Sinduwen Sinduwa

Status
Not open for further replies.

dj knight

Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    සද පිනිදියේ
    හිම කුමරියේ
    ජිවිත කැලේ පිපි මල් වැලේ
    මා හා බැදී ගිනි කාශ්ටකේ
    කදු හෙල් දිගේ සැඩ මාරුතේ
    ඔබ හමා යනවා
    අපි හමා යන.......

    CoNGRT For 11000
    keep posting sis

    nil nuwan pinbarai
    rosa thol lassanai hima hansiye
    oba nil ahasa wage
     
    • Like
    Reactions: Elysium

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    CoNGRT For 11000
    keep posting sis

    nil nuwan pinbarai
    rosa thol lassanai hima hansiye
    oba nil ahasa wage
    ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න
    ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න
    රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සීතල සරත් සමේ නැගි තරිඳාන
    වියලුනු ඝන අඳුරට පෙම් කෙරුවාද
    කුමරියෙ තනි යහනේ නිදි වැරුවාද
    තනි කර ආ මට තව පෙම්...

    මුවරද සුවඳ ගෙනා සමනලුනේ
    කියන්න හෙමිහිට
    කොයි යම් ඉසව්වෙන්ද මුණගැසුණේ
    මා හැර ගිය ඇය
    මට මග කියන්න
    එක සැරයක්
    ඈ හමුවන්නට............
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න
    ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න
    රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි...

    walayahane sanda sethapena yame
    obe senehasa sihivi
    ennta piyawara thebuwath ma sthin
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මුවරද සුවඳ ගෙනා සමනලුනේ
    කියන්න හෙමිහිට
    කොයි යම් ඉසව්වෙන්ද මුණගැසුණේ
    මා හැර ගිය ඇය
    මට මග කියන්න
    එක සැරයක්
    ඈ හමුවන්නට............
    ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර
    කටින් කට කටින් කට ලෝකය දැනගෙන අපි ගැන
    විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතු පද
    එකක් හැර එකක් හැර ජයගත්තා අද අපේ ලො..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    walayahane sanda sethapena yame
    obe senehasa sihivi
    ennta piyawara thebuwath ma sthin
    නින්ද නොයන හැන්දැවේ සොදුරුයිද මොන තරම්
    දුක නැතුවමත් නොවේ ඔබ යන්න යනවනම්
    සිප ගන්නට පමණක් නම් ඔයා දෙතොල් ලං ක...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සුළඟක් වී මං එනවා
    දුර අහසේ ඇවිදින්නට
    අප්පච්චි කොහොමද
    මං අල්ල...

    ලස්සන දෑසක් දුටුව නිසා
    ඇස් රිදෙන තුරා ඔබ ලුහුබන්දා
    ලස්සන දෑසින් බැලුව නිසා
    මම නොකර කතා ඔබ ලුහුබන්දා.............

    නිම් හිම් සෙව්වා මා සසරේ
    හමුවී යුගයෙන් බැඳි යු‍ගයේ
    ළං වී වෙන් වී වරින් වරේ
    ඔබ හා මා රන් හුයකිනි බැ...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
    බඹර පහස ලබන මලක්දෝ
    බඹර සුවය සොයන මලක්දෝ
    කිමදෝ උදෑසනේ නොපිපි සිනාසුනේ
    බඹර පහස ලබන මලක්දෝ
    බඹර සුවය සොයන මලක්දෝ........


    එකම අකුරෙන් ඉවරකරා ඕන් :)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර
    කටින් කට කටින් කට ලෝකය දැනගෙන අපි ගැන
    විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතු පද
    එකක් හැර එකක් හැර ජයගත්තා අද අපේ ලො..

    ලොවම නිදියන රෑ
    මහද ඈහෑරෙනවා
    ඔබයි මගේ හිත හා පුරා
    නිබද සසල කලේ
    හෑගුම් ඈහෑරෙන දා
    සොදුරු සුව දැනෙනා
    රෑයක ඔය හිත ඈදූනේ
    සුපෙම්.....

    ekekwath nethi unahama man kiyanawa thaniyan :yes:
    හය්යෝ එහෙම වැඩක් නැහැ මල්ලි එන්න දැන් කියමු :)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Kelle kelle sudu kelle
    adare denawada kelle
    ලා රෝස නා මල්
    සඳුන් සුවඳින් සිත නැහැවිලා
    මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ
    සෙනෙහෙ දැනිලා දෑ...

    ලස්සන දෑසක් දුටුව නිසා
    ඇස් රිදෙන තුරා ඔබ ලුහුබන්දා
    ලස්සන දෑසින් බැලුව නිසා
    මම නොකර කතා ඔබ ලුහුබන්දා.............


    බඹර පහස ලබන මලක්දෝ
    බඹර සුවය සොයන මලක්දෝ
    කිමදෝ උදෑසනේ නොපිපි සිනාසුනේ
    බඹර පහස ලබන මලක්දෝ
    බඹර සුවය සොයන මලක්දෝ........


    එකම අකුරෙන් ඉවරකරා ඕන් :)
    දෑස තෙමිලා හීන පෙඟුනා ඔබට තිබු ආදරේ හින්දා
    ඔබම පතලා සිතැඟි ගලපා ආදරේ ටජ් මහලක් බැන්දා
    සුවඳ...


    ekekwath nethi unahama man kiyanawa thaniyan :yes:
    :lol:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලොවම නිදියන රෑ
    මහද ඈහෑරෙනවා
    ඔබයි මගේ හිත හා පුරා
    නිබද සසල කලේ
    හෑගුම් ඈහෑරෙන දා
    සොදුරු සුව දැනෙනා
    රෑයක ඔය හිත ඈදූනේ
    සුපෙම්.....


    හය්යෝ එහෙම වැඩක් නැහැ මල්ලි එන්න දැන් කියමු :)
    මා දෙස නෙත් නොපියා බලාපු
    හෙමිහිට බලාපොරොත්තු ගෙනාපු
    වැඩිපුර මාත් එක්ක නොආපු
    මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපු
    ඔබ... .

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Dhomba mal kelewe
    bambarun geyu
    kaviyak wage adare

    රූසිරි නුඹගේ ඇල්මේ බැඳුනේ
    මිහිරේ මා හද කොඳ මල් පිපුනේ
    කැළඹුනු සුළඟේ කෙහෙරැල් සැලුනේ
    පිනි මට ඔබෙ සුව දැනුනේ.......
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ලා රෝස නා මල්
    සඳුන් සුවඳින් සිත නැහැවිලා
    මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ
    සෙනෙහෙ දැනිලා දෑ...


    දෑස තෙමිලා හීන පෙඟුනා ඔබට තිබු ආදරේ හින්දා
    ඔබම පතලා සිතැඟි ගලපා ආදරේ ටජ් මහලක් බැන්දා
    සුවඳ...
    දෙතොල් මගේමනම්
    රැයින් රැයට ඉර පායනකන්
    රස කර කර සිප ගන්නම්
    දෙනෙත් මගේමනම්
    අඳුරින් දෙනෙත්
    මගෙ නැහැවෙනකල්
    නිල් ඇස දෙක දෙසම බලන්නම්...............

    අසහන සින්දුවක්නම් නෙමෙයි :(:dull::baffled:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මා දෙස නෙත් නොපියා බලාපු
    හෙමිහිට බලාපොරොත්තු ගෙනාපු
    වැඩිපුර මාත් එක්ක නොආපු
    මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපු
    ඔබ... .

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං
    එදා කී කතා සිත පතුලේ තියා
    බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං
    එදා කී කතා සිත පතුලේ තියා.............
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං
    එදා කී කතා සිත පතුලේ තියා
    බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං
    එදා කී කතා සිත පතුලේ තියා.............

    යායට පායනා පෝදා සඳ..
    තෙත බේරෙනා පිණි දෝරෙක..
    හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා..
    හෙට රෑ වෙලා එලිවෙන සඳ..
    හිත හාරනා මහ පාලුව..
    නුඹ ගන්නවානම් ආපිට..
    යනවා.. කැන්දා..
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දුර ඇත සමනල් වියේ
    මා සසල කල යුවති
    සිත් බැදි සෙනේ මා සිර කරන්
    මිතුදම අපේ පැවතී
    ඔබ තරම් මසිතට සුව ගෙනා
    තව කෙනෙක්‌නම් නොමැතී
    අද ගිහින් ඇතට පියබලා
    මා ජ්විතේ නැවතී...
     
    Status
    Not open for further replies.