යනවා බං වක්කඩ කැඩුවා වගේබලහං කෝලි පඩයා උඩ පනින හැටි අම්පයර්ලා අපේ එවුන්ට නං ගේම අදී උන්ට නෑ
![]()

1/1
2/2
.
.
..
10/10
යනවා බං වක්කඩ කැඩුවා වගේබලහං කෝලි පඩයා උඩ පනින හැටි අම්පයර්ලා අපේ එවුන්ට නං ගේම අදී උන්ට නෑ
![]()

ada dawasa athulatha dinala dunnanam heta apita wadak karaganna puluwan

පොන්නයෝ ක්රිකට් ගැහුවට වඩා හොදයි ගෙදර ඉදන් අතේ ගැහුවනම්...මෙහෙම බන් සෙල්ලම් කරන්නේ? අර දිමුත් කියන එකා ගහපු දවසක් මට නම් මතක නැහැ...මුන් මොනවද කරන්නේ ටීම් එකේ ඉදන්?
මෙන්න මේ සෙට් එක පන්නන ඕනේ
මූ හොද බැටෙක් නෙමේ ඉස්කෝලේ පොඩි එවුන්ට ගහලද කොහෙද ටීම් එකට ආවේ 
මූ ගහන හැටි දැක්කම හිනා යනවා
බෝලෙට පරාන බයේ ගහන්නේ 
මේකා නවසිලන්තේ 100 ක් ගැහුවා කිලා තවම ටීම් එකේ අනිත් එක ඌ ලකුණු ගහන්නේ දෙවැනි ඉනිමේදී විතරයි
එහෙම එවුන් මොන මගුලකටද ?
බැටේක් නං දෙකේම ගහන්න ඕනේ 

දනුෂ්කලට ශේහාන්ලට ධනන්ජයලට දීලා බලන්න ඕනේ බං හැමදාම එකම එවුන් දානවා හරියට තව ක්රීඩකයෝ නෑ වගේමෙන්න මේ සෙට් එක පන්නන ඕනේ
1 තිරිමාන්නයාමූ හොද බැටෙක් නෙමේ ඉස්කෝලේ පොඩි එවුන්ට ගහලද කොහෙද ටීම් එකට ආවේ
2 තරංගමූ ගහන හැටි දැක්කම හිනා යනවා
බෝලෙට පරාන බයේ ගහන්නේ
3 කරුණාරත්නමේකා නවසිලන්තේ 100 ක් ගැහුවා කිලා තවම ටීම් එකේ අනිත් එක ඌ ලකුණු ගහන්නේ දෙවැනි ඉනිමේදී විතරයි
එහෙම එවුන් මොන මගුලකටද ?
බැටේක් නං දෙකේම ගහන්න ඕනේ
මෙන්න මුන් ටික පන්නලා අර තට්ට කබර ගොයා නොහොත් අතේ පත්තු පන්නුවොත් අපේ එවුන් හදන්න හැකි![]()

පොන්නයෝ ක්රිකට් ගැහුවට වඩා හොදයි ගෙදර ඉදන් අතේ ගැහුවනම්...මෙහෙම බන් සෙල්ලම් කරන්නේ? අර දිමුත් කියන එකා ගහපු දවසක් මට නම් මතක නැහැ...මුන් මොනවද කරන්නේ ටීම් එකේ ඉදන්?

tharangawa aha karala kapu gedarawa gemuhaha tharangata mukuth kiyanna epa hitha ridena aya bomai![]()
kawuda tharangayata denne henry yada
issra batting hoda dennam melo rahak nae fielding nam ela issara den kohomada danne nae 
tharangawa aha karala kapu gedarawa gemukawuda tharangayata denne henry yada
issra batting hoda dennam melo rahak nae fielding nam ela issara den kohomada danne nae
![]()
Thirimanna + tharanga + dimuth me 3n dena apahu next series eke ekama team eke play kaloth nam cricket balanne ne ban. 