World First 4K Smartphone සෝනි Xperia Z5

:angry:
මගේ කෙල්ල
කෙල්ලගේ මාලේ
එතකොට මගේ මාලේ
මාලේ විකුන්නම සල්ලි මගේ
සල්ලි වලින් ෆෝන් ඒක ගත්තම ෆෝන් ඒක මගේ

ඉතින් උබ මොකටද නාහෙන් අඩන්නේ :dull:

ඉතින් මාලේ විකුණන්නේ නැතිව කෙල්ලව විකුනපන්කෝ. හොඳ ගානක් හොයාගන්න පුළුවන්නේ
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඉතින් මාලේ විකුණන්නේ නැතිව කෙල්ලව විකුනපන්කෝ. හොඳ ගානක් හොයාගන්න පුළුවන්නේ

    ඒක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් ගන්න උබ දන්නේ නෑ .. :baffled:
    රත්තරං බිත්තර දාපු කිකිලිගේ කතාව තමයි මතක් කරලා දෙන්න තියෙන්නේ :yes:
     
    ඒක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් ගන්න උබ දන්නේ නෑ .. :baffled:
    රත්තරං බිත්තර දාපු කිකිලිගේ කතාව තමයි මතක් කරලා දෙන්න තියෙන්නේ :yes:

    එක ගලෙන් කොහොමත් කුරුල්ලෝ දෙන්නෙක් ගන්න බෑ. ඒකට සල්ලි ඕන.
    ඉතින් උඹ මෙතන කොට කොට ඉන්නේ නැතිව ගිහින් බිත්තර දාන්න පොඩ්ඩක් බලපන්කො.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක

    එක ගලෙන් කොහොමත් කුරුල්ලෝ දෙන්නෙක් ගන්න බෑ. ඒකට සල්ලි ඕන.
    ඉතින් උඹ මෙතන කොට කොට ඉන්නේ නැතිව ගිහින් බිත්තර දාන්න පොඩ්ඩක් බලපන්කො.

    කවුද කිව්වේ උබට ඒක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් ගන්න බෑ කියල ? මාකටිං තියේ නං ඕනේ දෙයක් පුළුවන් !
    උබ මෙතන මාව quote කර කර ඉන්නේ නැතිව චු කරලා බුදිය ගනින් !
     
    කවුද කිව්වේ උබට ඒක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් ගන්න බෑ කියල ? මාකටිං තියේ නං ඕනේ දෙයක් පුළුවන් !
    උබ මෙතන මාව quote කර කර ඉන්නේ නැතිව චු කරලා බුදිය ගනින් !

    මාකටින් බැරිනම් පිකටින් උනත් වැඩක් නෑ සල්ලි නැත්තම්.
    උඹේ ඔය ලොකු මාර්කටින් කියන්නේ කෙල්ලගේ චේන් එක විකුණන එකද? ලැජ්ජයි බං
    චූ බර නෑ නේ නිදිමතත් නෑ නේ.

    (උඹ පිරිමියෙක්ද?)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ඉතින් මාලේ විකුණන්නේ නැතිව කෙල්ලව විකුනපන්කෝ. හොඳ ගානක් හොයාගන්න පුළුවන්නේ
    ජබුක් සද්දයක් ආවා:rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක

    මාකටින් බැරිනම් පිකටින් උනත් වැඩක් නෑ සල්ලි නැත්තම්.
    උඹේ ඔය ලොකු මාර්කටින් කියන්නේ කෙල්ලගේ චේන් එක විකුණන එකද? ලැජ්ජයි බං
    චූ බර නෑ නේ නිදිමතත් නෑ නේ.

    (උඹ පිරිමියෙක්ද?)

    උබට ලජ්ජා නං ගෙදරට වෙලා ඉඳපන් මං මගේ වැඩ ටික කරගන්නන් :rofl:
    කොලු කාරයින්ට පිරිමි පේන්න බෑ නේද .. ඒ හින්ද මං පිරිමියෙක් නෙවෙයි කියල හිතා ගනින් :yes:
     
    උබට ලජ්ජා නං ගෙදරට වෙලා ඉඳපන් මං මගේ වැඩ ටික කරගන්නන් :rofl:
    කොලු කාරයින්ට පිරිමි පේන්න බෑ නේද .. ඒ හින්ද මං පිරිමියෙක් නෙවෙයි කියල හිතා ගනින් :yes:

    උඹ පිරිමියෙක් නමෙයි නම් උඹේ කෙල්ල ගැන දුක හිතෙනවා බං. අනික උඹ ගෙදර ඉඳල මොනවද කරන්න හිතාගෙන ඉන්නේ. දාම් අදින එකද? මං කියපු දේ පොඩ්ඩක් හිතලා බලපන් ආයේ. (කෙල්ලව විකුණන එක)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    මරාගන්න එපල්ල බං කොහෙවත් නැති ෆෝන් කට්ටක් හින්දා..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    උඹ පිරිමියෙක් නමෙයි නම් උඹේ කෙල්ල ගැන දුක හිතෙනවා බං. අනික උඹ ගෙදර ඉඳල මොනවද කරන්න හිතාගෙන ඉන්නේ. දාම් අදින එකද? මං කියපු දේ පොඩ්ඩක් හිතලා බලපන් ආයේ. (කෙල්ලව විකුණන එක)

    ela .. මං එකවුන්ට් නම්බරේ දෙන්නන් ..
    උබ address ඒක දීපන් ..
    මං පාර්සල් කරලා එවැන්නන් !
    11.gif
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    උඹ පිරිමියෙක් නමෙයි නම් උඹේ කෙල්ල ගැන දුක හිතෙනවා බං. අනික උඹ ගෙදර ඉඳල මොනවද කරන්න හිතාගෙන ඉන්නේ. දාම් අදින එකද? මං කියපු දේ පොඩ්ඩක් හිතලා බලපන් ආයේ. (කෙල්ලව විකුණන එක)

    ඌ ඒක විහිලුවට බං කියන්න ඇත්තේ..උබ ඒක සීරියස් අරගෙන..:D
     
    ela .. මං එකවුන්ට් නම්බරේ දෙන්නන් ..
    උබ address ඒක දීපන් ..
    මං පාර්සල් කරලා එවැන්නන් !
    11.gif

    උඹ පිරිමියෙක් නෙමෙයි කියලා කිව්ව නේද?

    මගේ ඇඩ්රස් එක මොකටද? මට කියලා කරගන්නද? පිරිමියෙක් කිව්වනම් දුක නෑ බං
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඌ ඒක විහිලුවට බං කියන්න ඇත්තේ..උබ ඒක සීරියස් අරගෙන..:D

    පව් බන් post 100 ගහන්න මහන්සි වෙන ෆේක් කට්ටක් .. පොඩ්ඩක් උදව් කරන්නත් එපයි :D අපි ගියා !

    උඹ පිරිමියෙක් නෙමෙයි කියලා කිව්ව නේද?

    මගේ ඇඩ්රස් එක මොකටද? මට කියලා කරගන්නද? පිරිමියෙක් කිව්වනම් දුක නෑ බං

    උබ වෙනම ත්‍රෙඩ් එකක් ඇරපන් .. අපි මේක වෙනම කතා කරමු(පිරිම කම පෙන්නන්න පුළුවන් විදිහේ ප්‍රයිවට් තැනක් වෙනවා නං හොඳයි ) :yes: thread ඒක දාල මට VM එකක් දාපන්
    11.gif