පරණ LAP එක

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
මගේ ගාව තියෙනවා මම කලින් පාවිච්චි කරපු LAP එක.

HP Compaq 610
Core2 Duo
4GB RAM
250GB Hard Drive

දැන් ටික කාලෙකට කලින් එක පාරටම ඒකෙ hard එක ගියා. ඊට පස්සේ අලුත් ලැප් එකක් ගත්තු නිසා දැන් ඒක පැත්තකටම දාල තියෙන්නේ. මේක 2010 ගත්තු ලැප් එකක්. දැන් මේකට අලුතින් hard drive එකක් දාල හදල ගන්න එකද බන් හොඳ? නැත්නම් ඔහොමම පැත්තකට දාල තියන එකද? මොකද දැන් ඒකෙ කාලේ ඉවරයි වගේ නේද බන්?

අනිත් එක ඒකෙ Hard Drive එකේ තිබ්බ දේවල් ආයෙත් recover කරගන්න විදියකුත් නැද්ද බන්?

laptop hard ekak ganinko. kadavala ona tharam thiyenne
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    laptop hard ekak ganinko. kadavala ona tharam thiyenne

    පරණ Lap එකකට වියදම් කරලා අලුතින් Hard එකක් දාන එක අපරාදේ නේද බන්? අවුරුදු 5ක් පාවිච්චි කළා කියන්නේ දැන් ඒකෙ අන්තිම කාලේ නේද?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,654
    3,371
    113
    පරණ Lap එකකට වියදම් කරලා අලුතින් Hard එකක් දාන එක අපරාදේ නේද බන්? අවුරුදු 5ක් පාවිච්චි කළා කියන්නේ දැන් ඒකෙ අන්තිම කාලේ නේද?
    hmmm
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පරණ Lap එකකට වියදම් කරලා අලුතින් Hard එකක් දාන එක අපරාදේ නේද බන්? අවුරුදු 5ක් පාවිච්චි කළා කියන්නේ දැන් ඒකෙ අන්තිම කාලේ නේද?

    avurdu 5 k parana na, laptop ekaka parana venne quality eka godak adu venne hard disk eka vitarai mokada eke vitharai moving parts thiyenne, ram/processor/gpu/motherboard eka avurudu 20+ vath thiyeyi. okata aduma gane aluth hard ekak dala ikman eke dala vikunapan nikan thiyenne natuwa.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    avurdu 5 k parana na, laptop ekaka parana venne hard disk eka vitarai mokada eke vitharai moving parts thiyenne, ram/processor/gpu/motherboard eka avurudu 20+ vath thiyeyi. okata aduma gane aluth hard ekak dala ikman eke dala vikunapan nikan thiyenne natuwa.

    එහෙමද බන්? එල එල. මට විකුනන්න නම් ඕනේ නෑ බන්. මට කොහොමත් අමතර LAP එකක අවශ්‍යතාවය තියෙනවා.

    ඒක නෙමෙයි උඹ කොහොමද මම remove කරපු ත්රෙඅඩ් එකේ දාපුවා ආයෙත් ගත්තේ? :confused:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එහෙමද බන්? එල එල. මට විකුනන්න නම් ඕනේ නෑ බන්. මට කොහොමත් අමතර LAP එකක අවශ්‍යතාවය තියෙනවා.

    ඒක නෙමෙයි උඹ කොහොමද මම remove කරපු ත්රෙඅඩ් එකේ දාපුවා ආයෙත් ගත්තේ? :confused:

    cache ne ban, uba vadagath thread ekak remove karala nisai cache valin ai gatte.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Mokada bawwo thread danawata wada ikmanata remove karanne?adath naawada?:frown::P

    Thread එක දාල පැයක් බලන් හිටියා එකෙක් ආසාවට BUMP එකක් දැම්මේ නෑ. :no::no:

    ඊට පස්සේ thread එක remove කළා විතරයි කට්ටිය cache සයිට් වලට ගිහින් මේකේ පරණ version හොයන ඇවිත් comment කරන්නේ. :D:D

    Typical Elakiriyans... :rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Thread එක දාල පැයක් බලන් හිටියා එකෙක් ආසාවට BUMP එකක් දැම්මේ නෑ. :no::no:

    ඊට පස්සේ thread එක remove කළා විතරයි කට්ටිය cache සයිට් වලට ගිහින් මේකේ පරණ version හොයන ඇවිත් comment කරන්නේ. :D:D

    Typical Elakiriyans... :rofl::rofl:

    Nawa soyaganimak..wadagath thread Dana ayata godak wadagath wei..:rofl::rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Nawa soyaganimak..wadagath thread Dana ayata godak wadagath wei..:rofl::rofl::rofl:

    අපේ කට්ටිය කොහොමත් කැමති පැහැදිලිව පේන්න තියෙන දේවල් වලට වඩා හැංගිලා තියෙන දේවල් බලන්න නේ. ඒ දුර්වලකම යොදා ගත්තා මගේ thread එක promote කරන්න. :P
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මම Web Developer කෙනෙක්. ඒත් මම මේක ගැන දැන ගත්තේ අදමයි බන්. ලැජ්ජයි මම ගැනම. :(

    :dull::dull::dull:

    Mokada bawwo thread danawata wada ikmanata remove karanne?adath naawada?:frown::P

    :rofl::rofl::rofl::rofl::rofl:

    Thread එක දාල පැයක් බලන් හිටියා එකෙක් ආසාවට BUMP එකක් දැම්මේ නෑ. :no::no:

    ඊට පස්සේ thread එක remove කළා විතරයි කට්ටිය cache සයිට් වලට ගිහින් මේකේ පරණ version හොයන ඇවිත් comment කරන්නේ. :D:D

    Typical Elakiriyans... :rofl::rofl:

    :P:P:P

    අපේ කට්ටිය කොහොමත් කැමති පැහැදිලිව පේන්න තියෙන දේවල් වලට වඩා හැංගිලා තියෙන දේවල් බලන්න නේ. ඒ දුර්වලකම යොදා ගත්තා මගේ thread එක promote කරන්න. :P

    hmmm..hangicha ewa balana eka sundarai