙන් 90% වඩා හොඳටම ඉගන ගත්ත සේවකයෝ එන්නේ. 10% සුළු සේවකයෝ.
ඔය මොනවා කිවුවත් අවුරුදු තුනකට වඩා වැඩ කරපු මම දන්නවනේ සිද්ද වෙන දේ.