මගේ කෙල්ල
කෙල්ලගේ මාලේ
එතකොට මගේ මාලේ
මාලේ විකුන්නම සල්ලි මගේ
සල්ලි වලින් ෆෝන් ඒක ගත්තම ෆෝන් ඒක මගේ
ඉතින් උබ මොකටද නාහෙන් අඩන්නේ![]()
ඉතින් මාලේ විකුණන්නේ නැතිව කෙල්ලව විකුනපන්කෝ. හොඳ ගානක් හොයාගන්න පුළුවන්නේ
මගේ කෙල්ල
කෙල්ලගේ මාලේ
එතකොට මගේ මාලේ
මාලේ විකුන්නම සල්ලි මගේ
සල්ලි වලින් ෆෝන් ඒක ගත්තම ෆෝන් ඒක මගේ
ඉතින් උබ මොකටද නාහෙන් අඩන්නේ![]()
ඉතින් මාලේ විකුණන්නේ නැතිව කෙල්ලව විකුනපන්කෝ. හොඳ ගානක් හොයාගන්න පුළුවන්නේ


ඒක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් ගන්න උබ දන්නේ නෑ ..
රත්තරං බිත්තර දාපු කිකිලිගේ කතාව තමයි මතක් කරලා දෙන්න තියෙන්නේ![]()
එක ගලෙන් කොහොමත් කුරුල්ලෝ දෙන්නෙක් ගන්න බෑ. ඒකට සල්ලි ඕන.
ඉතින් උඹ මෙතන කොට කොට ඉන්නේ නැතිව ගිහින් බිත්තර දාන්න පොඩ්ඩක් බලපන්කො.
කවුද කිව්වේ උබට ඒක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් ගන්න බෑ කියල ? මාකටිං තියේ නං ඕනේ දෙයක් පුළුවන් !
උබ මෙතන මාව quote කර කර ඉන්නේ නැතිව චු කරලා බුදිය ගනින් !
ජබුක් සද්දයක් ආවාඉතින් මාලේ විකුණන්නේ නැතිව කෙල්ලව විකුනපන්කෝ. හොඳ ගානක් හොයාගන්න පුළුවන්නේ

මාකටින් බැරිනම් පිකටින් උනත් වැඩක් නෑ සල්ලි නැත්තම්.
උඹේ ඔය ලොකු මාර්කටින් කියන්නේ කෙල්ලගේ චේන් එක විකුණන එකද? ලැජ්ජයි බං
චූ බර නෑ නේ නිදිමතත් නෑ නේ.
(උඹ පිරිමියෙක්ද?)


උබට ලජ්ජා නං ගෙදරට වෙලා ඉඳපන් මං මගේ වැඩ ටික කරගන්නන්
කොලු කාරයින්ට පිරිමි පේන්න බෑ නේද .. ඒ හින්ද මං පිරිමියෙක් නෙවෙයි කියල හිතා ගනින්![]()
උඹ පිරිමියෙක් නමෙයි නම් උඹේ කෙල්ල ගැන දුක හිතෙනවා බං. අනික උඹ ගෙදර ඉඳල මොනවද කරන්න හිතාගෙන ඉන්නේ. දාම් අදින එකද? මං කියපු දේ පොඩ්ඩක් හිතලා බලපන් ආයේ. (කෙල්ලව විකුණන එක)
මරාගන්න එපල්ල බං කොහෙවත් නැති ෆෝන් කට්ටක් හින්දා..


උඹ පිරිමියෙක් නමෙයි නම් උඹේ කෙල්ල ගැන දුක හිතෙනවා බං. අනික උඹ ගෙදර ඉඳල මොනවද කරන්න හිතාගෙන ඉන්නේ. දාම් අදින එකද? මං කියපු දේ පොඩ්ඩක් හිතලා බලපන් ආයේ. (කෙල්ලව විකුණන එක)

සොරි බන් ත්රෙඩ් ඒක hijack උනා නං ..
පොඩි ආතල් එකක් ගත්ත
මේ දැන් ඉවරයි !


ela .. මං එකවුන්ට් නම්බරේ දෙන්නන් ..
උබ address ඒක දීපන් ..
මං පාර්සල් කරලා එවැන්නන් !![]()
ඌ ඒක විහිලුවට බං කියන්න ඇත්තේ..උබ ඒක සීරියස් අරගෙන..![]()
අපි ගියා !උඹ පිරිමියෙක් නෙමෙයි කියලා කිව්ව නේද?
මගේ ඇඩ්රස් එක මොකටද? මට කියලා කරගන්නද? පිරිමියෙක් කිව්වනම් දුක නෑ බං
thread ඒක දාල මට VM එකක් දාපන්