කේන්දර_Problems

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Umba mokada oya prashne twins la gena ehuwe neththe? :rofl:

    Umba hithanne upper class hadahan balana kattiya modayo kiyala nan umbalawa (politics & economy) palanaya karanneth oya kattiya thamai. :)

    twins ල එකම වෙලාවේ ඉපදෙනවද බන් ? ගොන් කතා කියන්න එපා. උබත් upper class ද කොහෙද ?
     
    upper class උනාට හරකෙක් වෙන්නේ නෑ. දන්නවනේ ඉතින් හරකා වෙන්නේ කොහොමද කියලා. අහපු දේට උත්තර දීපන්කො.
    උබට උබේ field එකෙන් අහපු ප්‍රශ්නෙකට උත්තර දෙන්න බෑනේ. ගුගල් කරලාවත් උත්තර දීපන්.
     
    Last edited:

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    අම්මටසිරි උඹට තියෙන්නේ මගේ අදහස් මනේ බං. නියමයි මේකනම්. හඳහන් විශ්වාස කරන උන්ට කට උත්තර නැති වෙන්නම දීලා තියෙනවා..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,061
    5,824
    113
    canada
    ආදරය කරපු දෙදෙනෙක් කේන්දරය නිසා වෙන් වෙනවා කියන්නේ පාපයක්. මම දන්නා කිහිප දෙනෙක් ඉන්නවා කේන්දරයේ ප්‍රශ්න නිසා විවාහය අතපසුවුණු. එක්කෙනෙක් ඉහලටම ඉගෙනගෙන හොද රස්සාවක් කරන අයෙක්. මේවට සම්බන්දවෙන දෙමව්පියන් පවා පවක් සිද්ද කරගන්නවා. මෝහය නැති කරගන්න තමයි බුදුන් කිව්වේ. බුදුන් වහන්සේ මුළු ජීවිත් කළෙම කැපකෙලේ මිත්‍යා වලින්, මෝහයෙන් මුල වෙලා, ගස් ගල් තරු දෙවියන් වදින පිරිස අවිද්‍යාවෙන් මුදවාගෙන විද්‍යාවෙන් ආලෝකමත් කරන්න. මිත්‍යා දුෂ්ටියක් පසුපස ගිහින් වලේ වැටෙනවා කියන්නේ අපි සංසාරයේ තවත් දික් කරගන්න වැඩක්. නිවන තවත් අතපසු කරගන්න වැඩක්.

    තව අපේ රටේ හැමෝම වගේ (බුදු දහම අදහන) දෙවියන් ලගට වැද වැටිලා බාරහාර වෙලා පුද පුජවල් තියෙනවා. දෙවියන් කියන්නේ කාමුක ජීවිත. සමහරු හරි සාහසිකයි වනචාරියි. මොන මගුලකට උන්ට පුද පුජවල් තියන්නේ.

    Last edited:
    • Like
    Reactions: chinthi123

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    twins ල එකම වෙලාවේ ඉපදෙනවද බන් ? ගොන් කතා කියන්න එපා. උබත් upper class ද කොහෙද ?

    Lol twins la wath ekama welawe ipadenne nathuwa kohomada ban wenath ewun 2 eka para ipadenne? Umbe prashneta mage answer eka thamai oka. Ekama welawata eka laga 2 ipadenne netha.

    Thawa deyak Astrology th anith science wagema thamai 100% accurate netha.
    :) Hebei hoda Astrologer kenekuta 90% wath correct widiyata prediction karanna puluwan.
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    Lol twins la wath ekama welawe ipadenne nathuwa kohomada ban wenath ewun 2 eka para ipadenne? Umbe prashneta mage answer eka thamai oka. Ekama welawata eka laga 2 ipadenne netha.

    Thawa deyak Astrology th anith science wagema thamai 100% accurate netha.
    :) Hebei hoda Astrologer kenekuta 90% wath correct widiyata prediction karanna puluwan.

    අනේ කව්රු හරි මගේ පිටට තට්ටුවක් දාපන්කෝ. හුස්ම හිරවෙලා මැරෙයි.
    ලෝකේ පුරා දවසකට දරු උපත් 353,000 සිදු වෙනවා avg එක
    දවසකට තත්පර 86400 යි තියෙන්නේ.
    දැන් උබ කියන්නේ එහෙම වෙන්න බෑ කියලද ?

    හරි බල්ලෙක් හරි පුසෙක් හරි ඉපදෙනවා එතකොට. දැන් එකත් බෑ කියපන් පුලුවන්නම්

    තනි lane එකේ වාහන දෙකක් එක පාර යන්න බැරි උනාට lane දෙකක යන්න පුළුවන්.

    ප්‍රශ්නෙට උත්තර දෙන්න. මන් හිතුවේ නෑ උබ ඔය වගේ කතාවක් කියයි කියලා. මම වෙන උන්ගෙන් ඔය ප්‍රශ්නේ ඇහුවම. උන් කිව්වේ අම්මලාගේ කේන්දරේ බල පෑම අරකයි මේකයි. ඒවා ටිකක් හරි හොදයි. උබ දීපු උත්තරේ බලපංකො ඉතින්. අනේ මන්ද

    උබ ඔය සාස්තරේ ඉගෙන ගත්තේ කොහොමද ?

    Mama hithuwa umba oya prashne ahai kiyala. Oya horescope hadana eka hariyatama karanawa nan ipaduna nagaraya denaganna ona. Lankawe thenin thenata ira payana welawa wenas nisa. Balapan mama kalin dunna answer eke underline karapu ekak ethi. Oya api awurudu neketh kiyala ganneth harima welawa newei medium value ekak :baffled:
     
    මං කිව්වෙ බං එකම තැන.
    හරි සිසර් කරලා ගන්නවා දැං මොක ද වෙන්නේ.

    දන්නෙ නැති නිසා අහන්නෙ.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කේන්දර කෙන්දර නොකියා අපෙ පරම්පරාවල් වත් හරියට හදාගමු. දැන් ඔය සාස්තරේ ඇත්ත උනත් ඔකෙන් සල්ලි හොයන බොරු කාරයො මිසක් ඇත්ත විදියට පේන කියන සිරා පොරවල් ව අපි හොයාගන්න අපිට ක්‍රමයක් නෑ. ඒක නිස නිකන් මන් මුලා නොවී. මොලෙන් හිතල වැඩ කරමු නෙහ් :baffled:!
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අනේ කව්රු හරි මගේ පිටට තට්ටුවක් දාපන්කෝ. හුස්ම හිරවෙලා මැරෙයි.
    ලෝකේ පුරා දවසකට දරු උපත් 353,000 සිදු වෙනවා avg එක
    දවසකට තත්පර 86400 යි තියෙන්නේ.
    දැන් උබ කියන්නේ එහෙම වෙන්න බෑ කියලද ?

    හරි බල්ලෙක් හරි පුසෙක් හරි ඉපදෙනවා එතකොට. දැන් එකත් බෑ කියපන් පුලුවන්නම්

    තනි lane එකේ වාහන දෙකක් එක පාර යන්න බැරි උනාට lane දෙකක යන්න පුළුවන්.

    ප්‍රශ්නෙට උත්තර දෙන්න. මන් හිතුවේ නෑ උබ ඔය වගේ කතාවක් කියයි කියලා. මම වෙන උන්ගෙන් ඔය ප්‍රශ්නේ ඇහුවම. උන් කිව්වේ අම්මලාගේ කේන්දරේ බල පෑම අරකයි මේකයි. ඒවා ටිකක් හරි හොදයි. උබ දීපු උත්තරේ බලපංකො ඉතින්. අනේ මන්ද

    mehmayi ban උබලා දන්නේ ලග්න කේන්දරේ ගැන විතරයිනේ ..ජෝතිෂ්‍ය තුල තව ගොඩක් ඇතුලට මේ දේවල් විස්තර වෙනවා ,ඒ ඔකොම එකතු කරලා ගොඩක් වෙලාවට පලාපල කියන්නේ නැ..එක අමාරු දෙයක් වෙලාව සැහෙන යන දෙයක් දෙනෙක් එකම වෙලේ ඉපදුනත් ප්‍රති සන්දි සිත් දෙකක් ,කර්ම විපාක දෙකක්
    එතකොට උබට උතරය ලැබෙයි
    ජෝතිෂ්‍ය කියන්නේ ව්ශ්වයේ රිද්මය තුල මිනිසාට තියෙන බලපෑම හදුනා ගන්න විෂයක් ,
    අපි හැමෝම විශ්වයට අයිති ,එකියන්නේ අපි තුල විශ්වයත් විශ්වය තුල අපිත් ඉන්නවා .මොකද විශ්වය තුල තියන දේවල් වලින් අපි හැදිලා තියෙන්නේ ..එනිසා විශ්වයේ රිද්මය අපි තුල තිනවා
    දැනට මට දැනුනු විදිහට ජෝතිශ්ෂ්‍ය කියන්නේ මිනිසාගේ කර්ම සටහන ලිකිතව නිර්මාණය කරන විෂය කියලයි
    ,,මේක තුල තියෙන්නේ සියුම් ගණිතයක් ,විවිද රූපක බාවිතා කරනවා හදුනා ගැනීමට (ග්‍රහයන් ,රාශි වගේ )
    පුංචි දෙයක් එකතු කරනවා මේකට
    60 =1
    60 =1
    24 =1
    30=1
    12=1
    364=1
    අසාන්න ලෙස 360 =1
    පොදුවේ බැලුවොත් 6 කියන ඉලක්කම සහ 360 කියන දෙක සැහෙන වැදගත් කමක් ගන්නවා
    360 කියන්නේ වුර්තයක් එක 12 බෙදල අරන් මාසෙයි කියලා ,
    මේවගේ විශ්වයේ ගනිතමය රිද්මය තුලින් මිනිසා බව චක්‍රයේ යම් ප්‍රමාණයක් දක්වා කරන ලද ක්ර්ම පිළිබද විශ්වය තුල ලියවිලා තිනවා ,එක හදුනා ගන්න තමා මේ විෂය තුල සිද්ද වෙන්නේ ,ඇත ඉන්න ග්‍රහයෙකුට කරන්න පුළුවන් දෙයක් නැ(එත් මතක තියා ගන්න හද අපිට කිට්ටු වෙන කොට වඩ දිය බාදිය ඇති වෙනවා කියල ,හිරු කාලෙකට සැහෙන රස්නේ දෙනවා කියල ) ,එත් ඒ ග්‍රහයන් පිහිටන රාටව සහ උත්පතිය අතර ගැලපීමක් කරලා තියෙන්නේ ,ජෝතිෂ්‍ය විද්‍යාවක් නිසා 95 % 5 % කියන නියායට අයිතියි
    හදහනෙත් කොටු 12 යි

    7 *4 =28
    7=1 (චන්ද්‍ර ගමන අනුව )සතියේ දවස් ගාන

    ජෝතිෂ්‍ය වේදීන් කියා ගන්නා සමහරක් තමන්ගේ බඩගොස්තර වාදය තුල විෂය පාවා දීමෙන් විෂය විනාශ කිරීම නිසා පොදු ජන මතය විනාශ විය ,නමුත් ජෝතිෂ්‍ය යනු ඔලුව උඩ තියා ගෙන ඉන්නා විෂයක් නොව ජීවිතය වඩාත් සාර්ථක කරගැනීම සදහා බාවිතයට ගතහැකි සාර්ථක විස්යන්ගෙන් එකක් බව මා හට වැටහී ඇත

    මන් තාම ජෝතිශ්යේ අ හදාරමින් සිටින් නේ ,ඔය පිළිගන්නේ නැ කියන අය විෂය ඉගෙන ගන්න කරුණු හොයන්න .එතකොට අවශ්‍ය දෙය වැටහේවි
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මං කිව්වෙ බං එකම තැන.
    හරි සිසර් කරලා ගන්නවා දැං මොක ද වෙන්නේ.

    දන්නෙ නැති නිසා අහන්නෙ.
    කර්ම විපාක 2ක් එනිසා වෙනස ක් තිනවා ලග්නේ 1 වෙන්න පුළුවන් නවන්ශ්කෙත් 1 වෙන්න පුළුවන් එත් බන් තව ගොඩක් ඒවා තිනවා එකෙන් පුළුවන් හොයා ගන්න ,,
    අනික බන් ශරීර ලක්ෂණ අනුව හදහනේ දේවල් පෙන්නුම් කරනවා එකෙන් පුළුවන් වෙලාව හරියට ගන්න ,හොස්පිටිල් එකෙන් වරද්දලා දුන්නත්
    මට කේන්දර 5ක් තිබ්බා බන් :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: DooA

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    oya mythologies kohomat tiken tika society eken ayin wenawa, ape parents ta wada 1980s, 1990s, wala ipaduna generation eka (api) atare owa wishwasa karana aya adui. 2000 - 2020 generation eka gattot eetat wada adui. ohoma gihin 2050 wage weddi ewa ekek wat wishwasa karanne nati wenawa.
    ඔව් මචන් සිරාවට කාලයක් එක්ක මිනිස්සු බුද්ධිමත් වෙනව. ඒත් බන් ලංකාවෙ ඉන්නව තව මෝඩ මිනිස්සු මේ වගේ ජරාවල් විශ්වාස කරන මිනිස්සු. මේව එකක්වත් නවීන විද්‍යාවත් එක්ක ගැලපෙන්නෙ නෑ. අපේ අම්මල මේ වගේ මෝඩ දේවල් විශ්වාස කරන හින්ද අපිට කොච්චර අනවශ ප්‍රශ්න ඇතිවෙලා ඇතිද. අපේ පරම්පරාවෙ උනත් ඉන්නව මෝඩයො. එලකිරියෙ සමහර උන්ට කියලම ඇති වෙලා උන්ට ඇත්ත තේරුම් ගන්න බෑ. මට පෙන්නෙන බෑ ඔය කේන්දර බලන උන්ව. ඔය යන්ත්‍ර මන්ත්‍ර බහු බූත ඔක්කොම කරන එවුන් පෙන්නන්න බෑ. ඔක්කොම බොරු කාරයො.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කර්ම විපාක 2ක් එනිසා වෙනස ක් තිනවා ලග්නේ 1 වෙන්න පුළුවන් නවන්ශ්කෙත් 1 වෙන්න පුළුවන් එත් බන් තව ගොඩක් ඒවා තිනවා එකෙන් පුළුවන් හොයා ගන්න ,,
    අනික බන් ශරීර ලක්ෂණ අනුව හදහනේ දේවල් පෙන්නුම් කරනවා එකෙන් පුළුවන් වෙලාව හරියට ගන්න ,හොස්පිටිල් එකෙන් වරද්දලා දුන්නත්
    මට කේන්දර 5ක් තිබ්බා බන් :lol::lol::lol::lol::lol:

    එතකොට ඔයාට පුලුවන් ද මම දිහා බලලා උපන් වෙලාව කියන්න.

    මම ඉපදෙන කොට ඔයා දන්නේ මම ඉපදුන වෙලාවයි මම ඉපදුන තැනයි. ඔක්කොම physical දේවල් විතරයි. එතකොට කොහොද මගේ කර්මෙ කොටාගෙන එන්නේ