used toyota aqua ekak thawa 1 year walin witara oya ganata ganna puluwan wei, ethakal iwasamu
![]()




jpn wala neme bn moo inne lankawe![]()

aqva karayonta ridenna damme ban![]()

බයානක ප්රයිස් රේන්ජ් එකක්..අපිත් හෙව්වා මාස තුන හතරකට කලින් 10-11 කට වගේ...ගත්ත Nissan Presea R11 CT II එකක්..සිරා වාහනේ..හොඳට බලල ගනින්..Beadings හොඳට බලපන්...Accidents වෙලාද කියල බලපන්...පෙට්රල් වැඩ outstation 14-16 kmpl. City 10-11 kmpl තමයි..GA15DE Engine එක තියෙන්නේ (මේකම තමයි Nissan FB 14 එකේ තියෙන්නෙත්)...
12 කට වගේ නම් Nissan Presea Refina එකක් ගන්න පුළුවන් වෙයි ඉන්ග්ලිෂ් නම්බර්...හැබැයි හොයන්න වෙනවා...සමහරවිට Refina එකක් නම් 13 ක් වගේ වෙන්නත් පුළුවන් හොඳ කන්ඩිෂන් එකක එකක්..
