Colombo Stock BUY - Tip

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මචන්ලා... කොටස් වෙළඳපොලේ ගනුදෙනු කරන කෙනෙක් ඉන්නවා නං දැනට යන price වලින් මෙන්න මේ shares ගන්න!

    GREG.N - 13 (මම වැඩිම profit අරගත්තු share එක! මේක නං මට ගොඩක් sure!)
    DIAL.N - 11.50
    KAPI.N - 61.50
    PABC.N - 27
    BFL.N - 165ට වගේ දාල තියන්න... GTC දාල. ටිකක් කල් යාවි fill වෙන්න...
    SAMP.N - 263
    PLC.N - 25.20

    මේ වල නං risk එක වැඩි.... වැඩි නොවෙන එකක් නැහැ... නමුත් කඩන් වැටීමේ සම්භාවිතාව වැඩි...

    TAFL.N
    SIRA.N
    TJL.N

    මාස 3ක් 4ක් වගේ ඇතුලත මේවා වැඩි වෙයි... මම analyse කරලා බලපුවා... කැමැති කෙනෙක් ඉන්නවා නං ගන්න!
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Samaharawita umba kiyana oya shares wala pricess wedi wei. Ita passe umba thawa shares tikak kiyai. Ara mul tiken profit gaththa miniha wedi thanhawata profit+athinuth salli dala shares gani. Etika loss wei :(
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචන්ලා... කොටස් වෙළඳපොලේ ගනුදෙනු කරන කෙනෙක් ඉන්නවා නං දැනට යන price වලින් මෙන්න මේ shares ගන්න!

    GREG.N - 13 (මම වැඩිම profit අරගත්තු share එක! මේක නං මට ගොඩක් sure!)
    DIAL.N - 11.50
    KAPI.N - 61.50
    PABC.N - 27
    BFL.N - 165ට වගේ දාල තියන්න... GTC දාල. ටිකක් කල් යාවි fill වෙන්න...
    SAMP.N - 263
    PLC.N - 25.20

    මේ වල නං risk එක වැඩි.... වැඩි නොවෙන එකක් නැහැ... නමුත් කඩන් වැටීමේ සම්භාවිතාව වැඩි...

    TAFL.N
    SIRA.N
    TJL.N

    මාස 3ක් 4ක් වගේ ඇතුලත මේවා වැඩි වෙයි... මම analyse කරලා බලපුවා... කැමැති කෙනෙක් ඉන්නවා නං ගන්න!

    meh uba nikan elakiri eke inna set eka andhawanne nathuwa iadapan..
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    Boss mama Account 1 k open karanna giyama kiwa aduma 50,000 k danna Kiyala :D eta passe aye Giye na Heta yanawa kandy wala Aye Mokak da ekak thiyanawa kiwa
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    meh uba nikan elakiri eke inna set eka andhawanne nathuwa iadapan..

    ane... wademai umbalawa andanna mata... haha!
    70133611f296a83bc3eaa3064fa39c3a36cd48126633b799779d92a6a3708ecd1818b94d.jpg
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    Ko machan meke samahra ewage "cost basis" figures nehe ne mchan. Anith eka sampath bank share eka 33 ta aran thiyenne. uba koi kaleda shares buy kare

    broker change una ban. samahara ewa 0 una eeka nisa.
    sampath bonus labuna ekak eeka. mama gatte 245ta wage...
     
    Simple Man

    Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    මචන්ලා... කොටස් වෙළඳපොලේ ගනුදෙනු කරන කෙනෙක් ඉන්නවා නං දැනට යන price වලින් මෙන්න මේ shares ගන්න!

    GREG.N - 13 (මම වැඩිම profit අරගත්තු share එක! මේක නං මට ගොඩක් sure!)
    DIAL.N - 11.50
    KAPI.N - 61.50
    PABC.N - 27
    BFL.N - 165ට වගේ දාල තියන්න... GTC දාල. ටිකක් කල් යාවි fill වෙන්න...
    SAMP.N - 263
    PLC.N - 25.20

    මේ වල නං risk එක වැඩි.... වැඩි නොවෙන එකක් නැහැ... නමුත් කඩන් වැටීමේ සම්භාවිතාව වැඩි...

    TAFL.N
    SIRA.N
    TJL.N

    මාස 3ක් 4ක් වගේ ඇතුලත මේවා වැඩි වෙයි... මම analyse කරලා බලපුවා... කැමැති කෙනෙක් ඉන්නවා නං ගන්න!

    හොඳ ත්‍රෙඩ් එකක්. මට ප්‍රශ්න කීපයක් තියෙනවා පුලුවන්නම් උත්තර දෙන්න කාටත් වැදගත් වෙයි.

    1. Share market එක ගැන ඉගෙන ගන්න හොඳ පොත් තියෙනවාද? නැත්නම් online tutorials එහෙම?

    2. Share market මාකට් එක analyze කරන ක්‍රමය මොකක්ද? Technical analysis? fundamental analysis? or both?

    3. ෆොරෙක්ස් වල වගේ දවස ගානේ ප්‍රොෆිට් ගන්න පුලුවන්ද?

    4. ඔය දාලා තියෙන software එක ෆ්‍රී ද? නැතනම් සල්ලි දීලා ගන්න ඕනේද?

    5. අපිට ගෙදර ඉඳන් online shares buy/sell කරන්න සල්ලි deposit කරන්න withdraw කරන්න පුලුවන්ද?
     
    Last edited:

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,801
    759
    113
    හොඳ ත්‍රෙඩ් එකක්. මට ප්‍රශ්න කීපයක් තියෙනවා පුලුවන්නම් උත්තර දෙන්න කාටත් වැදගත් වෙයි.

    1. Share market එක ගැන ඉගෙන ගන්න හොඳ පොත් තියෙනවාද? නැත්නම් online tutorials එහෙම?
    Ehemmama nehe machan. Hebei online forums keepayak thiyenawa.
    forum.srilankaequity.com
    http://www.guidetocse.com/
    Thawa CSE eken course ehema karanawa

    2. Share market මාකට් එක analyze කරන ක්‍රමය මොකක්ද? Technical analysis? fundamental analysis? or both? Thamanta kamathi method ekak use karanna puluwan. thamanagema method ekak unath.

    3. ෆොරෙක්ස් වල වගේ දවස ගානේ ප්‍රොෆිට් ගන්න පුලුවන්ද? Hariyata invest karoth puluwan

    4. ඔය දාලා තියෙන software එක ෆ්‍රී ද? නැතනම් සල්ලි දීලා ගන්න ඕනේද?
    It depends on your broker. Some give free of charge. Some give of for high profile investor

    5. අපිට ගෙදර ඉඳන් online shares buy/sell කරන්න සල්ලි deposit කරන්න withdraw කරන්න පුලුවන්ද?
    Yes

    :)