AL revision උදව්වක්

Kasun.K

Member
Jul 22, 2015
188
15
0
ගම්පහ combined maths, physics, ict revision තියෙන දවස් සහ වෙලවන් දන්නෙ කව්ද ? දුශ්යන්ත මහබදුගේ, සමිත රත්නායක සර්ලගෙ ක්ලාස් තියෙන්නෙ කවද්ද ? දැන් පටං අරං නෙද ? දන්න කෙනෙක් තියෙන දවස් සහ වෙලවන් තියෙනවනං හොයල දෙන්න. ක්ලස් තියෙන තැන් වල ෆොන් නොම්බර හරි. රෙප් දෙන්නම්
 
  • Like
Reactions: Ninja_X1

Kasun.K

Member
Jul 22, 2015
188
15
0
maths monday and thursday 7 a/m - 2 p.m
physics friday 7 a/m - 2 p.m
IT nam danne na

මෙව ශුවර්ද ? සිසිජි එකෙයි නැනික් එකෙයි ටෙලිෆොන් නොම්බර තියෙනවද ?