ubata hoda danumak thiyenawa ne cars genaused toyota aqua ekak thawa 1 year walin witara oya ganata ganna puluwan wei, ethakal iwasamu
![]()

used toyota aqua ekak thawa 1 year walin witara oya ganata ganna puluwan wei, ethakal iwasamu
![]()

Toyota TERCEL
1,300 cc ,තෙල් කරනවා ගින්දර වගේ
ලක්ෂ 10 - 15 අතරෙ ගන්න පුලුවන්
![]()
මාත් හොයනවා බන් මේ ටිකේ . budget එකට පින් සිද්ද වෙන්න කෙල වෙලා ඉන්නේ![]()
බුදු අම්මෝ.. මේක නම් එපා.. ලෙඩ ගොඩාක්. අපේ ගෙදර එකක් තිබ්බා ඉස්සර.
බුදු අම්මෝ.. මේක නම් එපා.. ලෙඩ ගොඩාක්. අපේ ගෙදර එකක් තිබ්බා ඉස්සර.