Colombo Stock BUY - Tip

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    machan ai TJL risk wadiy kiyanne

    Indicators ඔක්කොම negative. chart pattern එකත් හරි නැහැ... selling pressure එකත් වැඩි වගේ... මම නං 15ට අරන් 32.50ට දුන්න. තව ටික කලකින් price down වෙයි වගේ....
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    Ai ban GREG & DIAL ganna kiyanne? Poddak analyse karapu widihath kiyapanko.
    Btw TFS. Rep+

    GREG.N reversal wedge එකක් තියෙන්නේ. MACD RSI ගොඩක් positive. check කරලා බලපන්කො!

    DIAL.N double bottom එකක් වගේ... MACD RSI positive ගොඩක් දුරට confirm වෙයි.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Apoo mata num lankaawey share market eka epaa welaa thiyenney :no:
    Brocker kenek select karaddi kawadaawath gov. brocker companies select karanna epaa, melo rahak naa.
    Anika brocker kaaraya kiyana ewa unath wadiya wishwaasa karanna epa, uuta kohomath commission eka labenawaaney.
    Do online trading, do home work & don't rely on the brocker :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,880
    86,085
    113
    ආශ්චර්යමත් රටක
    Indicators ඔක්කොම negative. chart pattern එකත් හරි නැහැ... selling pressure එකත් වැඩි වගේ... මම නං 15ට අරන් 32.50ට දුන්න. තව ටික කලකින් price down වෙයි වගේ....

    chart patterns, indicators mokenda ganne? software ekak hari online platform hari tyenawada?
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    Apoo mata num lankaawey share market eka epaa welaa thiyenney :no:
    Brocker kenek select karaddi kawadaawath gov. brocker companies select karanna epaa, melo rahak naa.
    Anika brocker kaaraya kiyana ewa unath wadiya wishwaasa karanna epa, uuta kohomath commission eka labenawaaney.
    Do online trading, do home work & don't rely on the brocker :yes:

    තනියම study කරලා කරන්න මචන්. broker ට පාඩුවේ ඉන්න කියන්න...
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,641
    2,726
    113
    kawda ehema denne? mage broker bartleet. e unata un denne na mn hitanne charts ehema. online trading newei mn kiyanne. kawda ehema podi trader latat charts balanna dena broker la?

    mama use karanne Capital Trust. un minimum deposit ekak balanne nethuwa online trading denawa
     
    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    එහෙම එකක් නැ බං ඒ බ්‍රොකර්ලගේ බොරු උඹට කැපිටල් ට්‍රස්ට් එකෙන් රුපියල් 10000න් වුනත් පුළුවන් මම රුපියල් 25000න් පටන් ගත්තේ
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,598
    3,197
    113
    kawda ehema denne? mage broker bartleet. e unata un denne na mn hitanne charts ehema. online trading newei mn kiyanne. kawda ehema podi trader latat charts balanna dena broker la?

    Direct FN eke charts tiyenawa ne..
     
    Simple Man

    Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    GREG.N reversal wedge එකක් තියෙන්නේ. MACD RSI ගොඩක් positive. check කරලා බලපන්කො!

    DIAL.N double bottom එකක් වගේ... MACD RSI positive ගොඩක් දුරට confirm වෙයි.

    machan oya dawasa gane profit gannawada? maseta keeyak withara hoyanna puluwanda?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,880
    86,085
    113
    ආශ්චර්යමත් රටක
    mama use karanne Capital Trust. un minimum deposit ekak balanne nethuwa online trading denawa

    එහෙම එකක් නැ බං ඒ බ්‍රොකර්ලගේ බොරු උඹට කැපිටල් ට්‍රස්ට් එකෙන් රුපියල් 10000න් වුනත් පුළුවන් මම රුපියල් 25000න් පටන් ගත්තේ

    Direct FN eke charts tiyenawa ne..

    thanks all :)
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    මාත් නම් දැම්මා...එත් මේ දවස් වල වැඩිය බලන්නේ නෑ.....