කේන්දර_Problems

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    බලපන්කො උදාහරනයක නැකතා. අට වෙනිදා අනාවැකි කියලා කෙලව ගත්තා. ඊට පස්සේ ආයේ කෙලව ගත්තා 17 වෙනිදා
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia

    තමන් බෞද්ධ යයි කියාගන්නා බමුණු මත අදහන උන්ට

    //බුදුන් දවස උන්වහන්සේ ඇසුරෙහි ජීවත් වෙමින් බණ දහම් ප්‍රගුණ කළ භික්ෂුවක්‌ විය. මේ භික්ෂුන් වහන්සේ ග්‍රහ තාරකා කෙරෙහි ඉමහත් ඇල්මක්‌ දැක්‌වූවෙකි. රාහු කාලය ගැන මහත් විශ්වාසයකින් පසුවන අතර මනුෂ්‍යයන්ගේ ජීවිතයට ග්‍රහ වස්‌තුවලින් අපල උපද්‍රව හටගන්නා බව උන්වහන්සේ කල්පනා කළහ.

    එහෙත් භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ රාහු කාලය හෝ ග්‍රහ තාරකා කෙරෙහි තැකීමක්‌ කළේ නැත. උන්වහන්සේ තමන්ට අවැසි වේලාවට දොරට බැස ගමන් යන බව දුටු පෙරකී භික්ෂුව මහත් සේ පුදුමයට පත්වූහ. එ බැවින් දිනක්‌ උදය වරුවෙහි දී බුදුන් වහන්සේ හමු වූ භික්ෂුව උන්වහන්සේගෙන් මෙසේ විචාළහ.

    "ස්‌වාමීනි, මනුෂ්‍යයන්ට අපල උපද්‍රව ඇති කිරීමට ග්‍රහ තරුවලට හැකියාව තිබේ ද? රාහු කාලය සත්‍යය ද?"

    බුදුන් වහන්සේ කිසිවක්‌ නෑසුන සවන් ව බලවත් කල්පනාවක නිමග්නව සිටියහ. එබැවින් මඳක්‌ පසුබා සිටි භික්ෂුව දහවල් වරුවේ බුදුන්ට දන් පිළිගන්වන ගමන් එම පැනයම විචාළේ ය. එහෙත් පිළිතුරු නැත. මඳක්‌ පසුබා සිටි භික්ෂුව සවස සිසිල් පැන් පිළිගන්වන අතර ද එම පැනයම විචාරන්නේ ය.

    "රාත්‍රී කාලයේදී ඔබට පහදා දෙමි" යි වදාළ බුදුන් වහන්සේ නැවතත් ධර්ම කාරියක නිරත වූහ. ඒ අතර රාත්‍රියද එළැඹිනග භික්ෂුන් වහන්සේ නැවත වතාවක්‌ බුදුන් වහන්සේ වෙත ගොස්‌ දෙපා නැමද තම ප්‍රශ්නය ඉදිරිපත් කළහ.

    භික්ෂුව ආරාමයෙන් පිටතට කැටිව ගිය බුදුන් වහන්සේ තරු දිලිසෙන අහස්‌ ගැබට සිය ශ්‍රී හස්‌තය දිගු කර මෙසේ විචාරන්නාහ.

    "ඇවැත්නි, දුර ඈත පෙනෙන තාරකාව එහි සැබැවින්ම පවතින්නක්‌ද?"

    "ස්‌වාමීනි පෙනෙන හැටියට නම් එය එතැන තිබේ"

    එවිට බුදුන් වහන්සේ මෙසේ වදාරන්නාහ.

    "ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියේය. දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි. තරුවක්‌ එතැන නැත. ආලෝකය පමණක්‌ චක්‍රාවාටය හරහා ගමන් කරමින් තිබේ. ඔබ දකින්නේ ඒ ආලෝකය පමණි. ඔවැනි ආලෝක සංඥාව පමණක්‌ ඇති ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත. එ බැවින් මනුෂ්‍යයාට කිසිවක්‌ කිරීමට ඒවාට හැකියාවක්‌ නැත. කෙනකුට වැඩක්‌ කිරීමට ඇති හොඳම කාලය එම කටයුත්ත කිරීමට අවශ්‍ය කාලයයි. එය පෙන්වා දීම සඳහා සප්ත සූර්යෝද්ගමන සූත්‍රය දේශනා කරමි" යි කීහ//

    මචං ගොඩක් වටිනවා මචං. බුද්ධ දර්ශනය අවුරුදු දහස් ගනනකට පෙර බිහිවුනු ප්‍රායෝගික දර්ශනයක් බව හොදින්ම පැහැදිලි වෙනවා මේ පොඩි ටිකෙන් මචං. අපේ එවුන්ට නොතේරන දේ තමයි බුදුදහම ආගමකටත් වඩා දර්ශනයක්. මෙතෙක් ලොව පහලවූ උතුම්ම වගේම ප්‍රායෝගිකම වගේම සියලු මිනිස් ප්‍රශ්නයන්ට පිලිතුරු ලැබෙන් දර්ශනය. මෙතෙක් ලොව බිහිවු බුද්ධිමත්ම මිනිසා ගෞතම බුුදුරජානන් වහන්සේ. අපේ එවුන්ට පිස්සු බං පන්සල් වල දේවාල දාගෙන පන්සල් විනාස කරනවා. මට පුදුම තරහක් තියෙන්නේ ශ්‍රී මහා බෝධියේ ඉන්න කපුවොත් එක්ක. පුකට පයින් ගහලා එලවන්න ඕනේ හැත්තව. සල්ලි වැඩි නම් පිං කැටේකට දාහල්ල ශ්‍රී මහා බෝධියේ තියෙන. ඒ සල්ලි ඔක්කොම යන්න වකුගඩු අරමුදලට. දන්න අය දන්නවා කොච්චර අමාරු ලෙඩක්ද කියලා වකුගඩු අක්‍රිය වීම. ඉතින් කොච්චර හිතට සතුටක්ද ඒ කරන පින්කම. ඒක තමයි බං අපිට ලැබෙන පිහිට. අපේ හිත සතුටින් හින්දා අපි කරන වැඩ සාර්ථක වෙනවා. අසාර්ථක වෙලා වැටුනත් අපි සතුටින් හින්දා සිත නිදහස් හින්දා ඒවා දරාගෙන නැගිටිනවා. සාර්ථක වෙන්න අන්න එහෙම අපි කරන පිංකම් මෙලොවදීම බලපාන්නේ. මිනිස්සු දිහා බලන්නේ කොහෙවත් ඉන්න දෙයියෝ නෙමෙයි මිනිස්සුමයි. මං දන්න බුදුදහම මං තේරුම් ගත්ත දේ ඕකයි. මීට කලින් පලතුරු වලින් කරන ලද පූජාවක් ගැන ගිහින් තිබ්බ thread එකක මට ලොකු ලොකු ටෝක්ස් දුන්න අයත් හිටියා මේ සරල දේ කියන්න ගිහිං. මට සැකයි ජීවිතේට හිගන්නෙකුට රු10 ක් දීලා තියෙන එවුන්ද කියලා ඒ. නමට බෞද්ධ උනාට වැඩක්නෑ. බුදුරජානන් වහන්සේමයි සදහන් කරලා තියෙන්නේ ආමිස පුජාවට වඩා ප්‍රතිපත්ති පූජාවයි වඩාත්ම උතුම් කියලා
     
    Last edited:

    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    Kawadawath loku prashna awe nati unta agama, wishwasa kiyanne gon part
    Minisunge hita hadaganna karana wada ban owa
    Waradi unat owa samajayaka tiyenna ona
    Owa nati unama tama minissu tirisan wenne
    Boruwata salli kadaganna ewata, antawadayata noya inna api danaganna ona
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඕවා අපිට තේරුනාට වැඩිහිටියන්ට තේරෙන් නෑ:sorry:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    යම් ශාස්ත්‍රයක් හෝ වෙනත් කිසියම් දෙයක් බොරුවක් කියල කියන්න කලින් ඒක ගැන හොඳට අද්‍යයනය කරල ඉන්න ඕනෙ. ඉගෙනගෙන අත්හදා බලන්නෙ නැතුව නිගමනයක් කරනවනම් ඒක අසාර්තකයි. මෙතන මේ දේවල් බොරුයි කියල කියන අයගෙන් කීයෙන් කී දෙනෙක් මේව ඉගෙනගෙන තියෙනවද ? ජෝතිශ්‍යය බොරුයි කියල ඔප්පු කරන්න ඕනෙ නිසාම ඒක ඉගෙනගත්ත අය අන්තිමට හොඳ ජෝතිශාස්ත්‍රඥයො වෙලා තියෙනව.

    ඔව් ඉතින් අම්මටසිරි නිකං ඉදලා මිනිස්සු අන්දලා කීයක් හොයාගන්න නියම චාන්ස් එකනේ කියලා හැමෝම වැඩේට බහිනවා තමයි. මොකද ඔයවගේ මෙලෝ රහකට නැති තනි ‍බොරුවක් ඉගෙන ගන්නේ මොනවත් නොදන්න කාලකන්නිනේ. යකෝ ඔය පිටරටවල් වල building හදන්නේ නැකත් බලලද? නැකත් බලල හදපු ලංකාවේ building කීයක් පාරවල් කීයක් කෙලවෙන්න ඇතිද? මොනවද බං කියන මේ ගොං කතා
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මෙයට අවුරැදු 20 කට උඩදි අපේ ගෙවල් පැත්තෙ ඉදල තියෙනවා ගුනේරිස් කියල කේන්දර බලන සීයා කෙනෙක්.අපේ තාත්ත තරැණ කාලෙ තමයි මම මේ කියන්න යන සිද්දිය වෙලා තියන්නෙ. ගෙවල් ගාව තාත්තගෙ යාලුවෙක් ඉන්නවා සිරිල් කියල එයාගෙ තාත්තට හරක් ඉන්නවා.දවසක් මේගෙදර ඇති කරන වැස්සියෙක්ට පැටවෙක් හම්බවෙලා තියෙනවා අර මම කියපු තාත්තගෙ යාලුවයි තව යාලුවො දෙන්නෙකුයි එකතුවෙලා අර හරක් පැටිය හම්බ වෙච්චි වෙලාව කොලේක ලියාගෙන ගිහින් අර හදහන් බලන සීයට දීල කිව්වලු මේක අපේ නෑදෑවෙන කෙනෙක්ගෙ දරැවා ඉපදුන වෙලාව මේකට කෙන්දරේ හදල පළාඵල විස්තරයක් කියන්න කියලා.අර සීය කිව්වලු හදල තියන්නම් හවස්වෙලා එන්න කියලා.ඒකිව්ව විදියට ගියාම මේ සීය කිව්වලු මේක මනුස්සයෙක්ගෙ කේන්දරයක් වෙන්න බෑ.මේක තිරිසනෙක් වෙන්න ඕන.බැරිවෙලාවක් හරි මනුස්සයෙක් ඉපදුනොත්නම් මේකා තිරිසන් ගති තියෙන කකුල්දෙකෙන් විතරක් නෙමෙයි අත්දෙකත් බිම තියල ඇවිදින අමුතු ආකාරයේ එකෙක් වෙන්නම ඕන කිව්වලු.ඉතින් අපේ තාත්තයි යාලුවොයි කිව්වලු නෑ නෑ මාමෙ මේකා මනුස්සයෙක් කියලා එතකොට අර සීයා කියනවලු නෑ නෑ මම දන්න සාස්තරේ හැටියට මේකා තිරිසනෙක්මයි කියලා.මට මෙයින් එහාට මේක බලන්න බෑ අරන් පලයල්ලා කියල කේන්දරේ දීල එවලා.ඒ සීය නම් දැන් ජීවතුන් අතර නෑ.මේවගේ දේවල් උපන් වෙලාවෙන් කියන්න පුලුවන් කියන එක සාක්ෂි ඇතිව පෙන්නන්න පුලුවන්.පස්සෙ වෙලාවක කේන්දරේ ගැන හොද ත්‍රෙඩ් එකක් දාන්නම්කො.මම කේන්දර කාරයෙක් නෙමෙයි.ඒත් කේන්දරේ කියන්නෙ මොකක්ද කේන්දරෙ හදල පලාඵලය කියනවා කියල කරන්නෙ මොකක්ද කියල මට හිතෙන විදිය පැහැදිලි කරන්න බලාපොරොත්තුවෙනවා.යම් දුරකට මම කේන්දර ගැන දන්නවා ඒ පොත්පත් කියවලා දැනගත්ත දැනුමෙන් මිසක් පංති ගිහින් ඉගෙනගෙන නෙමෙයි.
    :lol::lol::lol: ඕක හරි ප්‍රසිද්ධ කතාවක්නේ. මම දැනං හිටියේ නෑ හැබැයි පොර හිටියේ උඹලෑ ගෙවල් පැත්තෙ කියලා :lol:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    eka neme cn 1 uba oka karanda giyoth uba hora kiyala minissu dana gannawa ethakota ubata hambena thuttu 2ta kela wei kiyala bayai ubata :P:lol:

    mokada ubata api kendara galapanda kiwe nane salli ganda. wisthara tikak ahuwe:rofl:

    Free weda karanna ba ban horescope eka hariyatama analyze karanna ona. time waste wena wedak. Mata umbala horescope piligaththath ekai nethath ekai mage customers la 90% upper class eke kattiya.
    :)

    Anika man meka karanne hobby ekak widiyata. Mage field eka wena ekak.
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    Free weda karanna ba ban horescope eka hariyatama analyze karanna ona. time waste wena wedak. Mata umbala horescope piligaththath ekai nethath ekai mage customers la 90% upper class eke kattiya.
    :)

    Anika man meka karanne hobby ekak widiyata. Mage field eka wena ekak.

    හරි බන් මේකට විතරක් උත්තර දීපන්කො ඒ ඇති.

    මම ඉපදෙන වෙලාවේම මගේ ඇදට එහා ඇදෙ එකෙක් ඉපදෙනවා. තප්පරයක් වත් පරක්කු නෑ. දැන් උගෙයි මගේ ඉරණම ද ? උගෙයි මගෙයි කේන්දරේ එකයි ද ?
    එකයි නම් එක අවුලක් නෑ.
    වෙනස් නම් වෙනස් වෙන්න තියෙන සාධකේ මොකද්ද ?
    මෙතැනදී වෙලාව වෙනස් නෑ. ස්ථානය වෙනස් නෑ.
    එතකොට මම උබට මුන් දෙන්නගේ උපන් වෙලාව විතරක් දුන්නොත්. උබ හදන්නෙත් එකම කේන්දරේද ?
    මේකට උත්තර දෙන්න සල්ලි ඉල්ලන්න එපා ඉතින්. අපිට ඉතින් උබට වගේ upper class හරක් නැනේ
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    reputation_neg.gif
    කේන්දර_Problems 09-01-2015 06:56 PM ane hukahan mahaththayo. gon haraka
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හරි බන් මේකට විතරක් උත්තර දීපන්කො ඒ ඇති.

    මම ඉපදෙන වෙලාවේම මගේ ඇදට එහා ඇදෙ එකෙක් ඉපදෙනවා. තප්පරයක් වත් පරක්කු නෑ. දැන් උගෙයි මගේ ඉරණම ද ? උගෙයි මගෙයි කේන්දරේ එකයි ද ?
    එකයි නම් එක අවුලක් නෑ.
    වෙනස් නම් වෙනස් වෙන්න තියෙන සාධකේ මොකද්ද ?
    මෙතැනදී වෙලාව වෙනස් නෑ. ස්ථානය වෙනස් නෑ.
    එතකොට මම උබට මුන් දෙන්නගේ උපන් වෙලාව විතරක් දුන්නොත්. උබ හදන්නෙත් එකම කේන්දරේද ?
    මේකට උත්තර දෙන්න සල්ලි ඉල්ලන්න එපා ඉතින්. අපිට ඉතින් උබට වගේ upper class හරක් නැනේ

    ay bn uba ipadena welawema ube room eke pooso tikak ipadunot ?
    etakota puusa ta ennet ube kendare mai... kendara balana ewun mithya matha wapurana boru karayo bn, okunta karanna puluwan ho danna labbak naha.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ay bn uba ipadena welawema ube room eke pooso tikak ipadunot ?
    etakota puusa ta ennet ube kendare mai... kendara balana ewun mithya matha wapurana boru karayo bn, okunta karanna puluwan ho danna labbak naha.

    දොස්තර පිස්සෙක් වෙලා වෙලාව වැරදියට ලිව්වොත් මගේ ජීවිතේම ඉවරයි නේ :rofl: . අනික දොස්තර අතේ බැදන් ඉන්නේ atomic ඔරලෝසුවක්. ඔක්කොම දොස්තරලා වෙලාව බලන්නේ එකම ඔරලෝසුවෙන්. කොහොමද වැඩේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Free weda karanna ba ban horescope eka hariyatama analyze karanna ona. time waste wena wedak. Mata umbala horescope piligaththath ekai nethath ekai mage customers la 90% upper class eke kattiya.
    :)

    Anika man meka karanne hobby ekak widiyata. Mage field eka wena ekak.

    මචන් උඹ කේන්දර ගැන දන්නා කෙනෙක් නිසා අහන්නේ, උඹ කේන්දර බලනකොට මේ ග්‍රහය මේ කොටුවේ හිටියොත් මේක වෙනවා කියල කියනවනේ. හැබැයි ඇත්තටම එහෙම වෙන්නේ ඇයි කියල දන්නවද ? ඉපදෙදදී මුට මේ වෙලාව අනුව මෙහෙම අනාගතයක් තම ලැබෙන්නේ කියල උව ඔටෝ ප්‍රෝග්‍රෑම් වෙනවද ඒ වෙලාවට ඉන්න ග්‍රහයෝ අනුව උන්ගෙන් මොකක් හරි කිරණයක් ඇවිත් ? ග්‍රහයෝ මිනිස්සුන්ට බලපාන්නේ මොන විදිහටද කියල විස්තරයක් කරන්න පුලුවන්ද ?
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචන් උඹ කේන්දර ගැන දන්නා කෙනෙක් නිසා අහන්නේ, උඹ කේන්දර බලනකොට මේ ග්‍රහය මේ කොටුවේ හිටියොත් මේක වෙනවා කියල කියනවනේ. හැබැයි ඇත්තටම එහෙම වෙන්නේ ඇයි කියල දන්නවද ? ඉපදෙදදී මුට මේ වෙලාව අනුව මෙහෙම අනාගතයක් තම ලැබෙන්නේ කියල උව ඔටෝ ප්‍රෝග්‍රෑම් වෙනවද ඒ වෙලාවට ඉන්න ග්‍රහයෝ අනුව උන්ගෙන් මොකක් හරි කිරණයක් ඇවිත් ? ග්‍රහයෝ මිනිස්සුන්ට බලපාන්නේ මොන විදිහටද කියල විස්තරයක් කරන්න පුලුවන්ද ?

    ඕකා සල්ලි ගන්නවා බන් :no:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    හරි බන් මේකට විතරක් උත්තර දීපන්කො ඒ ඇති.

    මම ඉපදෙන වෙලාවේම මගේ ඇදට එහා ඇදෙ එකෙක් ඉපදෙනවා. තප්පරයක් වත් පරක්කු නෑ. දැන් උගෙයි මගේ ඉරණම ද ? උගෙයි මගෙයි කේන්දරේ එකයි ද ?
    එකයි නම් එක අවුලක් නෑ.
    වෙනස් නම් වෙනස් වෙන්න තියෙන සාධකේ මොකද්ද ?
    මෙතැනදී වෙලාව වෙනස් නෑ. ස්ථානය වෙනස් නෑ.
    එතකොට මම උබට මුන් දෙන්නගේ උපන් වෙලාව විතරක් දුන්නොත්. උබ හදන්නෙත් එකම කේන්දරේද ?
    මේකට උත්තර දෙන්න සල්ලි ඉල්ලන්න එපා ඉතින්. අපිට ඉතින් උබට වගේ upper class හරක් නැනේ

    Umba mokada oya prashne twins la gena ehuwe neththe? :rofl:

    Umba hithanne upper class hadahan balana kattiya modayo kiyala nan umbalawa (politics & economy) palanaya karanneth oya kattiya thamai. :)
     
    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    පට්ට කතාව බන් අනිවා තිත්ත උනත් ඇත්ත ඕක තමයි
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oya mythologies kohomat tiken tika society eken ayin wenawa, ape parents ta wada 1980s, 1990s, wala ipaduna generation eka (api) atare owa wishwasa karana aya adui. 2000 - 2020 generation eka gattot eetat wada adui. ohoma gihin 2050 wage weddi ewa ekek wat wishwasa karanne nati wenawa.
     
    Last edited: