leave keeyak ganna puluwanda private job eken ayn wenakota?

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
policy ekak tiyenwada?
Mata mathaka widiyat anual newadu gananana (21 da koheda) awuruddata wedakaranna thiena dawas ganani bedala api resign wena dawasata wenakan adala niwadu ganana count karla eken api leave giya gana adu karala ithuru tika thamai ganna puluwan.
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    වාර්ෂික නිවාඩු(Annual lives) 21ක් නෑ මචෝ.වාර්ෂික නිවාඩු තියෙන්නෙ 14යි.අනියම් නිවාඩු (Casual lives) 07ක් තියෙනවා.සේවකයෙකුගේ පලමු සේවා වසර තුල ඔහුට හෝ ඇයට වාර්ෂික නිවාඩු නෑ.වාර්ෂික නිවාඩු 14 ලැබෙන්නෙ දෙවන සේවා වසරේ ඉඳලා.හැබැයි පලමු වසරෙදි සම්පූර්ණ කරන ලද මාස දෙකකට එකක් බැගින් අනියම් නිවාඩු හිමි වෙනවා.

    දෙවන වසරෙදිත් වාර්ෂික නිවාඩු ලැබෙන ක්‍රමයක් තියෙනවා.හැමෝටම දෙවන වසරෙදි නිවාඩු 14ම හම්බ වෙන්නෙ නෑ.ඒක ඒ පුද්ගලයා සේවයට බැඳුනු දිනය අනුව වෙනස් වෙනවා.පහල තියෙන විදියට තමයි දෙවන වසරෙදි නිවාඩු ලැබෙන්නෙ

    යම් සේවකයෙකු සේවයට බැඳුනේ යම් වර්ෂයක,
    අප්‍රේල් මස 01 දිනත් ජනවාරි 01 ත් අතර දිනයකදී නම් සම්පූර්ණ නිවාඩු 14ම හිමි වෙනවා.

    අප්‍රේල් 01 ත් ජුනි 30 ත් අතරනම් නිවාඩු 10 ක් හිමි වෙනවා.

    ජූලි 01 ත් සැප්තැම්බර් 30 ත් අතර නම් නිවාඩු 07ක් හිමි වෙනවා.

    ඔක්තෝම්බර් 01 ට පසුව නම් නිවාඩු 04 ක් හිමිවෙනවා

    ඔය විදියට තමයි දෙවන සේවා වසර තුලදී වාර්ෂික නිවාඩු හිමිවෙන්නෙ.තුන් වන සේවා වසරෙදි වාර්ෂික නිවාඩු 14ම හිමි වෙනවා. යම් පුද්ගලයෙකු විසින් වාර්ෂික නිවාඩු සියල්ලම ලබගෙන නැත්නම් ඉතුරු වී ඇති නිවාඩු වෙනුවෙන් ගෙවීමක් ලබාගන්න බෑ.මේ නීති සම්පාදනය කරලා තියෙන්නෙ සේවකයෙකුගේ සෞඛ්‍ය තත්වය යහපත් මට්ටමින් තියාගන්න. ඒ වගේම යම් ආයතනයක් මෙ වෙනුවෙන් මුදල් ගෙවීමක් කරනවානම් ඒක නීති විරෝදී කටයුත්තක්.ඒ වගේම වාර්ෂික නිවාඩු 14න් 07ක් එක දිගට ලබා ගැනීමේ අයිතියක් සේවකයෙකුට තියෙනවා.

    දෙවන වසරෙදි අනියම් නිවාඩු 07 ම සේවකයෙකුට හිමි වෙනවා.යම් පුද්ගලයෙක් මේ නිවාඩු 07 අදාල වසර තුලදී ලබා ගත්තෙ නැත්නම් ඒවා ඊලඟ වසරට එකතු කිරීම හෝ යම් ගෙවීමක් ලබා ගන්න බෑ.
     
    Last edited:

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත

    dan machn mehema hithanna 3 yrs wada kapu kenek ayn wenawanm eyata kalin awruduwala ithuru una (annual,casual,medical) saha me awurudde ithuru una (annual,casual,medical) leave tika leave dala yanna puluwanda?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    dan machn mehema hithanna 3 yrs wada kapu kenek ayn wenawanm eyata kalin awruduwala ithuru una (annual,casual,medical) saha me awurudde ithuru una (annual,casual,medical) leave tika leave dala yanna puluwanda?

    ඒ ගැන දන්නෙ නෑ මචෝ.ඔය ටික පොතකින් බලලා තමයි දැම්මෙ.එකේ ඔය ගැන සඳහනක් නෑ