අර්ශස්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
am2-3.jpg


මචන් අර්ශස් තියන් උන් වරෙල්ලා. උබල දන්නා හොඳ සිංහල වේද මහත්තයෙක් ඉන්නවද ?
 

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
arisas hoda karanna ba sampurnayenma, palanayana karanna vitarai puluwan.
arisas enne rattaya ekkai ,malabaddaya ekkai, e hoda hoda karaganna arisas valin suvayak labei.
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,112
    31,870
    113
    am2-3.jpg


    මචන් අර්ශස් තියන් උන් වරෙල්ලා. උබල දන්නා හොඳ සිංහල වේද මහත්තයෙක් ඉන්නවද ?

    කොහිල කාපන්, කොහිල කැඳ බීපන්, කිතුල් රා, පොල් රා මද පමණට ගනිං :yes:
     
    Last edited: