ගොඩ යන්න Bussiness.

shanbay

Member
Jun 6, 2011
51
5
0
Piliyandala
මචන්ලා අපිට ජීවිතේට job එකක් කරලා නම් ගොඩ යන්න වෙන්නෙ නෑ. එක නිසා මම හිතුව 2 years ඇතුලත අනිවා ගොඩ යන්න පුළුවන් bussines එකක් පටන් ගන්න.

main target.

1. Advertising firm එකක් පටන් ගන්න ( මම දැනට ජොබ් එකක් කරන්නේ මේ ෆිල්ඩ් එකේ ) හරි සෙට් එකක් හිටියොත් 6 month වලින් හැම එකාම 100% ගොඩ.

උබලත් කැමතිනම් සෙට් වෙලා Advertising පැත්තෙන් bussiness එකක් කොරල ගොඩ යන්න මට PM එකක් දාපන්. *advertising ෆිඑල්ඩ් එකේ දැනුම තියෙනවනම් ගොඩක් වටිනවා.

Side Bussiness

2. clothing bussines ( මම මේ field එක ගැන වැඩිය දන්නෑ. දන්නා එවන් පැහැදිලි කරලා දීපන්.

3. හොටෙල් + Spa එකක් ( මම මේ field එක ගැන වැඩිය දන්නෑ. දන්නා එවන් පැහැදිලි කරලා දීපන්.

bussiness පැත්තට උනන්දුව තියන අය දාමු ideas. :cool:
 
Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,804
    6,363
    113

    1. Advertising firm kiwwe ඔය tv වල යන ad එහෙමද ?

    2. clothing bussines කරන්ට නම් අතේ මුදලක් තියෙන්ට ඕනේ රෙදි , මහන මැසීම් , විකුනන්ට ක්‍රමයක්.

    3. හොටෙල් + Spa මේක මුල ඉදලම පටන් ගන්ට යනවා නම් රෙදි බිස්නස් එකටත් වඩා ලොකු වියදමක් යයි. guest house වගේ දෙයක් වැඩිය හොදයි හොටෙල් වලට වඩා. නඩත්තු කරන්ටත් ලේසි හදන්ට වැඩි වියදමක් යන්නෙත් නැ
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මචන්ලා අපිට ජීවිතේට job එකක් කරලා නම් ගොඩ යන්න වෙන්නෙ නෑ. එක නිසා මම හිතුව 2 years ඇතුලත අනිවා ගොඩ යන්න පුළුවන් bussines එකක් පටන් ගන්න.

    main target.

    1. Advertising firm එකක් පටන් ගන්න ( මම දැනට ජොබ් එකක් කරන්නේ මේ ෆිල්ඩ් එකේ ) හරි සෙට් එකක් හිටියොත් 6 month වලින් හැම එකාම 100% ගොඩ.

    උබලත් කැමතිනම් සෙට් වෙලා Advertising පැත්තෙන් bussiness එකක් කොරල ගොඩ යන්න මට PM එකක් දාපන්. *advertising ෆිඑල්ඩ් එකේ දැනුම තියෙනවනම් ගොඩක් වටිනවා.

    Side Bussiness

    2. clothing bussines ( මම මේ field එක ගැන වැඩිය දන්නෑ. දන්නා එවන් පැහැදිලි කරලා දීපන්.

    3. හොටෙල් + Spa එකක් ( මම මේ field එක ගැන වැඩිය දන්නෑ. දන්නා එවන් පැහැදිලි කරලා දීපන්.

    bussiness පැත්තට උනන්දුව තියන අය දාමු ideas. :cool:

    oya ekakatha wath interest ne a nisa danne ne machan

    help ekak vidiyata BUMP
     
    B00thaya

    Member
    Sep 1, 2015
    31
    5
    0
    අංජනම් බල බල ඉන්නෙ නැතුව කෙලින්ම වැඩට බහින්න තරම් එඩිතර වීමම ලොකු දෙයක්.:lol:
    මටත් ඉස්සර ඉදන් ආසාව තියෙනව, කෝ ඉතින් කිරියාත්මක කොරන්නනෙ බැරි . ඔන්න කවුරු හරි Business එකක් පටන් අරන් ඔක්කොම කරන්න ඕන වැඩ ටිකත් කරල පස්සෙ මට බාර දෙනවනම්, ඔන්න එතකොටනම් මට පුලුවන් කරගෙන යන්න ඕං.. :lol::lol:
    All the best Bro!