උබල ලන්කට් ලන්කට් කිවුවට හරියටම මොකක්ද කියලා දන්නේ නැහැ නේ . ගොඩක් උන් හිතන් ඉන්නේ දැන් අදින ජෝකාට කියල. ලන්කට් ඇන්දේ අපේ මුතුන් මිත්තෝ. ඒ කියන්නේ ලංකාවට යට ඇඳුම හදුන්වාදුන් මුල් කාලෙම අපු ඒවා. ඊට ඉස්සල්ල තිබ්බේ අමුඩ ලේන්සුවනේ . මේ පහල තියන පින්තුරේ බලපන්. මේවා නිකන් ගැනුන්ගේ තොන්ග්ස් වගේ. මේක අන්දලා අවශ්‍ය ප්‍රමාණයට හිරවෙන ලෙස නුල් වලුන් ගැටයක් ගහන්න තියෙන්නේ. යකෝ පට්ට කරදරයි නේ මේක බලන් ගියාම.


