Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
.
.
.
.

.
.
.
.

මේක ජෝක් එකක් නෙවේ බං..
සිරාවට කියපන්. එල මොනා හරි දෙයක්
ලක්ෂ දහයකින් පටාන් ගන්න පුලුවන් බිස්නස් එකක් ? ;)
රියලිස්ටික් ඕනෙම දෙයක් කියපන්කො සිඞ්හලු ජෝක් නොකර :cool:
 
  • Like
Reactions: KasunKDP
  • May 21, 2011
    297
    41
    28
    avatar494855_20.gif
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    2nd hand 4ns ටිකක් සිංගප්පූරුවෙන් ගෙනත් විකුනපන්. හැබැයි ඉතින් contacts ටිකක් ඕන වෙයි. වෙන මට අයිඩියා එකක් මීටර් නෑ බන්
     
  • May 21, 2011
    297
    41
    28
    සීයට දහයේ පොලියට දියන් එකෙක්ට 30000 වගෙ හිටින්න. මාසේ අන්ටිමට පොලියම එනවා නෙ බන් එකක්
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    පොඩි නිළමෙ;18947188 said:
    සීයට දහයේ පොලියට දියන් එකෙක්ට 30000 වගෙ හිටින්න. මාසේ අන්ටිමට පොලියම එනවා නෙ බන් එකක්

    ඒක හරියන්නෑ බං. ඒකෙ අවධානම වැඩී වටිනාකමෙන් අඩු දේකට.. :nerd:
    අනික වෙන වැඩක් කරන ගමන් නෙවේ මට මේක කරන්න ඕනෙ ෆුල් ටයිම්
    එන්ටර් වෙලා, ගොඩ දාගන්න

    2nd hand 4ns ටිකක් සිංගප්පූරුවෙන් ගෙනත් විකුනපන්. හැබැයි ඉතින් contacts ටිකක් ඕන වෙයි. වෙන මට අයිඩියා එකක් මීටර් නෑ බන්

    එහෙම දෙයක් ආස නෑ බං. යුනික් දෙයක් කරන්න ඕනෙ..

    ජෝක්ස් එපා යකුනේ :(:growl::growl:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,552
    1
    99,741
    113
    33
    Kalutara
    2nd hand 4ns ටිකක් සිංගප්පූරුවෙන් ගෙනත් විකුනපන්. හැබැයි ඉතින් contacts ටිකක් ඕන වෙයි. වෙන මට අයිඩියා එකක් මීටර් නෑ බන්

    අඩෝ මේක එල අයිඩියා පාරනෙ.. :shocked: එකෙක් සින්ගප්පුරුවෙත් ඉන්නවා.. :cool:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    පොඩි ඩිමෝ බට්ටෙක් අරන් දඹුල්ලෙන් එලවළු ගෙනත් එලවළු බක්කියක් දාගනින්
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,229
    167
    63
    ලක්ශ 10 අතෙ තියනම් පරිස්සම් කරලා තිය ගනින්. බිස්නස් කරන්න හිතන තරම් ලෙසි නැහැ මචො. සල්ලි හිර කරලා අන්තිමට අතේ තියන එකත් නැතිවෙනවා වෙලාව හොද නැත්නම්. කරන දෙයක් දන්න ෆිල්ඩ් එකකින් කරපන්, දන්නේ නැති එවා නම් කවුරු කිවුවත් කරන්න යන්න එපා
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    ලක්ශ 10 අතෙ තියනම් පරිස්සම් කරලා තිය ගනින්. බිස්නස් කරන්න හිතන තරම් ලෙසි නැහැ මචො. සල්ලි හිර කරලා අන්තිමට අතේ තියන එකත් නැතිවෙනවා වෙලාව හොද නැත්නම්. කරන දෙයක් දන්න ෆිල්ඩ් එකකින් කරපන්, දන්නේ නැති එවා නම් කවුරු කිවුවත් කරන්න යන්න එපා

    town eka kettuwen kadayak aran kata hari kuliyata deepan business ekakata

    WAHANA BIKE BUSINESS KARPAN USED EWA

    ටිකක් ඉන්න තැනින් ඉස්සරහට යන්න පුලාන් විදියෙ දෙයක් බන් කරන්න ඕනෙ...
    :sorry: පොඩි අවධානමක් තිබ්බට කමක් නෑ.. අලුත් දෙයක් කරන්න බලන්නේ
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මාත් හොයනවා බන් අයිඩියා එකක් තමා නැත්තෙ..