Elakiri educated professionals club

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    event_190766802.jpeg


    මම මේ ත්‍රෙඩ් එක පටන් ගන්නවා.එලකිරි එකේ උගත් වෘත්තිකයන් ඇතයි සිතමි.මම කාඩියොලොජිස්ට්.මේකේ දොස්තරලා නිතිඥවරු ,මහෙස්ත්‍රාත්වරු ඉංජිනේරු, අයි.ටී කන්සල්ටන්ට්ස්ලා සහ සාමගම් වල අධ්‍යක්ෂකවරු සහ අනිත් උසස් නිලතල දරන අය රජයේ විධායක මට්ටමේ නිලධාරීන් වගේ අයට ජොයින් වෙන්න පුලුවන්.බස් ඩ්‍රැයිවර්ලලා,බඩ තඩි බස් මුදලලිලා,පොල් මුදාලිලාත් මෙතනට ‍ෆිට් වෙන්නේ නෑ , සිමෙන්ති අනන එවුන් කම්පියුටර් ෆෝන් හදන අය.මිකෑනික්ලා වගේ අය නම් එන්න එපා.ඕනි නම් බලලා යන්න.ඒ වගේම මෝඩ තඩි ගෑනුත් එපා.නිලියොත් එපා.උසස් කලාකරුවන්ට එන්න පුලුවන්.උගත් ලේඛකයන්ටත් පුලුවන්.මේකේ කිසිම කුනුහරුප බැහැ.තමන්ගේ උගත්කමට අනුව උගත් විදිහට කතා කරන්න.හැමෝම තමන්ගේ දැනුම මිනුම බෙදාගන්න පුලුවන්.තමන් කැමති භාෂාවකින් සම්බන්ධ වෙන්න.
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඉස්සරලා නිල් වෙලා වරෙං බං. සමාජ පිළිගැනීම වගේම, සමාජ ජාල වෙබ් අඩවියක් තුලත් Good reputation එකක් තියෙන්න ඕන. නැත්තං, පඩේකට වත් උඹේ ලොකු ටෝක් ගනං ගන්නෙ නෑ කවුරුත්.
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,805
    761
    113
    ඔක්කොටම ඉස්සලා හිතපන් අපි කවුරුත් මනුස්සයො කියලා. :)
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    event_190766802.jpeg


    මම මේ ත්‍රෙඩ් එක පටන් ගන්නවා.එලකිරි එකේ උගත් වෘත්තිකයන් ඇතයි සිතමි.මම කාඩියොලොජිස්ට්.මේකේ දොස්තරලා නිතිඥවරු ,මහෙස්ත්‍රාත්වරු ඉංජිනේරු, අයි.ටී කන්සල්ටන්ට්ස්ලා සහ සාමගම් වල අධ්‍යක්ෂකවරු සහ අනිත් උසස් නිලතල දරන අය රජයේ විධායක මට්ටමේ නිලධාරීන් වගේ අයට ජොයින් වෙන්න පුලුවන්.බස් ඩ්‍රැයිවර්ලලා,බස් මුදලලිලා , සිමෙන්ති අනන එවුන් කම්පියුටර් ෆෝන් හදන අය.මිකෑනික්ලා වගේ අය නම් එන්න එපා.ඕනි නම් බලලා යන්න.ඒ වගේම මෝඩ තඩි ගෑනුත් එපා.නිලියොත් එපා.උසස් කලාකරුවන්ට එන්න පුලුවන්.උගත් ලේඛකයන්ටත් පුලුවන්.මේකේ කිසිම කුනුහරුප බැහැ.තමන්ගේ උගත්කමට අනුව උගත් විදිහට කතා කරන්න.හැමෝම තමන්ගේ දැනුම මිනුම බෙදාගන්න පුලුවන්.තමන් කැමති භාෂාවකින් සම්බන්ධ වෙන්න.

    දුක හිතුනා...ඉහි ඉහි...:(:(:(
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    දත් දොස්තරලා කමක් නැද්ද?:P

    දත් ඩොකාලා කමක් නෑ. අර මාලබේ ඩෙන්ටල් මිකෑනික් කාරයානම් එපා.ඕකා හොරෙක්.උපාධියක් නෑ
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ඔක්කොටම ඉස්සලා හිතපන් අපි කවුරුත් මනුස්සයො කියලා. :)

    මනුස්සයන්ට මේකේ අනිත් ත්‍රෙඩ් ඔක්කොම තියෙනවනේ.මේකට එන්න ඕන විශේෂිත පිරිසක්.උගත් කම අනිවා තියෙන්න ඕන.
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මම පතල් කපනවා කුබුරු කොටනවා

    අර රිදිලා කියන එකාත් එක්ක එකතුවෙලා එලකිරි කම්කරු ක්ලබ් කියලා එකක් පටන් ගන්න.පාට් ටයිම් නාටමි දතාවත් ගන්න.:)
     
    Last edited:

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    Elakiri educated... 08-31-2015 11:57 AM fuck you
    Elakiri educated... 08-31-2015 11:21 AM ඊට කලින් අම්මට හුකලා හුකලා හුකලා හුකලා හු&#348
    වැස්සකටවත් ඉස්කොලේ ගිය නැති එවුන්ට රිදිලා වගේ....:sorry:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,158
    11,176
    113
    Forest
    ලංකාවේ නීතිගරුකව අදායම් මාර්ග වලින් තම ජීවිතය ගැටගහගන්නා සියලු පුද්ගලයන් බුද්දිමත් පුද්ගලයන් වේ. ඉන්ජිනේරුවෙක්, medical දොස්තර කෙනෙක්, lawyer කෙනෙක්, ව්‍යාපාරිකයෙක්, නළුවෙක් නිලියෙක් (රූපෙ නිසා රැකිලා ඉන්න උන් නෙවේ), ස්වයන් රැකියාවක් කරන කෙනෙක් උනත් ඒ ඒ රැකියාවන් සම්බන්ද දැනුමක් තියන පුද්ගලයන් වේ. බුද්දිය යනු සාපේක්ෂ දෙයකි. සියලු පුද්ගලයන්ට ගෞරව කරන්න ඉගෙන ගන්න. නැත්තන් ජීවිතෙන් වැඩක් නැ :dull:
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ලංකාවේ නීතිගරුකව අදායම් මාර්ග වලින් තම ජීවිතය ගැටගහගන්නා සියලු පුද්ගලයන් බුද්දිමත් පුද්ගලයන් වේ. ඉන්ජිනේරුවෙක්, medical දොස්තර කෙනෙක්, lawyer කෙනෙක්, ව්‍යාපාරිකයෙක්, නළුවෙක් නිලියෙක් (රූපෙ නිසා රැකිලා ඉන්න උන් නෙවේ), ස්වයන් රැකියාවක් කරන කෙනෙක් උනත් ඒ ඒ රැකියාවන් සම්බන්ද දැනුමක් තියන පුද්ගලයන් වේ. බුද්දිය යනු සාපේක්ෂ දෙයකි. සියලු පුද්ගලයන්ට ගෞරව කරන්න ඉගෙන ගන්න. නැත්තන් ජීවිතෙන් වැඩක් නැ :dull:

    මම බුද්ධිමත් ක්ලබ් එකක් කීවේ නෑනේ.උගත් වෘත්තිකයන්.මෝඩයොත් ඉන්න පුලුවන්.:dull:
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,805
    761
    113
    මනුස්සයන්ට මේකේ අනිත් ත්‍රෙඩ් ඔක්කොම තියෙනවනේ.මේකට එන්න ඕන විශේෂිත පිරිසක්.උගත් කම අනිවා තියෙන්න ඕන.


    දැන් උබට මොකක් හරි කරදරයක් උනාම එන්නෙ උගත් උන් විතර ද? කවද හරි උබට ම තෙරෙයි මහ ලොකු උගත්තු එ වෙලාවට පැත්ත පලාතෙ එන්නෙ නැහැ කියලා. අන්න එදාට මනුස්ස කම තියෙන මිනිස්සු විතරයි උබට ඉතුරු වෙන්නෙ.
     
    Last edited: