මාත් නම් දැම්මා...එත් මේ දවස් වල වැඩිය බලන්නේ නෑ.....

chart patterns, indicators mokenda ganne? software ekak hari online platform hari tyenawada?
Me sites walata gihilla stock eke name eka hari symbol eka type karala search karanna puluwan
http://www.investing.com/equities/textured-technical
http://www.marketwatch.com/investing/stock/tjln/charts?CountryCode=lk
http://markets.ft.com/research/Markets/Tearsheets/Summary?s=TJL.N0000:CSE
Technical and chart pattern tutorial me sites walin study karanna puluwan
http://stockcharts.com/school/doku.php?id=chart_school
http://www.onlinetradingconcepts.com/TechnicalAnalysis.html
http://www.swing-trade-stocks.com/swing-trading-basics.html
![]()
අද මොකෝ කියන්නෙ PABC.N ගන්න එකෙන් වාසියක් වෙයිද?![]()

25.70/= - 24.70/= අතරේ price change එකක් වෙයි කියල හිතෙනවා මචන්....![]()

බ්‍රො, ලක්ස 10 ක් තියෙනවා. මාස 3 කින් ආපහු ගන්න ඕනි.
මොකද්ද හොඳ ගන්න?
අකවුන්ට් එකක් නෑ. ලේසි විදිහක් තියේද?
බ්‍රො, ලක්ස 10 ක් තියෙනවා. මාස 3 කින් ආපහු ගන්න ඕනි.
මොකද්ද හොඳ ගන්න?
අකවුන්ට් එකක් නෑ. ලේසි විදිහක් තියේද?
අපෝ! එහෙම දාන්න එපා! risk එක වැඩි... long term investment එකකට හොඳයි මේක.....
oya salli umbata athyawashya wedakata ona ekak nam me maasa 3 ta FD ekak daapan. Athe thiyena amathara gaanak witharak Share Market invest karapan. Anika 3 months walin profit ganna balaporoththuwen invest karanna epa. Samaharawita 3 months waladi oka loss wennath puluwan. Nayata aran hari wena wedakata yodanna hari thiyena mudalath okata yata karanna epa,