අලි පව්...

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,995
    354
    83
    Gampaha
    අදහස් අවශ්‍ය නැහැ.....

    https://www.facebook.com/AjithPereraOfficialPage?fref=photo

    11913230_457030317816422_2999299635771956275_n.jpg

    11947483_457030277816426_6257431390246512624_n.jpg

    10626596_457030281149759_1271249720991055202_n.jpg

    11895950_457030314483089_5248141605694392121_n.jpg

    11951397_457030607816393_5834979005360044233_n.jpg

    11220909_457030594483061_3812102598300590902_n.jpg

    11937935_457030271149760_5534309954239278932_n.jpg

    11952007_457030341149753_5115838599778206854_n.jpg

    11951810_457030547816399_120705502939256508_n.jpg

    11218875_457030637816390_4229736042462058931_n.jpg

    11949447_457030627816391_7410314083311644224_n.jpg

    11988691_457030381149749_309771251807569292_n.jpg

    11987079_457030501149737_5526515663478324712_n.jpg

    11960197_457030574483063_6109177476478471618_n.jpg

    11215868_457030584483062_6066902667640850028_n.jpg

    11953208_457030507816403_8001109660064064804_n.jpg

    10985442_457030667816387_5349553274938499544_n.jpg

    11990386_457030267816427_2176420553520714482_n.jpg
     
    • Like
    Reactions: other guy

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේ දවස් වල කට්ටියක් ෆේස්බුක් එකෙයි එළකිරි එකෙයි හොටු පෙරාගෙන අඩනවා, පෙරහරේ ගෙනියන අලි වෙනුවෙන්. ඒ අලින්ට තුවාල වෙලා කියල පින්තූර ගොඩකුත් ෂෙයාර් කරනවා.

    එත් මේක අමු බොරුවක්. කකුල් තුවාල වෙලා ඉන්න අලින්ගේ ෆොටෝ දෙක තුනක් මුලින් දාල තියෙනවා. ඊට පස්සේ ඉන්න අලින්ගේ දම්වැල් තිබුනට උන් තුවාල වෙලා නෑ. එත් මුල් ෆොටෝ දකින අයගේ ඔලුවට යන්නේ ඔක්කොම අලින්ට එහෙම තුවාල වෙලා තියෙනවා වගේ අදහසක්.

    මේක තනිකර සිංහල බෞද්ධයන්ට මඩ ගහන්න කරන වැඩක්. ඒ දවස් වල ගව ඝාතනය තහනම් කරන්න කිව්වම ඒකට හිනා උනෙත් මේ දැන් අලි වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන අයම තමයි. තව අමානුෂික හලාල් ක්‍රම නවත්තන්න කිව්වම එකට හිනා වෙච්ච අයත් දැන් පෙරහරේ යන අලි වෙනුවෙන් බොරුවට අඩනවා.

    ඔය අලි වෙනුවෙන් පෙනී ඉන්නවා කියන කට්ටිය "සත්තු මැරුවට පව් නෑ, උන් මවල ඉන්නේ මිනිස්සුන්ට මරාගෙන කන්න" කියල කියන ක්‍රිස්තියානි, මුස්ලිම් ආගම් වලට විරුද්ධව කටක් අරින්නේ නෑ. මස් තියා දැන් ෆාම් වල කිරි ගන්න සත්තුන්ට කරන හිංසාවත් ඒ යට පෙන්නේ නෑ. වැඩි සත්ව හිංසනයක් වෙන්නේ එලදෙන්නු ටිකක් හැරෙන්නවත් ඉඩ නැති කූඩුවක තියාගෙන හැමදාම බලෙන් කිරි අරගෙන, තව සමහර උන්ව බලහත්කාරයෙන් ගැබ් ගන්වල, අන්තිමේදී ඒ හැම එකාම මසට මරලත් දාන එකෙන්ද නැතිනම් පෙරහරේ අලි ගෙනියන එකෙන්ද?

    මේ හැමෝටම අපි කියන්නේ මුලින්ම සත්තු මරන එක නවත්තන්න. ඊට පස්සේ සත්තුන්ගෙන් වද දීල, බලෙන් ගැබ් ගන්වල කිරි ගන්න එක නවත්තන්න. පෙරහැර ගැන අපි බලාගන්නම්.
     
    • Like
    Reactions: other guy

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    Me kiyala thiyenne kiyanna ona tika.
     
    • Like
    Reactions: mayson baas

    උබට මොලේ තියනවනම් කියවල බලපන් අදහස් අවශ්‍ය නැත කියල තියනවා.තොපි වගේ මී හරක්ට මේවා තේරෙන්නේ නැහැ....
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    උබට මොලේ තියනවනම් කියවල බලපන් අදහස් අවශ්‍ය නැත කියල තියනවා.තොපි වගේ මී හරක්ට මේවා තේරෙන්නේ නැහැ....

    ආ උඹ "අවශ්‍ය නැත" කියල කියපුවම ඕනෙ බොරු බයිලයක් කියන්න උඹට ඉඩ දීල අපි කට පියාගෙන ඉන්න ඕනෙද? :lol:
     
    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island

    :yes::yes::yes:
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,995
    354
    83
    Gampaha
    ආ උඹ "අවශ්‍ය නැත" කියල කියපුවම ඕනෙ බොරු බයිලයක් කියන්න උඹට ඉඩ දීල අපි කට පියාගෙන ඉන්න ඕනෙද? :lol:

    බොරු බයිලයක් වෙන්නේ කොමද බන්... අලින්ට දෙන වදේ පෙරහැර එක්ක සමාන කරන්න එපා..පෙරහැර වෙනම දෙයක්.මේ සතුන්ට දෙන වදය වෙනම දෙයක්.... උබල news ඇහුවනම් දන්නවනේ පෙරේද පොඩි අලියෙක් කකුල් 4ම බැදලා දුන්න වදේට police අල්ලගෙන ගේයේ කට්ටියවම....
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මේ දවස් වල කට්ටියක් ෆේස්බුක් එකෙයි එළකිරි එකෙයි හොටු පෙරාගෙන අඩනවා, පෙරහරේ ගෙනියන අලි වෙනුවෙන්. ඒ අලින්ට තුවාල වෙලා කියල පින්තූර ගොඩකුත් ෂෙයාර් කරනවා.

    එත් මේක අමු බොරුවක්. කකුල් තුවාල වෙලා ඉන්න අලින්ගේ ෆොටෝ දෙක තුනක් මුලින් දාල තියෙනවා. ඊට පස්සේ ඉන්න අලින්ගේ දම්වැල් තිබුනට උන් තුවාල වෙලා නෑ.

    :oo: ube as pottada? satunge kakulvala hama gihilla thiyenava penne nadda? :oo: danval valata yakada ul dala thiyenava penne nadda? :no:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    බොරු බයිලයක් වෙන්නේ කොමද බන්... අලින්ට දෙන වදේ පෙරහැර එක්ක සමාන කරන්න එපා..පෙරහැර වෙනම දෙයක්.මේ සතුන්ට දෙන වදය වෙනම දෙයක්.... උබල news ඇහුවනම් දන්නවනේ පෙරේද පොඩි අලියෙක් කකුල් 4ම බැදලා දුන්න වදේට police අල්ලගෙන ගේයේ කට්ටියවම....

    පෙරහැර වෙනම දෙයක් වෙන්නේ කොහොමද? උඹ ත්‍රෙඩ් එකේ මුලින්ම දාල තියෙන facebook ලින්ක් එකේ නොකිය කියන්නේ "මේ පෙරහරේ ගිය අලි" කියන පට්ටපල් බොරු කතාවනේ.
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    පෙරහැර යති, බල්ලො බුරති

    කොච්චර බල්ලො බිරුවත්, පෙරහෙර නවතින්නෙ නැත..

    අදහස් අවශ්‍ය නැහැ.....:D:D:D:D:D
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    උබට මොලේ තියනවනම් කියවල බලපන් අදහස් අවශ්‍ය නැත කියල තියනවා.තොපි වගේ මී හරක්ට මේවා තේරෙන්නේ නැහැ....

    උඹේ අදහසුත් අවශ්‍ය නැත

    ප.ලි. : උඹට අනික් උන්ගේ අදහස් ඕනෙ නැත්තන් උඹට තිබ්බෙ මේ ෆොටෝ ටික ප්‍රින්ට් කරගෙන උඹෙ කාමරෙ ඇඳ ඉස්සරහයින් අලවගෙන බල බල ඉන්න. ඉබේම උඹට ඕනෙ කරන ස්වයං වින්දනය ලැබෙයි. අපරාදේ මහන්සි වෙලා ත්‍රෙඩ් එකක් දාල අදහස් නොවිමසා ඉන්නේ.
     
    Last edited: