උබල කවුරුහරි laptop වගේ item abroad buy කරපු උන් ඉන්නවද amazon bestbuy walmart වගේ? ඉන්නවා නම් මට පොඩ්ඩක් කියන්න වැඩේ කොහොඅද කරගත්තේ කියල. parcel forwarding service එක මොකද්ද අනන් මනං