Android Apps Pc එකේම Run කරමුද ? [ Bluestacks නෙමෙයි ]
ඔන්න මචන්ලා අද අරගෙන නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කෙටියෙන්ම කිව්වොත් මේක Android OS Emulator එකක්. අපි කවුරුත් දන්න Bluestacks App Player එක නෙමේ අලුත් එකක්. Android Emulator එකක් කිව්වම ඉතින් කට්ටිය දන්නවනේ Android Apps අපිට Pc එකේම Run කරගන්න පුලුවන් විදිහේ වැඩසටහනක් කියලා. Android Device එකක් නැති කට්ටියට නම් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන සොෆ්ට්වෙයා කෑල්ලක්. හරි මේකේ නම තමයි " Nox App Player " මේකේ Run වෙන්නේ Android 4.4.2 සංස්කරණය. අලුත් Version එකක් Run වෙන නිසා ගැටලුවක් නැතුව අලුත් Apps පවා Run කරගන්න පුලුවන්. මේක පාවිච්චි වෙන්නෙත් Android Device එකක් වගේම තමයි Play Store එකට Gmail ලිපිනයක් දීලා Play Store එකේ තියන Apps Download කරගන්න පුලුවන්. මේක අවශ්‍ය නම් Tab හෝ Phone Mode එක දාන්නත් පුලුවන්. එහෙනම් වැඩි කතා නැතුව කැමති නම් ට්‍රයි එකක් දීලා බලන්න.
හරි මෙන්න මෙතනින් Nox App Player එක Download කරගන්න.
Online Installer එකක් වගේම Offline Installer එකත් තියනවා. Offline එක ගන්න ඒක ලේසියි.
DOWNLOAD
Version2.3 2015.08.27
හරි මෙහෙමයි වැඩේ කරගන්නේ....
Nox App Player එක Install කරගන්න.
Starting............
Home Screen
හරි දැන් Google Play Store එකට Gmail ලිපිනයක් දීලා සෙට් කරගන්න.
හරි දැන් පුලුවන් Play Store එකෙන් Apps Download කරගන්න.
Apps වැඩ එලකිරි වගේ.....
Setting Menu...

http://bit.ly/Nox-App-Player