මාර වැඩක් වුනේ :shocked:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මාර වැඩක් වුනේ :shocked:

හවස වෙලට ගියා යාලුවෙක් එක්ක :dull: :dull:
ගිහිං වෙල මැද්දෙන් ලොකු ඇලක් ගලා බහිනව ඕක අරින්න වහන්න පුලුවන් වෙන්න පොඩි වේලි කෑල්ලක් වගේ එකක් බැඳල තියෙනව යකඩ දොරවල් දාල :dull: :dull:
පහුගිය වැස්සට ඕක පිරිල තිබ්බෙ ඉතිං මායි ඌයි කොන්ක්‍රීට් එක උඩට වෙලා ඉඳගෙන හිටිය :dull: :dull:
සරුංගලුත් තිබ්බ නිසා අහස නිරීක්ෂණය කර කර හිටියෙ ඌ එහෙම්ම අහස නිරීක්ෂණය කරද්දි මං නිකමට වතුර ටික දිහා බැලුව :shocked: :shocked:
කිසිම හැඩයක් නැති නිකං වතුර එහෙකට කලු සායම් දැම්මාම හැදෙන හැඩේ වගේ එකක් අපේ පැත්තට වතුර දිගේ වේගෙන් ආව කියහංකො :shocked: :shocked:
කිසිම දෙයක් හිතාගන්න වෙලාවක් ලැබුන්නෑ මං ගල් ගැහිල වගේ මොකද වෙන්නෙ බලාගෙන හිටිය :no: :no:
ඒක අපේ ලඟට මීටරයක් විතර තියා එක පාරට අතුරුදහන් වුනා :shocked: :shocked:
ඒත් එක්කම අරූ හිටියෙ මට එහාපැත්තෙ ඌ පිටිපස්සට අඩි දෙකක් විතර ඇදිල ගියා කියහංකො :shocked: :shocked:
මං එතකොට තමා ඌ දිහා බැලුවෙ එතකොට ඇස් කොණෙන් දැක්ක වතුර එකේ ඉඳල මොකක්දෝ කලු ඡායාවක් වගේ එකක් එක පාරට උඩට ඇවිල්ල ආපහු වතුර එකටම ගිලිල ගියා සද්දයක්වත් නෑ :shocked: :shocked:
අරූ මගෙන් අහනව ඇයි යකෝ පස්සට ඇද්දෙ කියල :confused: :confused:
ඌ මේ කිසි දෙයක් දැක්කෙ නෑ :no: :no:
ඌ හිතල තියෙන්නෙ මං උගෙ ශර්ට් එකෙන් අල්ලල ඇද්ද කියල :confused: :confused:
දැන් ටිහිකට කලින් නිව්ස් එක ආවෙ උට ගෙදර ගිහිං රෑට කාපු ගමං ලේත් එක්ක වමනෙ ගිහිල්ලලු :shocked: :shocked:
මේක මොකක් වෙන්න ඇද්ද සිඞ්හලු :confused: :confused:
මටත් දැන් ටිකක් භය හිතෙනව හැබැයි තාම නං කිසි අවුලක් නෑ :no: :no:
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අරූව ඉස්පිරිතාලෙ නවත්තල හුස්ම ගන්නත් අමාරු වෙලා :confused: :confused:
උගෙ අම්ම මට කෝල් කල්ල අහනව බිව්වද කියල :confused: :confused:
බිව්වට හුස්ම හිරවෙනවද බං :oo: :oo:
මං දැන් මොකද කරන්නෙ මං දැකපු දේ කියන්නද :confused: :confused:
 
  • Wow
Reactions: B.Chat

blow j

Member
Jan 29, 2012
1,966
396
0
dull8ay.gif
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
mala perethayek wenna athi bn

ඒත් බං මොකක්ද මේවගෙ තේරුම :confused: :confused:
මලපෙරේතයො මිනිස්සුන්ව බිලිගන්නව කියල අහල තියෙනව :yes: :yes:
ඒත් බිලිගන්න ඕන්නං ඌව ඇයි වතුරෙන් එහාට ඇද්දෙ :eek: :eek:
 
  • Like
Reactions: B.Chat

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උඹ මේක කියන්නේ අපිව අන්දන්න නම් තොට හෙනම ගහපන්.

අන්දන්න නෙමේ බං :no: :no:
මං අරූගෙ අම්මට මං දැකපු දේ කියන්නද කියලවත් කියපං :confused: :confused:
නොකිය බෑ නොකිව්වොත් අරූ මැරෙයිද දන්නෙත් නෑ මගෙ වරදින් :no: :no:
කියලත් බෑ ඊට පස්සෙ බනියිද දන්නෑ හැමදේම විහිළුවට ගන්නව කියල :( :(
මාර ප්‍රශ්නයක් බං :confused: :confused:
 
  • Like
Reactions: B.Chat

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අරූව ඉස්පිරිතාලෙ නවත්තල හුස්ම ගන්නත් අමාරු වෙලා :confused: :confused:
    උගෙ අම්ම මට කෝල් කල්ල අහනව බිව්වද කියල :confused: :confused:
    බිව්වට හුස්ම හිරවෙනවද බං :oo: :oo:
    මං දැන් මොකද කරන්නෙ මං දැකපු දේ කියන්නද :confused: :confused:


    උඹේ මෝඩ ආතල් සීමාව ඉක්මවා යනවා කියල හිතෙන් නැද්ද බන්?
     
    • Like
    Reactions: B.Chat

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹේ මෝඩ ආතල් සීමාව ඉක්මවා යනවා කියල හිතෙන් නැද්ද බන්?

    උඹ හරි මං දැකපු දේ අරූගෙ අම්මට කිව්වොත් ඒත් ලැබෙන්නෙ ඔය වගේ පිළිතුරක් තමා :( :(
     
    • Like
    Reactions: B.Chat