Toyota Unregistered Vehicles first Service

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Hi Machanz,

    මචන්ලා පොඩ්ඩක් කියනවද 10 000 km - 20 000 km දුවපු කාර් එකක් import කරහම, පලවෙනි සැරේ full service දාන්ඩ් ඕනිද or half service ?

    i am bit new to vehicle and stuff so asking.

    i thought of doing a oil change, oil filter change, and air filter change only which will cost around 14 thousand.

    Do i need to change the Gear box oil ?

    Please bump till a expert answers.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    බ්‍රෑන්ඩ් නිව් කාර් එකක පලවෙනි සර්විස් එක තියෙන්නේ කිලෝමීටර 1000න් ඊට පස්සේ 5000න් ඊට පස්සේ 10000න් එතන ඉදන් 5000න් 5000ට. ඔය ලන්කාවේ 10000හේ ඔයිල් දාන් දිව්වට මැනිෆැක්චරර් අනුමත කරන්නේ 5000හුගාක් වෙලාවට

    ජපානෙන් රීකන්ඩිශන් එන ඒවා 5000යි 6000යි කිව්වට අපි දන්නේ නෑනේ දුවපු ගාන. වැඩි හොදට ඇන්ජින් ඔයිල් ටික මාරු කරගන්න. ගියර් බොක්ස් ඔයිල් බොහෝ වෙලාවට 30000න් මාරු කරන්න කියල තමා සර්විස් මැනුවල් එකේ තියෙන්නේ. ඒ නිසා වාහනේ 10000ට අඩුවෙන් දුවපු එකක්නම් මුල ටික සහ 1000හේ සර්විස් එක අත ඇරලා 10000හේ සර්විස් එකේ ඉදන් කරන් යන්න පටන් ගන්න, අන්න එතනදි ඇන්ජින් ඔයිල් මාරු කරලා කැමතිනම් ගියර්බොක්ස් ඔයිලුත් මාරු කරගන්න හිතේ විශ්වාසයට. කැබින් ෆිල්ටර් අනන් මනන් සර්විස් බුක් එකේ තියෙන පිලිවෙලට යන්න
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    රත්තරං;18907987 said:

    Thanks machan. please mata kiyandawda 20 thousand km nam japanen enakota, monawada change karanda oni vehicle eka?

    mewata amatharawa? oil change, oil filter change, and air filter change

    asking because i have no idea.
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    5000km න් 5000km ට එන්ගින් ඔයිල් මාරු කරන්න,
    20000km- න් 20000km ට එයාර් ෆිල්ටර් , ඒසී ෆිල්ටර් මාරු කරන්න,
    40000km න් 40000km ට ගියර් ඔයිල් , පවර් ස්ටිරින්ග් ඔයිල් , බ්රේක් ඔයිල් ,පෙට්‍රල් ෆිල්ටර් මාරු කරන්න,
    නොර්මල් ස්පාර්ක් ප්ල්හ් නම් එත් 40000km මාරු කරන්න ඕනි,
    80000km ඔටෝ ගියර් ඔයිල් මාරු කරන්න,
    100000km ස්පාර්ක් ප්ලග් ඉරිඩියම් නම් මාරු කරන්න ඕනි,
    160000km කලින් ටයිමින්ග් බෙල්ට් මාරු කරන්න ඕනි,
    ඔය ටික තමයි ටොයෝටා එකේ කරන්නේ,
    හැම සේර්විස් එකේදිම බේර්ක් බලන්න,බොඩි බෝල්ට් තද කරන්න,
     
    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    :yes:
    රත්තරං;18907987 said:
    බ්‍රෑන්ඩ් නිව් කාර් එකක පලවෙනි සර්විස් එක තියෙන්නේ කිලෝමීටර 1000න් ඊට පස්සේ 5000න් ඊට පස්සේ 10000න් එතන ඉදන් 5000න් 5000ට. ඔය ලන්කාවේ 10000හේ ඔයිල් දාන් දිව්වට මැනිෆැක්චරර් අනුමත කරන්නේ 5000හුගාක් වෙලාවට

    ජපානෙන් රීකන්ඩිශන් එන ඒවා 5000යි 6000යි කිව්වට අපි දන්නේ නෑනේ දුවපු ගාන. වැඩි හොදට ඇන්ජින් ඔයිල් ටික මාරු කරගන්න. ගියර් බොක්ස් ඔයිල් බොහෝ වෙලාවට 30000න් මාරු කරන්න කියල තමා සර්විස් මැනුවල් එකේ තියෙන්නේ. ඒ නිසා වාහනේ 10000ට අඩුවෙන් දුවපු එකක්නම් මුල ටික සහ 1000හේ සර්විස් එක අත ඇරලා 10000හේ සර්විස් එකේ ඉදන් කරන් යන්න පටන් ගන්න, අන්න එතනදි ඇන්ජින් ඔයිල් මාරු කරලා කැමතිනම් ගියර්බොක්ස් ඔයිලුත් මාරු කරගන්න හිතේ විශ්වාසයට. කැබින් ෆිල්ටර් අනන් මනන් සර්විස් බුක් එකේ තියෙන පිලිවෙලට යන්න
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    5000km න් 5000km ට එන්ගින් ඔයිල් මාරු කරන්න,
    20000km- න් 20000km ට එයාර් ෆිල්ටර් , ඒසී ෆිල්ටර් මාරු කරන්න,
    40000km න් 40000km ට ගියර් ඔයිල් , පවර් ස්ටිරින්ග් ඔයිල් , බ්රේක් ඔයිල් ,පෙට්‍රල් ෆිල්ටර් මාරු කරන්න,
    නොර්මල් ස්පාර්ක් ප්ල්හ් නම් එත් 40000km මාරු කරන්න ඕනි,
    80000km ඔටෝ ගියර් ඔයිල් මාරු කරන්න,
    100000km ස්පාර්ක් ප්ලග් ඉරිඩියම් නම් මාරු කරන්න ඕනි,
    160000km කලින් ටයිමින්ග් බෙල්ට් මාරු කරන්න ඕනි,
    ඔය ටික තමයි ටොයෝටා එකේ කරන්නේ,
    හැම සේර්විස් එකේදිම බේර්ක් බලන්න,බොඩි බෝල්ට් තද කරන්න,

    Ela machan (y)
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    As called the Toyota and asked,

    They told to change oil, oil filter, clear air filter, top up other oils, check break and tires, it will cost nearly 11 thousand.

    Gear box oil should be change on 40 000 km for toyota as they told.
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    රත්තරං;18907987 said:
    බ්‍රෑන්ඩ් නිව් කාර් එකක පලවෙනි සර්විස් එක තියෙන්නේ කිලෝමීටර 1000න් ඊට පස්සේ 5000න් ඊට පස්සේ 10000න් එතන ඉදන් 5000න් 5000ට. ඔය ලන්කාවේ 10000හේ ඔයිල් දාන් දිව්වට මැනිෆැක්චරර් අනුමත කරන්නේ 5000හුගාක් වෙලාවට

    ජපානෙන් රීකන්ඩිශන් එන ඒවා 5000යි 6000යි කිව්වට අපි දන්නේ නෑනේ දුවපු ගාන. වැඩි හොදට ඇන්ජින් ඔයිල් ටික මාරු කරගන්න. ගියර් බොක්ස් ඔයිල් බොහෝ වෙලාවට 30000න් මාරු කරන්න කියල තමා සර්විස් මැනුවල් එකේ තියෙන්නේ. ඒ නිසා වාහනේ 10000ට අඩුවෙන් දුවපු එකක්නම් මුල ටික සහ 1000හේ සර්විස් එක අත ඇරලා 10000හේ සර්විස් එකේ ඉදන් කරන් යන්න පටන් ගන්න, අන්න එතනදි ඇන්ජින් ඔයිල් මාරු කරලා කැමතිනම් ගියර්බොක්ස් ඔයිලුත් මාරු කරගන්න හිතේ විශ්වාසයට. කැබින් ෆිල්ටර් අනන් මනන් සර්විස් බුක් එකේ තියෙන පිලිවෙලට යන්න

    why is it recommended to do a engine tune up at 20 000 km? which will cost about 16 thousand at toyota ?
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පෙරේත වෙන්න එපා බන් ඹක්කොම ටික එකපාර දාපන් කලින් අලුත් උනාට කමක් නැ තමන්ගේ වාහනේනේ බය නැතුව ගමනක් ගිහින් එන්න පුලුවන්නේ
    ලාබ බලන්න ගිහින් ඹව්වා නොකර දුවලා filter එකක් හිරවෙලා ඇන්ජිම සිස් උනාම කොහොමද රගේ