Kandy Place Help...

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    පේරාදෙනිය පාරේ දේවන රාජසිංහ මාවතේ ත්‍රීවීල් එකක රු. 100ක දුර ගිහාම හම්බ වෙනවා දෙවෙනි ලෝක යුද්ද කාලේ සොහොන් පිටියක්.

    ඒක ඉස්සරහින් පහලට බැහ්පුවහම බෝට්ටුවක් තියනවා. ඒකේ ගඟ හරහා ගිහාම දූපතක් තියනවා. මේකට කියන්නේ savary island කියලා.
    වැස්ස කාලෙට නම් යන්න එපා දූපතට අඩි 20ක් උඩින් වතුර යන්නේ

    ඒ දූපත ඇතිලේ කෑම කන්න රෙස්ටූරන්ට් එකකුත් තියනවා. කතා කර කර ඉන්න නම් මරු. ගොඩාක් ෆැමිලීස් එනවා මෙතනට. ඇවිල්ලා නාලා එහෙම යන්නේ

    Methanata yanawa nam tikak awadanayen inna. Wassak awoth ekaparama yata yanawa loku wassaka di. Athal godai methana nam.
     

    TinTin Malli

    Junior member
  • Feb 14, 2015
    87
    2
    18
    magula danna ekekwath nedda? api athal ekak ganna hadapuwama thenak ne.... thenak thiyanakota kenek ne...kenek innakota....api ne....
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    මෙන්න මචං ෆොටෝ ටිකක්

    tMxr9er.jpg

    Zx15ThE.jpg

    C7FzJcE.jpg

    c5pTUuU.jpg

    RtJMyMf.jpg

    X7lVeGZ.jpg

    ee2HfHx.jpg

    WfAjOUm.jpg

    7iQNOuv.jpg

    UROpm04.jpg

    Npe7ABZ.jpg

    kInauj2.jpg

    jWXfzno.jpg

    5KQo4IF.jpg

    A4jvCmS.jpg

    sroKgIi.jpg

    86koPZa.jpg

    r4wkmKM.jpg

    FXmaOrR.jpg

    RDwZ2u3.jpg

    pW5KZYS.jpg

    6zPLErj.jpg

    sYQjtCx.jpg

    fLPVnjj.jpg

    mkgE9gG.jpg

    41iFkaI.jpg

    Qr8jsDN.jpg

    Pg1F31J.jpg

    unT9eot.jpg

    OFYXzCJ.jpg
     
    • Like
    Reactions: darshana4u