මචන්ලා අපිට ජීවිතේට job එකක් කරලා නම් ගොඩ යන්න වෙන්නෙ නෑ. එක නිසා මම හිතුව 2 years ඇතුලත අනිවා ගොඩ යන්න පුළුවන් bussines එකක් පටන් ගන්න.
main target.
1. Advertising firm එකක් පටන් ගන්න ( මම දැනට ජොබ් එකක් කරන්නේ මේ ෆිල්ඩ් එකේ ) හරි සෙට් එකක් හිටියොත් 6 month වලින් හැම එකාම 100% ගොඩ.
උබලත් කැමතිනම් සෙට් වෙලා Advertising පැත්තෙන් bussiness එකක් කොරල ගොඩ යන්න මට PM එකක් දාපන්. *advertising ෆිඑල්ඩ් එකේ දැනුම තියෙනවනම් ගොඩක් වටිනවා.
Side Bussiness
2. clothing bussines ( මම මේ field එක ගැන වැඩිය දන්නෑ. දන්නා එවන් පැහැදිලි කරලා දීපන්.
3. හොටෙල් + Spa එකක් ( මම මේ field එක ගැන වැඩිය දන්නෑ. දන්නා එවන් පැහැදිලි කරලා දීපන්.
bussiness පැත්තට උනන්දුව තියන අය දාමු ideas.