British Way English Academy

malifmsc

Active member
  • Jun 21, 2012
    610
    87
    28
    British Way English Academy එකෙ පාඨමාලා හොදද මචන්ලා.ගියපු එකෙක් කියපන්කො
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    British Way English Academy එකෙ පාඨමාලා හොදද මචන්ලා.ගියපු එකෙක් කියපන්කො
     
    countdown Ek

    Member
    Jun 11, 2015
    111
    4
    0
    I know a 17 year girl who participated in 40 or 45 days residential English speaking cource.She says it didn't pay off as she thought.
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    මචන් English Ray Speech Camp එකට පලයන් .. ගම්පහ මිරිස්වත්තේ තියෙන්නේ. පොඩ්ඩක් කතා කරලා බලපන් මචන්. මේ 16 වෙනිදා Spoken Course එක පටන් ගන්නවා. දවස් 45 යි ද කොහෙද. ඕනේ නම් Residential පුළුවන් නැත්නම් ගෙදර ඉදලා උදේ හවස යන්න එන්න පුලුවන්. මන් කියනවට නිකමට කතා කරලා බලපන් මචන්. ගෙවන ගාණට වඩා දෙයක් ගන්න පුළුවන් එකම තැන....

    * Air Conditioned Classrooms.
    * Air Conditioned Rooms.
    * Hygienically Prepared Meals.
    * Free WIFI.
    * Computer Aided Teaching.
    * 100% Practical Lessons.

    English Ray Speech Camp (Pvt)Ltd
    Wathurugama Road,
    Miriswatta,
    Gampaha.

    Call : 0332 237337 / 437
    Facebook : https://www.facebook.com/English-Ray-Speech-Camp-1674181969491728/timeline/

    avpmja.jpg

    Last edited:

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    Class ගිය පමණින් ඉංග්‍රීසි භාෂාව කතා කළ නොහැක.
    පංතිය හොදයි කියූ පමණින් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කළ නොහැක.
    භාෂාව නිතර නිතර භාවිතය මගින් පමණක් මෙය කළ හැක.

    උදා - වාහනයක් ධාවනය කිරීම, ගිටාර් වාදනය, මෙලෙස සිංහල ටයිප් කිරීම
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Class ගිය පමණින් ඉංග්‍රීසි භාෂාව කතා කළ නොහැක.
    පංතිය හොදයි කියූ පමණින් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කළ නොහැක.
    භාෂාව නිතර නිතර භාවිතය මගින් පමණක් මෙය කළ හැක.

    උදා - වාහනයක් ධාවනය කිරීම, ගිටාර් වාදනය, මෙලෙස සිංහල ටයිප් කිරීම

    ඔව් ඇත්ත කතාව :)
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    Class ගිය පමණින් ඉංග්‍රීසි භාෂාව කතා කළ නොහැක.
    පංතිය හොදයි කියූ පමණින් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කළ නොහැක.
    භාෂාව නිතර නිතර භාවිතය මගින් පමණක් මෙය කළ හැක.

    උදා - වාහනයක් ධාවනය කිරීම, ගිටාර් වාදනය, මෙලෙස සිංහල ටයිප් කිරීම

    aththa machan
     
    countdown Ek

    Member
    Jun 11, 2015
    111
    4
    0
    Class ගිය පමණින් ඉංග්‍රීසි භාෂාව කතා කළ නොහැක.
    පංතිය හොදයි කියූ පමණින් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කළ නොහැක.
    භාෂාව නිතර නිතර භාවිතය මගින් පමණක් මෙය කළ හැක.

    උදා - වාහනයක් ධාවනය කිරීම, ගිටාර් වාදනය, මෙලෙස සිංහල ටයිප් කිරීම

    yes,they say they make u speak in 45 days.u simply can not learn or speak fluently within 45 days.