Discover the world’s first 4K display* from Sony

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ලෝකයේ තිබෙන ප්‍රධාන පෙළේ ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදනය කරන Sony සමාගම විසින් නවතම තාක්ෂණයක් සමඟ ස්මාර්ට් ජංගම දුරකතනයක් හඳුන්වා දී තිබේ.

    ඒ ලොව 4K ප්‍රථම තිරයක් සහිත දුරකථනය වන Xperia Z5 Premium ස්මාර්ට් ජංගම දුරකතනයයි.

    මේ දුරකථනය අඟල් 5.5 ක 4k තිරයකින් යුක්ත වන අතර 806ppi අගයකින් සමන්විතය.



    fet.png
     
    • Like
    Reactions: BlueBat

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Dan Z Series wala thiyena look eka wenas karanna kaale hari.
    Galaxy wage ekama widiyata haduwoth cha wenawa.

    :frown::frown::frown:
    cam eka nam patta wage.
    :yes::yes::yes: