මාර වැඩක් වුනේ 
හවස වෙලට ගියා යාලුවෙක් එක්ක

ගිහිං වෙල මැද්දෙන් ලොකු ඇලක් ගලා බහිනව ඕක අරින්න වහන්න පුලුවන් වෙන්න පොඩි වේලි කෑල්ලක් වගේ එකක් බැඳල තියෙනව යකඩ දොරවල් දාල

පහුගිය වැස්සට ඕක පිරිල තිබ්බෙ ඉතිං මායි ඌයි කොන්ක්රීට් එක උඩට වෙලා ඉඳගෙන හිටිය

සරුංගලුත් තිබ්බ නිසා අහස නිරීක්ෂණය කර කර හිටියෙ ඌ එහෙම්ම අහස නිරීක්ෂණය කරද්දි මං නිකමට වතුර ටික දිහා බැලුව

කිසිම හැඩයක් නැති නිකං වතුර එහෙකට කලු සායම් දැම්මාම හැදෙන හැඩේ වගේ එකක් අපේ පැත්තට වතුර දිගේ වේගෙන් ආව කියහංකො

කිසිම දෙයක් හිතාගන්න වෙලාවක් ලැබුන්නෑ මං ගල් ගැහිල වගේ මොකද වෙන්නෙ බලාගෙන හිටිය

ඒක අපේ ලඟට මීටරයක් විතර තියා එක පාරට අතුරුදහන් වුනා

ඒත් එක්කම අරූ හිටියෙ මට එහාපැත්තෙ ඌ පිටිපස්සට අඩි දෙකක් විතර ඇදිල ගියා කියහංකො

මං එතකොට තමා ඌ දිහා බැලුවෙ එතකොට ඇස් කොණෙන් දැක්ක වතුර එකේ ඉඳල මොකක්දෝ කලු ඡායාවක් වගේ එකක් එක පාරට උඩට ඇවිල්ල ආපහු වතුර එකටම ගිලිල ගියා සද්දයක්වත් නෑ

අරූ මගෙන් අහනව ඇයි යකෝ පස්සට ඇද්දෙ කියල

ඌ මේ කිසි දෙයක් දැක්කෙ නෑ

ඌ හිතල තියෙන්නෙ මං උගෙ ශර්ට් එකෙන් අල්ලල ඇද්ද කියල

දැන් ටිහිකට කලින් නිව්ස් එක ආවෙ උට ගෙදර ගිහිං රෑට කාපු ගමං ලේත් එක්ක වමනෙ ගිහිල්ලලු

මේක මොකක් වෙන්න ඇද්ද සිඞ්හලු

මටත් දැන් ටිකක් භය හිතෙනව හැබැයි තාම නං කිසි අවුලක් නෑ