British Council English course

Kiddo7

Active member
  • Jan 31, 2022
    211
    183
    43
    British Council එකේ English course එක හොඳද? writing,grammer,spoken ඔක්කොම හොඳට කරනවද මචන්?
     
    • Like
    Reactions: kinkon

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    සක්විතිගේ කොස් එක හොදයි කියනවා ගොඩක් උන්.මම නම් කරලා නැ.

    ඔවට 30ක් 40ක් ගෙවන එක අපරාදේ හිතෙනවානම් සක්වීතිගේ එක කරපං 5000ද කොහෙද
     
    • Like
    Reactions: Kiddo7