රවී vehicle tax අඩුකරයිද බන්?

wordpress

Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    අඩෝ micro එකේ මගේ ලොකු ෆිට් එකක් ඉන්නවා .. ඕනිනම් waiting list නෙතුව දාල දෙන්නම් ...pm me
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    අඩු කරයි මේන් කියල

    ඔන්න බලහං EV ටැක්ස් වැඩි කරනවා. හය්බ්‍රිඩ් ගානටම ගෙනෙයි
    අනිත් ඒවගේ නං වෙනසක් වෙන එකක් නෑ
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    අඩු කරයි මේන් කියල

    ඔන්න බලහං EV ටැක්ස් වැඩි කරනවා. හය්බ්‍රිඩ් ගානටම ගෙනෙයි
    අනිත් ඒවගේ නං වෙනසක් වෙන එකක් නෑ

    matath ekanam hithenwa. Balamu machan. Budget eka enne October neda?
     
    Last edited:

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    Ev walata kellina ba machan.. world bank eken loan ganna oni nam EV me gantama thyaii.. but Ravi karaya Naraka buwa.. kohen hari ari.. sure ne... paga maruwa ..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ලක්ස තුනට කාර් එකක් සිංහලුන්ට ලබා දුන් ඒ ඔබයි රවී සර්
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    maxresdefault.jpg