⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    පොන්නයෝ ක්‍රිකට් ගැහුවට වඩා හොදයි ගෙදර ඉදන් අතේ ගැහුවනම්...මෙහෙම බන් සෙල්ලම් කරන්නේ? අර දිමුත් කියන එකා ගහපු දවසක් මට නම් මතක නැහැ...මුන් මොනවද කරන්නේ ටීම් එකේ ඉදන්? :no:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    පොන්නයෝ ක්‍රිකට් ගැහුවට වඩා හොදයි ගෙදර ඉදන් අතේ ගැහුවනම්...මෙහෙම බන් සෙල්ලම් කරන්නේ? අර දිමුත් කියන එකා ගහපු දවසක් මට නම් මතක නැහැ...මුන් මොනවද කරන්නේ ටීම් එකේ ඉදන්? :no:

    දනුෂ්කලට ශේහාන්ලට ධනන්ජයලට දීලා බලන්න ඕනේ බං හැමදාම එකම එවුන් දානවා හරියට තව ක්‍රීඩකයෝ නෑ වගේ :dull: මෙන්න මේ සෙට් එක පන්නන ඕනේ

    1 තිරිමාන්නයා :growl: මූ හොද බැටෙක් නෙමේ ඉස්කෝලේ පොඩි එවුන්ට ගහලද කොහෙද ටීම් එකට ආවේ :baffled:
    2 තරංග :lol: මූ ගහන හැටි දැක්කම හිනා යනවා :oo: බෝලෙට පරාන බයේ ගහන්නේ :baffled:
    3 කරුණාරත්න :rofl: මේකා නවසිලන්තේ 100 ක් ගැහුවා කිලා තවම ටීම් එකේ අනිත් එක ඌ ලකුණු ගහන්නේ දෙවැනි ඉනිමේදී විතරයි :dull: එහෙම එවුන් මොන මගුලකටද ? :sorry: බැටේක් නං දෙකේම ගහන්න ඕනේ :oo:

    මෙන්න මුන් ටික පන්නලා අර තට්ට කබර ගොයා නොහොත් අතේ පත්තු පන්නුවොත් අපේ එවුන් හදන්න හැකි :dull::dull:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    haha tharangata mukuth kiyanna epa hitha ridena aya bomai :P
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පොන්නයෝ ක්‍රිකට් ගැහුවට වඩා හොදයි ගෙදර ඉදන් අතේ ගැහුවනම්...මෙහෙම බන් සෙල්ලම් කරන්නේ? අර දිමුත් කියන එකා ගහපු දවසක් මට නම් මතක නැහැ...මුන් මොනවද කරන්නේ ටීම් එකේ ඉදන්? :no:

    oya kathawa dimuth ge pawlath mata kiwwa :dull:
     
    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    Rangana.jpg
    :lol::lol::P
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    tharangawa aha karala kapu gedarawa gemu :D kawuda tharangayata denne henry yada :oo: issra batting hoda dennam melo rahak nae fielding nam ela issara den kohomada danne nae :P

    wedak ne ban. tharangata chance dunnama gahanne ne. domestic wala season eke 1000+ runs gahanawa. ape domestic level eka gena hitha ganin ko ithin :( Thirimanna + tharanga + dimuth me 3n dena apahu next series eke ekama team eke play kaloth nam cricket balanne ne ban. :dull: