පොඩි නිළමෙ;18947188 said:සීයට දහයේ පොලියට දියන් එකෙක්ට 30000 වගෙ හිටින්න. මාසේ අන්ටිමට පොලියම එනවා නෙ බන් එකක්

2nd hand 4ns ටිකක් සිංගප්පූරුවෙන් ගෙනත් විකුනපන්. හැබැයි ඉතින් contacts ටිකක් ඕන වෙයි. වෙන මට අයිඩියා එකක් මීටර් නෑ බන්



2nd hand 4ns ටිකක් සිංගප්පූරුවෙන් ගෙනත් විකුනපන්. හැබැයි ඉතින් contacts ටිකක් ඕන වෙයි. වෙන මට අයිඩියා එකක් මීටර් නෑ බන්
එකෙක් සින්ගප්පුරුවෙත් ඉන්නවා.. 
ලක්ශ 10 අතෙ තියනම් පරිස්සම් කරලා තිය ගනින්. බිස්නස් කරන්න හිතන තරම් ලෙසි නැහැ මචො. සල්ලි හිර කරලා අන්තිමට අතේ තියන එකත් නැතිවෙනවා වෙලාව හොද නැත්නම්. කරන දෙයක් දන්න ෆිල්ඩ් එකකින් කරපන්, දන්නේ නැති එවා නම් කවුරු කිවුවත් කරන්න යන්න එපා
town eka kettuwen kadayak aran kata hari kuliyata deepan business ekakata
WAHANA BIKE BUSINESS KARPAN USED EWA
පොඩි අවධානමක් තිබ්බට කමක් නෑ.. අලුත් දෙයක් කරන්න බලන්නේWAHANA BIKE BUSINESS KARPAN USED EWA
