කේන්දර_Problems

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
ඉතිං බං අර කාලොෆොන්සේකා දුන්න challenge එක ගන්න එපැයි.
මට ඔක කරගන්න අමාරුවක් නැ බං. වැඩ්ඩො challenge එක කරන්න සල්ලි ගන්නවා ඇහුවමයි

Carlo ge challenge eka mokakda? Miniha salli gewanawada? Mata challenge/publicity wedak na ban. mama mata padu wena kisi deyak karanne na :) (Doctor kenek beheth karala leda malath salli gannawane ban. Lawyer kenek nadu kiyala naduwa dinuwa/peraduna kohomath salli gannawa)
 

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,178
    494
    83
    EaRtH
    මෙයට අවුරැදු 20 කට උඩදි අපේ ගෙවල් පැත්තෙ ඉදල තියෙනවා ගුනේරිස් කියල කේන්දර බලන සීයා කෙනෙක්.අපේ තාත්ත තරැණ කාලෙ තමයි මම මේ කියන්න යන සිද්දිය වෙලා තියන්නෙ. ගෙවල් ගාව තාත්තගෙ යාලුවෙක් ඉන්නවා සිරිල් කියල එයාගෙ තාත්තට හරක් ඉන්නවා.දවසක් මේගෙදර ඇති කරන වැස්සියෙක්ට පැටවෙක් හම්බවෙලා තියෙනවා අර මම කියපු තාත්තගෙ යාලුවයි තව යාලුවො දෙන්නෙකුයි එකතුවෙලා අර හරක් පැටිය හම්බ වෙච්චි වෙලාව කොලේක ලියාගෙන ගිහින් අර හදහන් බලන සීයට දීල කිව්වලු මේක අපේ නෑදෑවෙන කෙනෙක්ගෙ දරැවා ඉපදුන වෙලාව මේකට කෙන්දරේ හදල පළාඵල විස්තරයක් කියන්න කියලා.අර සීය කිව්වලු හදල තියන්නම් හවස්වෙලා එන්න කියලා.ඒකිව්ව විදියට ගියාම මේ සීය කිව්වලු මේක මනුස්සයෙක්ගෙ කේන්දරයක් වෙන්න බෑ.මේක තිරිසනෙක් වෙන්න ඕන.බැරිවෙලාවක් හරි මනුස්සයෙක් ඉපදුනොත්නම් මේකා තිරිසන් ගති තියෙන කකුල්දෙකෙන් විතරක් නෙමෙයි අත්දෙකත් බිම තියල ඇවිදින අමුතු ආකාරයේ එකෙක් වෙන්නම ඕන කිව්වලු.ඉතින් අපේ තාත්තයි යාලුවොයි කිව්වලු නෑ නෑ මාමෙ මේකා මනුස්සයෙක් කියලා එතකොට අර සීයා කියනවලු නෑ නෑ මම දන්න සාස්තරේ හැටියට මේකා තිරිසනෙක්මයි කියලා.මට මෙයින් එහාට මේක බලන්න බෑ අරන් පලයල්ලා කියල කේන්දරේ දීල එවලා.ඒ සීය නම් දැන් ජීවතුන් අතර නෑ.මේවගේ දේවල් උපන් වෙලාවෙන් කියන්න පුලුවන් කියන එක සාක්ෂි ඇතිව පෙන්නන්න පුලුවන්.පස්සෙ වෙලාවක කේන්දරේ ගැන හොද ත්‍රෙඩ් එකක් දාන්නම්කො.මම කේන්දර කාරයෙක් නෙමෙයි.ඒත් කේන්දරේ කියන්නෙ මොකක්ද කේන්දරෙ හදල පලාඵලය කියනවා කියල කරන්නෙ මොකක්ද කියල මට හිතෙන විදිය පැහැදිලි කරන්න බලාපොරොත්තුවෙනවා.යම් දුරකට මම කේන්දර ගැන දන්නවා ඒ පොත්පත් කියවලා දැනගත්ත දැනුමෙන් මිසක් පංති ගිහින් ඉගෙනගෙන නෙමෙයි.

    හැමෝම කියන්නේ අපහු කතායි ඇහුනු කතායි තමයි, මොලෙන් කල්පනා කරපන්කෝ ටිකක් ඕක ගැන, උබ කියන්නේ මිනිහෙක් ඉපදෙන වෙලාවේ සතෙකුට ඉපදෙන්න බෑ කියල නේ? මොකද එතකොට එකම කෙන්දරෙනේ තියෙන්න ඕනි, ලෝකේ කොච්චර සත්තු ඉපදෙනවා ඇද්ද බන් මිනිස්සු ඉපදෙන වෙලාවට. අනික මිනිස්සු ලක්ෂ හයක්ද කොහෙද හැම දවසෙම ඉපදෙනවා, ඒ කියෙන්නේ තප්පරේට කියද කියල බලපන්කො , ඔය වෙලාවට සත්තුන්ට ඉපදෙන්න වෙලාව හරි නැත්තන් සත්තු ඔක්කොම වඳ වෙලා යයිනේ බන්, මොකද හැම තප්පරේම මිනිස්සු ඉපදෙන හින්ද. ඕකනම් හෙනම මෝඩ තර්කයක්. :baffled::baffled::baffled:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    හැමෝම කියන්නේ අපහු කතායි ඇහුනු කතායි තමයි, මොලෙන් කල්පනා කරපන්කෝ ටිකක් ඕක ගැන, උබ කියන්නේ මිනිහෙක් ඉපදෙන වෙලාවේ සතෙකුට ඉපදෙන්න බෑ කියල නේ? මොකද එතකොට එකම කෙන්දරෙනේ තියෙන්න ඕනි, ලෝකේ කොච්චර සත්තු ඉපදෙනවා ඇද්ද බන් මිනිස්සු ඉපදෙන වෙලාවට. අනික මිනිස්සු ලක්ෂ හයක්ද කොහෙද හැම දවසෙම ඉපදෙනවා, ඒ කියෙන්නේ තප්පරේට කියද කියල බලපන්කො , ඔය වෙලාවට සත්තුන්ට ඉපදෙන්න වෙලාව හරි නැත්තන් සත්තු ඔක්කොම වඳ වෙලා යයිනේ බන්, මොකද හැම තප්පරේම මිනිස්සු ඉපදෙන හින්ද. ඕකනම් හෙනම මෝඩ තර්කයක්. :baffled::baffled::baffled:

    Okunta kiyala wadak na. Unta onema gal ugaye wage inna ban. Dan kiyai thawa ekak awith
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,536
    1
    57,665
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පුතේ පොරොන්දම් බැලුවෙ නැත්තන් කෙල්ලගෙ මෙව්ව එකට උඹේ මෙව්ව එක ගැලපෙනවද කියල දැනගන්නෙ කොහොමද බඳින්න කලින්?
     

    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0
    පුතේ පොරොන්දම් බැලුවෙ නැත්තන් කෙල්ලගෙ මෙව්ව එකට උඹේ මෙව්ව එක ගැලපෙනවද කියල දැනගන්නෙ කොහොමද බඳින්න කලින්?

    ඇයි බං,කෙල්ලගේ මෙව්වා එකට උඹේ මෙව්වා එක දාල බලතහැකිනේ ගැලපෙනවද කියල බදින්න කලින්.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    දෙයියන්ටත් ඔය තර්කෙම අදාලයි. මම නම් ඕවා හරියි කියන්නෙත් නෑ වැරදියි කියන්නෙත් නෑ. දෙකම පිළිගන්න තරම් සාක්ශි නැහැ බැහැර කරන්න තරම් සාක්ශිත් නැහැ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,536
    1
    57,665
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගුරු;18903620 said:
    ඇයි බං,කෙල්ලගේ මෙව්වා එකට උඹේ මෙව්වා එක දාල බලතහැකිනේ ගැලපෙනවද කියල බදින්න කලින්.

    ඒක නම් අපේ සංස්කෘතියට ගැලපෙන්නෙ නෑනෙ :sorry:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    uba kiyala tiyena eka 100% k atta.
    maat oka gana meke ewunta many times kiyala tiyenawa.

    issara meke hitapu (danut ati) kendara balana ekekta mama challenge karala uu chater una. mama dunna horoscope eka ganu kenekda pirimi da kiyala wat uuta kiyanna bari una.

    anit eka buddha dharmayata anuwa kendara wishwasa nokala yutui. kendara passe gihin grahayange pihita laba ganeemata hitana eka seelabbata paraamasa kiyana ekata wirudda deyak. kawadak wat sowaan wenna wat ba ehema ayata.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Carlo ge challenge eka mokakda? Miniha salli gewanawada? Mata challenge/publicity wedak na ban. mama mata padu wena kisi deyak karanne na :) (Doctor kenek beheth karala leda malath salli gannawane ban. Lawyer kenek nadu kiyala naduwa dinuwa/peraduna kohomath salli gannawa)
    eka neme cn 1 uba oka karanda giyoth uba hora kiyala minissu dana gannawa ethakota ubata hambena thuttu 2ta kela wei kiyala bayai ubata :P:lol:

    mokada ubata api kendara galapanda kiwe nane salli ganda. wisthara tikak ahuwe:rofl:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උඩින් අතගාල බලලා ඒක වැරදී කියන එක හරි නෑ මචන් ජෝතිශය කියන එක අද ඊයෙ පටන් ගත්තු දෙයක් නෙමෙයි නෙ අපි දන්න විදිහට සිදුහත් කුමාරයාගෙ කාලෙ ඉදලාම එන දෙයක්.ඔය කියන විදිහට ලොකු මිත්‍යාවක් නම් මේ තරන් කාලයක් ඕක පවතී කියල විශ්වාස කරන්න අමාරුයි නෙ .මගේ නම් අදහස ඕකෙ එල්ලිලාම ඉන්න කියන එක නෙමෙයි .ඒකෙන් ජීවිතේට ගන්න තියන දෙයක් අරගන්න කියන එක .එක එක්කෙනාගෙ අදහස් වෙනස් .යාලු වෙලා ඉන්න කෙල්ල බදින්න ඕනි නම් කෙලින් තීරනයක් අරගෙන බදින එක හොද දෙයක් .උබේ අලුත් ජීවිතේට සුබපැතුම් .

    godak kal yamkisi deyak pawatagena awa kiyala ewa atta wenne na bn.
    ehenam Islam aagamat atta wenna one, indiyawe taama minissu sattunta gas walata wadinawa, ewat ehenam atta wenna one. nighanta agamat atta wenna one ehenam.. uba hitanne godak kalayak pawatagena ewa atta kiyala nam, nighantayek wage heluwen gihin indiyawe ara tiyena gage naapan ube paw hedila yanna :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: chinthi123

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    යම් ශාස්ත්‍රයක් හෝ වෙනත් කිසියම් දෙයක් බොරුවක් කියල කියන්න කලින් ඒක ගැන හොඳට අද්‍යයනය කරල ඉන්න ඕනෙ. ඉගෙනගෙන අත්හදා බලන්නෙ නැතුව නිගමනයක් කරනවනම් ඒක අසාර්තකයි. මෙතන මේ දේවල් බොරුයි කියල කියන අයගෙන් කීයෙන් කී දෙනෙක් මේව ඉගෙනගෙන තියෙනවද ? ජෝතිශ්‍යය බොරුයි කියල ඔප්පු කරන්න ඕනෙ නිසාම ඒක ඉගෙනගත්ත අය අන්තිමට හොඳ ජෝතිශාස්ත්‍රඥයො වෙලා තියෙනව.
    එහෙම උන් ඉන්නව නම් කවුද කියල කියන්න. මේව තනිකරම මිථ්‍යාවල්. මන් හිතුවෙ ලංකාවෙ ගෝත්‍රික ආකල්ප තියන උන් දැන් අඩුයි කියල. ඒත් හිතුවට වඩා ඉන්නව. කේන්දර කාරයො දැන් ඔක්කොම වගේ මාධ්‍ය ඉස්සරහ චාටර් වෙලා ඉවරයි. ලංකාවෙ මිනිස්සුන්ට ඇත්ත තේරුම් ගන්න හරි අමාරුයි. ත්‍රෙඩ් කීපෙකින්ම මම ඒක තේරුම් අරන් ඉන්නෙ. නවීන විද්‍යාවෙන් ප්‍රයෝජන ගන්න ගමන් ඒකට ගරහනව. පුහු කේන්දරයක් ඇත්තයි කියනව. මිනිස්සු මෙච්චර මෝඩ ඇයි. ඔය නැකැන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඔක්කොම බොරු. තනිකර මුලාවල්. බොරුයි කියල ඔප්පු වෙලා ඉවරයි.
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මට නම් ඕකූන්ව පේන්න බෑ බං. එක පාරක් මං exam ලියන්න කලින් පාඩම් කරන්නේ නෑලු කියලා තාත්තා මාව අරන් ගියා ඕකෙක් ගාවට මගේ හදහන බලන්න. ඌ මගේ හදහන බලල විස්තරේ කියනවා මං බිම බලන් පුදුම අමාරුවකින් හිටියේ මේ ගොබ්බයා කියනවා උගේ මූන බලං කියන්නලු මේවා ඇත්තද කියලා. මං බිම බලන් මාර ගේමක් දීලා හිනාව තද කරන් හිටියේ හුස්මත් හිරවෙලා හිටියේ. අන්තිමට එක පාරටම බකස් ගාලා හිනාවෙන්න ගත්තා මං වෙන මොනව කරන්නද බං. සාමාන්‍ය මිනිහෙක්ගේ ජිවිතය ගෙවන හැටි වෙනස් කර කර කියන එක කරන්නේ බං. නාකියාට කර ගන්න දෙයක් නැති උනා. මං මුකුත්ම කිව්වෙත් නෑ. තාත්තා අ‍ායේ කවදාවත් මට හදහන් ගැන මුකුත් කිව්වේ නෑ.

    මේකේ මූට විජලනයද කොහෙද වතුර කොච්චර බොනවද කියලා බලහල්ලකෝ. හොර හැත්ත අහිංසක මිනිස්සුන්ව රවට්ටනවා.

     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    mata ube upan welawayi.. upan dinayayi ewapanko.
    kamathinm kellageth ewapan
    ubalata suba mangalam.
    man ubath ekka tharka karanne na..
    jotishya winasha karane jothiahya wedio ma thama ban.
    wishye hugak sankiranayi..
    lagna kedaren pala pala kiyana eken minissu mula karana ekayi wenne.
    pandukabaya mamala 8 k maranawa kiwwe oken thama ban.

    උඹ දැක්කද දැන් ඔය සීන් එක. මහාවංශය කියන්නේ මොකද්ද කියලා ඔක්කොටම කලින් පොඩ්ඩක් හොයලා බලපං බං. බොරුව පතුරන්න උදව් වෙන්න එපා. මොකද අහිංසක මිනිස්සු අමාරුවෙන් හම්බ කරගත්ත දේට නිකං අපතයෝ වගේ ඉදලා කෙලවෙන එකට හෙනගහනවා. සොරි රිදුන නම් මේක තමයි ඇත්ත මචං
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ගුරු;18900596 said:
    කට්ටියම පාලුගෙයි වලන් බිදිද්දී වැදගත් යමක් කීම ගැන සතුටුයි.සයිනාකාර තරඟයක් නිවැරදිව හැදෙන ආකාරය සියුම්ව අද්‍යනය කරලා ඉගෙන ගත්ත කෙනෙක් ජ්‍යෝතිෂය විද්‍යාවක් ලෙසයි සලකන්නේ.(මගේ විෂය මේක නෙමෙයි,නමුත් ජ්‍යෝතිෂයේ ඇත්ත බොරුව මොකක්ද කියල හොඳටම අද්‍යනය කරලා තියෙනවා)

    සයිනාකාර තරංගයක් නිවැරදිව හැදෙන ආකාරය පොඩ්ඩක් පැහැදිලි කරන්න මචං?