විදුලි-මිල-පහලට ....

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,436
    6,608
    113
    Land of Lions
    විදුලි-මිල-පහලට ....

    විදුලි ගාස්තුවට ත් මිල සූත්‍රයක්

    electricitybill_2147296c.jpg

    විදුලි ගාස්තු සඳහා මිල සූත්‍රයක් සකස් කිරීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

    අමාත්‍යංශ ලේකම් බී.එම්.එස්. බටගොඩ මහතා සඳහන් කළේ, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගල් අඟුරු මිල සහ ඉන්ධන මිල පහළ යාමේ ප්‍රතිලාභ නිසි පරිදි පාරිභෝගිකයාට ලබා දීම එහි අරමුණ බව ය.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සූත්‍රෙ හදද්දි ඕවට දාන නියත වලට වෙනස් කරන්න බැරි ඒව දාල ගන්න හදන්න ඕනෙ e වගේ ඒව අරගෙන :growl: :growl:
    නැත්තං මේකෙ ඉන්න එකාල නියතත් වෙනස් කරයි ආණ්ඩුව මාරුවෙද්දි :growl: :growl:
    එහෙව් උන්නෙ ඉන්නෙ :dull: :dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    හරියන වැඩක් නෙමේ බං. ඕකෙ එකෙක්වත් මාරු කලේ නැහැ ඉස්සර ගසාකාපු හොරු ටික තාම ඇතුලේ. :growl:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    හරියන වැඩක් නෙමේ බං. ඕකෙ එකෙක්වත් මාරු කලේ නැහැ ඉස්සර ගසාකාපු හොරු ටික තාම ඇතුලේ. :growl:
    balahanko 2022 di mokada wenne kiyala onna mama nokiwa kiyanna epa
     
    • Haha
    Reactions: jhnnwp

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පම්ක දන්නවද පම්ක කොරයි පම්කක්
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,709
    12,834
    113
    ලංකාවේ.. ලංකාවේ
    විදුලි-මිල-පහලට ....
    විදුලි ගාස්තුවට ත් මිල සූත්‍රයක්

    විදුලි ගාස්තු සඳහා මිල සූත්‍රයක් සකස් කිරීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.
    අමාත්‍යංශ ලේකම් බී.එම්.එස්. බටගොඩ මහතා සඳහන් කළේ, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගල් අඟුරු මිල සහ ඉන්ධන මිල පහළ යාමේ ප්‍රතිලාභ නිසි පරිදි පාරිභෝගිකයාට ලබා දීම එහි අරමුණ බව ය.
    මිල පහල යනකන් බලා ඉන්න මම................
    DtRWYNwXgAEEj8G

    යකොව්........... පොස්ට් එකේ දිනේ දැක්කේ දැන්

    aebd591e-75b5-43f3-90db-7985c13a5a11.jpeg
     
    Last edited:
    • Like
    Reactions: stranger123

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    දුවගෙන ආවා නන්දෙ සහන දීල කියල හිතල.
    බලපුවාම පරණ ත්‍රෙඩ් එකක්.
     
    • Like
    Reactions: stranger123