කාටද දුන්නේ??ඒක නෙමේ අර අලුත් Profile Pic එක ලස්සනායි හොදේ
හොහ්... FB එක නේද? ඔයා දුන්න එක තමා....
කාටද දුන්නේ??ඒක නෙමේ අර අලුත් Profile Pic එක ලස්සනායි හොදේ
ආ ආ ගෑනු ළමයි ගේ සෝබනේ
![]()

කිරිය වටේ යද්දි බව් මූණක් දාගෙන ඉන්න කෙනෙක්ගෙ ත්රෙඩ් එක්ක ඔය gif එක හෝ ගාලා දාලා තිබුනා දැක්කා![]()

අලුත් වහනයක් ගනින්.
ඕවල ගිහින් හොරු අල්ලන්න බෑ දැන්.