මුහුණත පුරාම තිරය ඇති අප්‍රසිද්ධ Android දුරකත&#3505

Apr 25, 2018
219
11
0
colombo
මුහුණත පුරාම තිරය ඇති අප්‍රසිද්ධ Android දුරකත&#3505

මුහුණත පුරාම තිරය ඇති අප්‍රසිද්ධ Android දුරකතන​


attachment.php



2017 වර්ෂය කියන්නේ ස්මාර්ට් දුරකථන ලොවේ පෙරළිකාර වර්ෂයක්. එයට ප්‍රධානම හේතුව වූයේ මුහුණත පුරාම තිරය සහිත දුරකතන වෙළඳපොළට හඳුන්වා දීමයි. ලොව නම් දැරූ ස්මාර්ට් දුරකථන නිෂ්පාදන සමාගම් විසින් Android සඳහා මේ ආකාරයට නිපදවන ලද එතරම් ප්‍රසිද්ධියට පත් වුනේ නැති දුරකතන කිහිපයක් මෙම ලිපියෙන් අපි ඉදිරිපත් කරනවා.


Sharp Aquos S2​

ජපානයේ Sharp සමාගම විසින් මුහුණත පුරාම තිරය සහිත දිවෙන ඔවුන්ගේ දෙවැනි දුරකතනය හඳුන්වා දී තිබෙනවා. Aquos 2 දුරකතනයේ අඟල් 5.5ක Full HD IPS LCD තිරයක්, Qualcomm Snapdragon 630 සකසුවක්, 4GB ram ධාරිතාවක්, සහ 3020mAh බැටරියක් , මෙගා පික්සල් 12ක සහ මෙගාපික්සල් 8ක පසුපස ද්විත්ව කැමරාවක් සහ ඉදිරිපස මෙගාපික්සල් 8ක කැමරාවකින් සමන්විත වෙනවා. මෙය රුපියල් 61,000 පමණ මුදලකට වෙළඳපලට මිලදී හ්ගන්න පුළුවන්.

attachment.php


Essential PH-1

අඟල් 5.7 QHD තිරයක් සහිත මෙය Qualcomm Snapdragon 835 ප්‍රොසෙසරයක්, 4GB RAM ධාරිතාවක්, 3,040mAh බැටරිය, 128GBක අභ්‍යන්තර ධාරිතාවක්, මෙගාපික්සල් 13ක පසුපස ද්විත්ව කැමරාවන් ගෙන් ද සවිබල ගන්වා තිබෙනවා. මෙම දුරකථනය නිෂ්පාදනය කිරීමේ මුලිකවී ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ නිර්මාතෘවරයකු වන Andy rubin වි. මෙහි වෙළදපොල විකුණුම් මිල රුපියල් 115,000 පමණ වෙනවා.

attachment.php



Xiaomi Mi MiX 2​

Xiaomi සමාගමේ දෙවැනි මුහුණත පුරාම තිරය සහිත දුරකථනය වන Mi MiX 2 යනු high-end දුරකථනයක්. Snapdragon 835 ප්‍රොසෙසරයක්, 6GB RAM ධාරිතාවක්, පසුපස whiplash අර සහිත මෙගාපික්සල 12 කැමරාවක් සහ මෙගාපික්සල් 5ක ඉදිරිපස කැමරාවක්, සහිතව 3,400mAh බැටරියක්, Android Nougat 7.1 ධාවන වේගයක්, සහිතව 4GB, 128GB, සහ 256GB ලෙස අභ්‍යන්තර ධාරිතා මාදිලි කිහිපයක් හඳුන්වා දී ඇත.

attachment.php



Maze Alpha

තිස්දහසක පමණ මිලකට වෙළඳ පොලෙන් ලබාගත හැකි මෙහි ගිගා බයිට් 4ක රැම් ධාරිතාවක් තිබෙනවා. මෙගාපික්සල් 13ක පසුපස කැමරාවක් සහ මෙගාපික්සල් 5ක ඉදිරිපස කැමරාවක්, 4000mAh බැටරිය, මෙමරිකාඩ් පත් ඇතුලත් කිරීමේ හැකියාව මෙහි තිබෙනවා. Maze නම් චීන සමාගම විසින් මෙම දුරකථනය වෙළඳපොළට හැඬුවා දී තිබෙනවා.


attachment.php


LG Q6

අඟල් 5.5 IPS Full HD තිරය, Snapdragon 435 ප්‍රොසෙසරය, 3GB RAM ධාරිතාව, 3,000mAh බැටරිය සහිත මෙහි Android Nougat 7.1.1 මෙහෙයුම් පද්ධතිය අඩංගු කර තිබෙනවා. මතක පත් දැමිය හැකි 32GB බවක් ඇති මෙහි මෙගාපික්සල් 13ක පසුපස කැමරාවක් සහ මෙගාපික්සල් 5ක ඉදිරිපස කැමරාවක් ද අන්තර්ගත කර තිබෙනවා.LG G6 දුරකථනයට පමණක් නොව, LG Q6, LG Q6 Plus, සහ LG Q6a යන අඩු මිල දුරකථන වලට පවා මෙම සැලසුම ලබාදී තිබෙනවා.

මෙහි ඉතිරිය කියවන්න http://thewoman.lk/full-screen-diplay-phones/
 

Attachments

  • Sharp Aquous S2 a thewoman.lk.jpg
    Sharp Aquous S2 a thewoman.lk.jpg
    56.1 KB · Views: 324
  • thewoman.lk image 27.jpg
    thewoman.lk image 27.jpg
    41.1 KB · Views: 332
  • thewoman.lk image 28.jpg
    thewoman.lk image 28.jpg
    45.2 KB · Views: 310
  • thewoman.lk image 29.jpg
    thewoman.lk image 29.jpg
    23 KB · Views: 320
  • thewoman.lk image 30.jpg
    thewoman.lk image 30.jpg
    33.1 KB · Views: 319
Last edited:

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    ඉතින් බන් සම්පූර්ණ මුහුණතම කිවුවට MI Mix එකේ ඇරෙන්න අනික් හැම එකේම පහලින් පත Bezel එකක් තියනවනේ
    ඒක අඩුකරගන්නෙ නැතිව උඩින් ට්‍රෙන්ඩ් එකට notch එකක් දමාගෙන Bezel less Display කියලා මැරෙන්න හදනවා
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,800
    21,127
    113
    adala nene
    ඉතින් බන් සම්පූර්ණ මුහුණතම කිවුවට MI Mix එකේ ඇරෙන්න අනික් හැම එකේම පහලින් පත Bezel එකක් තියනවනේ
    ඒක අඩුකරගන්නෙ නැතිව උඩින් ට්‍රෙන්ඩ් එකට notch එකක් දමාගෙන Bezel less Display කියලා මැරෙන්න හදනවා

    MI mix 2s ekkath aewilla thiyenne oka liyapu eka google search karalawath nedda kohe :lol:
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඉතින් බන් සම්පූර්ණ මුහුණතම කිවුවට MI Mix එකේ ඇරෙන්න අනික් හැම එකේම පහලින් පත Bezel එකක් තියනවනේ
    ඒක අඩුකරගන්නෙ නැතිව උඩින් ට්‍රෙන්ඩ් එකට notch එකක් දමාගෙන Bezel less Display කියලා මැරෙන්න හදනවා

    :yes::yes::yes: